සාමානයෙන් Indoor Natural Vertical Garden එකකට වියදම වර්ග අඩියක් කියක් වගේ වෙනවද ? සාමානයෙන් මේ වගේ එව්වා පාවිච්චි කරන අය ඉන්නවද ? මේක ගේ ඇතුලේ කාමරේකට වගේ හදන්න, Irrigation System එකත් එක්ක.