Indoor Stadium - ගංවතුරෙන් අනාථ වුවන්ට අරිමු !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගෘහස්ථ ක්‍රීඩාංගන වල ගංවතුරෙන් විපතට පත්වූවන්ට දෙන්න ඕන .

    බිමට විශාල ආවරණ දමලා මිනිස්සුන්ට ගංවතුර අවසන් වන තුරු රැඳීසිටීමට සලස්වන්න ආණ්ඩුවට බැරි ඇයි?

    පන්සල් පල්ලිම යොදාගන්න ඕනද ?

    නිවේදන සහ ඉල්ලීම් විතරයි කිසිම අපදා කලමනකරයක් කරලා මිනිස්සුන්ව අරන් ගිහින් ආරක්‍ෂිත තැනක යොදවන්න ආණ්ඩුවට බැරි ද ?

    _96241610_039722879-1.jpg
    1536x864_cmsv2_0d2a23b7-ee22-5477-90db-ec1125958df1-9564537.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,407
    113
    Colombo, Sri Lanka
    හොද වැඩක්. සනීපාරක්ෂක පහසුකම් සපයන්නත් ඕනේ. අබාන්ස් එකේ තියනවා මොබයිල් එව්වා. ඒ වගේ එව්වා යොදාගන්න පුළුවන් ඒකට