Indrachapa Liyanage - Cricket World Cup Song - Sinhayo..
This song is a different type of Song and Nice awsome Video..
REP Walin monawa wenawada kiyalanam mama danne nehe.. e Nisa.. Coment ekak berinam Bump ekak dala yanna..
ජයටැඹ කරා අබිමන් හොවා
විරුවන් ලෙසින් ඇදෙනා
රුපු තෙද බිඳා සුරුකුම් දරා
සිංහයන් නමින් දිව් රා..
රන් රුවන් බැඳි අසිපතක් ගෙන
මුළු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව
මේ දේශයම දිනවා...
නිලඹර පුරා ඇඳි රූ රටා
මැවූ ජයදද අද නුඹේ
වංකගිරියෙන් හමන සුලඟේ
රැඳුනු ජය ගී අද නුඹේ
අසනි වැසි හඬගා හඬද්දී
පෑයු රන් හිරු සේ
නුඹේ නාමෙන් මේ යදින්නේ
ජය පතා දේශයේ...
දේශයේ ජය කොඩි දරා
මේ සක් සියක් සේනා
ඔද වැඩූවද සන්තොසින්
සෙනවින් නුඹයි රකිනා
සිංහයන් නම පෙළහරින්
නෙක හරඹයන් මවලා
සකි සඳේ පවසම් මෙසේ
දිනවම් අපේ ලංකා..
ජයටැඹ කරා අබිමන් හොවා
විරුවන් ලෙසින් ඇදෙනා
රුපු තෙද බිඳා සුරුකුම් දරා
සිංහයන් නමින් දිව් රා..
රන් රුවන් බැඳි අසිපතක් ගෙන
මුළු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව
මේ දේශයම දිනවා...
නිලඹර පුරා ඇඳි රූ රටා
මැවූ ජයදද අද නුඹේ
වංකගිරියෙන් හමන සුලඟේ
රැඳුනු ජය ගී අද නුඹේ
අසනි වැසි හඬගා හඬද්දී
පෑයු රන් හිරු සේ
නුඹේ නාමෙන් මේ යදින්නේ
ජය පතා දේශයේ...
දේශයේ ජය කොඩි දරා
මේ සක් සියක් සේනා
ඔද වැඩූවද සන්තොසින්
සෙනවින් නුඹයි රකිනා
සිංහයන් නම පෙළහරින්
නෙක හරඹයන් මවලා
සකි සඳේ පවසම් මෙසේ
දිනවම් අපේ ලංකා..
Thanks
Last edited:
