කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගෘහස්ථ ක්‍රීඩාංගන වල ගංවතුරෙන් විපතට පත්වූවන්ට දෙන්න ඕන .
බිමට විශාල ආවරණ දමලා මිනිස්සුන්ට ගංවතුර අවසන් වන තුරු රැඳීසිටීමට සලස්වන්න ආණ්ඩුවට බැරි ඇයි?
පන්සල් පල්ලිම යොදාගන්න ඕනද ?
නිවේදන සහ ඉල්ලීම් විතරයි කිසිම අපදා කලමනකරයක් කරලා මිනිස්සුන්ව අරන් ගිහින් ආරක්‍ෂිත තැනක යොදවන්න ආණ්ඩුවට බැරි ද ?