Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indrachapa Liyanage - Cricket World Cup Song - Sinhayo.. Video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Indrachapa Liyanage - Cricket World Cup Song - Sinhayo..

This song is a different type of Song and Nice awsome Video..

[YOUTUBE]jbFc61v3VGw[/YOUTUBE]

Download Mp3 with ELakiri.com

http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3878

REP Walin monawa wenawada kiyalanam mama danne nehe.. e Nisa.. Coment ekak berinam Bump ekak dala yanna..

ජයටැඹ කරා අබිමන් හොවා

විරුවන් ලෙසින් ඇදෙනා

රුපු තෙද බිඳා සුරුකුම් දරා

සිංහයන් නමින් දිව් රා..

රන් රුවන් බැඳි අසිපතක් ගෙන

මුළු ලෝකයක් පරදා

සියවරක් නොව දසවරක් තව

මේ දේශයම දිනවා...

නිලඹර පුරා ඇඳි රූ රටා

මැවූ ජයදද අද නුඹේ

වංකගිරියෙන් හමන සුලඟේ

රැඳුනු ජය ගී අද නුඹේ

අසනි වැසි හඬගා හඬද්දී

පෑයු රන් හිරු සේ

නුඹේ නාමෙන් මේ යදින්නේ

ජය පතා දේශයේ...

දේශයේ ජය කොඩි දරා

මේ සක් සියක් සේනා

ඔද වැඩූවද සන්තොසින්

සෙනවින් නුඹයි රකිනා

සිංහයන් නම පෙළහරින්

නෙක හරඹයන් මවලා

සකි සඳේ පවසම් මෙසේ

දිනවම් අපේ ලංකා..

Thanks

[QUOTE="mr.tikko, post: 9343158, member: 319171"] [CENTER][SIZE=5]Indrachapa Liyanage - Cricket World Cup Song - Sinhayo..[/SIZE][/CENTER] [CENTER][SIZE=4]This song is a different type of Song and Nice awsome Video..[/SIZE][/CENTER] [CENTER][YOUTUBE]jbFc61v3VGw[/YOUTUBE] [SIZE=5]Download Mp3 with ELakiri.com[/SIZE] [URL]http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3878[/URL] [IMG]http://www.elakiri.com/pics//other/audiobanners/sinhayo_indrachapa.jpg[/IMG][/CENTER] [CENTER][SIZE=4]REP Walin monawa wenawada kiyalanam mama danne nehe.. e Nisa.. Coment ekak berinam Bump ekak dala yanna..[/SIZE] [SIZE=6]ජයටැඹ කරා අබිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා රුපු තෙද බිඳා සුරුකුම් දරා සිංහයන් නමින් දිව් රා.. රන් රුවන් බැඳි අසිපතක් ගෙන මුළු ලෝකයක් පරදා සියවරක් නොව දසවරක් තව මේ දේශයම දිනවා... නිලඹර පුරා ඇඳි රූ රටා මැවූ ජයදද අද නුඹේ වංකගිරියෙන් හමන සුලඟේ රැඳුනු ජය ගී අද නුඹේ අසනි වැසි හඬගා හඬද්දී පෑයු රන් හිරු සේ නුඹේ නාමෙන් මේ යදින්නේ ජය පතා දේශයේ... දේශයේ ජය කොඩි දරා මේ සක් සියක් සේනා ඔද වැඩූවද සන්තොසින් සෙනවින් නුඹයි රකිනා සිංහයන් නම පෙළහරින් නෙක හරඹයන් මවලා සකි සඳේ පවසම් මෙසේ දිනවම් අපේ ලංකා..[/SIZE][/CENTER] [CENTER][SIZE=4]Thanks[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom