Indoor Plants Help

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන්, කාමරේ ටිකක් ලස්සන කරගන්න කියල.
    AC කාමරේක ලස්සන පැල/ මල් වර්ග සාර්තකව තියන් ඉන්න අය ඉන්නවද? :):)

    මොනවද එන ප්‍රශ්න. කොහුබත් ඒගේ දේකින්ද පොට් එක ෆිල් කරන්නෙ. නැත්නම සාමාන්‍ය පස්ද ? පොහොර/ හෝමෝන වගේ දේවල් නිතර දාන්න වෙනවද.

    ලස්සන ඕකිඩ් පැලයක් හැදුව, මල් තිබුන එකක්, පොට් එකත් එක්කම, මල පරවෙන කොට ගහත් මැරුන. මම වතුර විතරයි දැම්මෙ. :(:(

    දන්න එකෙක් හෙල්ප්

    AC කාමරයක්
    අඩි 10 x 12 වගේ. (පැල දෙක තුනකට හුස්ම ගන්න ඉඩපාඩු තියෙනව,. )
    ඉර එලිය සාමාන්‍ය ප්‍රමානයට වැටෙනව. (විසරිත ආලෝකය ) ඩිරෙක්ට් ආලෝකය නොවැටේ.
    ජනෙල් ටින්ටඩ් නොකල වීදුරු.

    මේ වගේ පැල තමය් හදන්න ආස. ඕකිඩ් වලටත් කැමතියි.


    P120_330x370.jpg


    luckybamboo-teleflora-56a2e1075f9b58b7d0cf7275.jpg


    zz-plant-carraro-grey_grande.jpeg


    nurserylive-top-10-flowering-orchid-plants.png
     

    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    phalaenopsis,
    Sandriyana

    wage thamai hariyanne mma nam gedara heduwa sandriyana set ekak maara gemak denna ona hadanna eth hadagaththama watinawa ithin