Indonesia has offered humanitarian aid to Sri Lanka

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    2500 lept

    මේ දවස් වල පිටරටක ඉඳන් ලංකාවේ කියල කියන්න උනාම දැනෙන්නේ ප්‍රසිද්ද තැනක සරම කඩන් වැටෙනවා වගේ හැඟීමක්.
    මොකෙක්වත් අහන්නෙ නැතිනම් ඉන්දියන් කාරයෙක් වගේ ශේප් එකේ ඉන්න පුළුවන්. ඒ අතින් බැලුවම ඉන්දියාවට පිං දෙන්න ඕන.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මේ දවස් වල පිටරටක ඉඳන් ලංකාවේ කියල කියන්න උනාම දැනෙන්නේ ප්‍රසිද්ද තැනක සරම කඩන් වැටෙනවා වගේ හැඟීමක්.
    මොකෙක්වත් අහන්නෙ නැතිනම් ඉන්දියන් කාරයෙක් වගේ ශේප් එකේ ඉන්න පුළුවන්. ඒ අතින් බැලුවම ඉන්දියාවට පිං දෙන්න ඕන.
    Issara indian da ahuwama..... No noo Im a sri lankan its a different country.. blah blah blah... Kiyala hena ujaruwata kiyanne... Dan nan redi lept...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    KKcYoyE.jpg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ගෙදර අම්මා තාත්තා ජීවිත කාලෙම කඩෙන් නයට ගෙනැල්ල උබලට කන්න දීල , ලොර්න් දාල වාහන අරන් ඒව අමතක කරල සුරසැප විදල කාලයක් යද්දි නය බෙල්ලටම හිර උනාම කරන්න දෙයක් නැතිව තියෙන වාහන ඉඩකම් විකුනල කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් කාල ජීවිතේ ගැට ගහගන්න නාට්ටිය තමයි රටක් වසයෙන් අපි මේ කරන්නේ. කිසිම ආදායමක් නැතිව නයට කෙලින්න නායකයෝ අපිට ලොර්න් අරන් දීල කියල තාම ගොඩක් උන්ට මීටර් නැහැ බන්. අපි රටක් වසයෙන් කිසිම ආදායමක් ලබල නැහැ. ඔකයි තිත්ත ඇත්ත :no:
     
    ජාතික ආරක්ෂාවට කියල මුන්ව ගෙනාව. අන්තිමට උඩට වෙඩි තියන බුලට් එකත් බිමට වැටෙද්දි මිනිහෙක් මැරෙන තත්වෙට ජාතික ආරක්ෂාවත් බැස්සා… මිනිස්සුන්ට කන්නත් නැති උනා. දැනුත් කඩේ යන එවුන් ඉන්නවා ඒ උනාට. ඕකුන්ව නම් ඇට දෙකෙන් එල්ලුවත් මදි දැන් නම්.
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ දවස් වල පිටරටක ඉඳන් ලංකාවේ කියල කියන්න උනාම දැනෙන්නේ ප්‍රසිද්ද තැනක සරම කඩන් වැටෙනවා වගේ හැඟීමක්.
    මොකෙක්වත් අහන්නෙ නැතිනම් ඉන්දියන් කාරයෙක් වගේ ශේප් එකේ ඉන්න පුළුවන්. ඒ අතින් බැලුවම ඉන්දියාවට පිං දෙන්න ඕන.

    100% ක් අැත්ත.:yes:
     
    • Like
    Reactions: RandomGuy

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,449
    16,163
    113
    මේවගේ දේවල් ඉන්දුනීසියාවෙත් වුනා බං.උන්ගෙ රටේ හිටපු ජනාධිපති suharto කරපු දේ තමා අපිට අපේ රටේ රාජපක්‍ෂල කරල තියෙන්නේ..suharto කියන ඵකා බලේ ඉන්න කාලේ ඩොලර් බිලියන 30කට වඩා හොරකම් කරේ නැත්නම් ඒ කාලේ අද ඉන්දුනීසියාව ජපානෙටත් වැඩිය දියුණුයි.ඒ කාලේ සමහර ජපන් බඩු හැදුවේ ඉන්දුනීසියාවේ.පස්සෙ මැලේසියාවට move කරා.වැඩේ කියන්නේ suharto කියන ඵකත් හමුදා කාරයෙක්.බල පෙරේතයෙක්.උගේ ජානමද කොහෙද රාජපක්ෂලට තියෙන්නේ.

    මුස්ලිම් වුනාට ඉන්දුනීසියන් උන්ගෙ හිත හොඳයි.උන්ට දුක තේරෙනවා.බංගලි, පිලිපීන් වගේ බොරු සෝබන නෑ.පිලිපීන් උන් නම් අැමරිකන් ලෙවල් ඵකෙන් ඉන්නෙ කුණු අවුස්සල කන උන් ඉන්න රටක හිටියට..ඉස්සරහට අපිටත් ඵහෙම වෙයි හැබැයි මේ යන විදිහට..