Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
INDRAJEET SON OF RAVANA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]AXmIGIOb4Qg[/YOUTUBE]

රාජ්‍ය කුමන්ත්රණයකින් ඝාතනය වූ රාවන අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා

උපේඣද්රමිනික හෙවත් මහා මේඝනාද සෙන්පති තුමා රාවන අධිරාජ්‍යයේ කිරුළ හිමි කුමාරයාය. අනෙක් සියලු සෙන්පතියන් අභිබවා වීරත්වයෙන්, ශක්තියෙන් හා යුධ ඥනයෙන් ඔහු ඉදිරියෙන් විය. ඔහුගේ අවසානයෙන් පසු රාම - රාවනා යුද්දය පරාජය වූ බව රාමායනයෙන් සඳහන්වේ.

මහා මේඝනාද, ඉන්ද්‍රජිත් (රාමායනය) උපේJද්‍රමිනික (රාක්ෂ භාෂා), මේඝනාත් යන නම් වලින් හඳුන්වන මෙතුමා රාවනා අධිරාජයාගේ පළමු පුත්‍ර රත්නයයි.

මේඝනාද කුඩා කල සිටම අති දක්ෂ යුද ශිල්පියෙක් විය. මොහුගේ ප්‍රධාන ආචාර්යවරයා වූයේ ශ්‍රක්‍ර ගුරු දේවයන්ය. (guru of deities) මොහුගෙන් යුද ඥනය, දේශපාලනය හා ආර්ථික ඥනය ලබාගත් අතර යාග හෝම හා ආගමික පිළිවෙත් උශනා සෘෂිගෙන් ලබාගත්තේය. මේඝනාද කුඩා කල සිටම තම දක්ෂතා පිළිsබිඹු කළේය. තම ප්‍රථම සටන වන ඉන්ද්‍ර රාවන සංග්‍රාමයේදී පිය රජුව පරාජයෙන් බේරාගත්හ. සොල්දාදුවන් 5000 ක් වැනි සුළු පිරිසක් සමග සටන් වැද දෙවියන්ගේ අධිපති ඉන්ද්‍රව බැඳ යටත් කළ බව රාමායනයේ හා යක්ෂාමූලාශ්රවල සඳහන් වේ. ඉන්ද්‍රව නිදහස්කර ගැනීමට මහා බ්‍රහ්මයාට මැදිහත්වීමට සිදුවිය. ඉන්ද්‍රව නාඝපාෂයෙන් ගැටගසා තම රියේ දමා පියානන් හට භාරකළේය. මහා බ්‍රහ්මයා ඉන්ද්‍ර නිදහස් කිරීමට කන්නලව් කළ විට මේඝනාද "අමුර්ථය" පැතීය. මෙය සම්ප්‍රදායට පටහැනි බැවින් මහා බ්‍රහ්මයා බලගතු වර කිහිපයක් ලබාදුනි. එයට අමතරව මහා වීර්ය ක්‍රියාවක් කළ ලාබාල කුමරාට ඉන්ද්‍රජිත් (ඉන්ද්‍ර ජයගත්) යනුවෙන් වීරනාමයක් ලබාදුනි. එතැන් සිට තුන් ලොවම ඉන්ද්‍රජිත් ගෞරවයට පාත්රවිය.

මේඝනාදට මහා බ්‍රහ්මයා දුන් වරයේ සඳහන් වූයේ "අග්නිහෝම" යාගය පවත්වා යුද්ධයට යන හැම විටම ඔහුට "සහස්ග්‍රති" නමැති යුද යානයක් පහළ වන බවයි. අග්නිහෝම යාගයට ගිනි දෙවියන් පිදීම හා වර ලබාගැනීම ඇතුළත් බව සඳහන්ය. මෙම යාගය නිම වූ පසු ඔහුට යානය හා ආයුධ ලැබෙන්නේය.

මෙම යානයේ ගොස් සටන් කරන විට ඔහු අමරණීය වන්නේය. මෙම යානයෙන් සටනට පිවිසි ඔහු දහස් ගණනක් හී සැර (උණ්ඩ යවා) අහසේ සිට වළාකුළු අතරින් සතුරා මතට යෑවූ බව (Gating type gun) සඳහන් වේ. මෙම යානයෙන් අධික රෂ්මිධාරා (Laser) යෑවූ බව සඳහන්ය. රාමායනය හා යක්ෂ මූලාශ්‍ර අධ්‍යයනයෙන් හැඟෙන්නේ මෙම වාහනය රසදිය බලයෙන් ක්‍රියාකරන "විමාන" වර්ගයක් බවය. (Mercury vortex engine) ජෙට් වර්ගයේ යානයක් නම් අභ්‍යාවකාශයට යා නොහැක. මහා බ්‍රහ්මයා දුන් වරයේ සීමාවක් විය. යම් කෙනෙක් මෙම යානයට බාධා පමුණු වන්නේද ඔහු අතින් ඉJද්‍රජිත් මියයන බවයි. තවද මහා බ්‍රහ්මයා ඉන්ද්‍රජිත් මැරිය යුත්තේ අහසේදී බවත් මොහුගේ ඔලුව පොළවට වැටුන හොත් මුලු පොළවම ගිනි ගන්නා බවත් ප්‍රකාශ කළේය. මෙම නිසා ලක්ෂමන ඉන්ද්‍රජිත්ගේ හිස කඳෙන් වෙන්කරන කොට වානර නායක "ongkot" (තායි නම) යවා හිස ,ඡ්බ ආeබ ෙa, නම් පූජා භාජනයකට දමා ගත්හ. (තායිලන්ත Ramekion Tales)

මෙම සියලු කතා වස්තූන්ගෙන් සඳහන් වනුයේ ඉන්ද්‍රජිත් සුවිශේෂි චරිතයක් බවයි. ඉන්ද්‍රජිත්ගේ ක්‍රියාකලාපය රාක්ෂ පරපුරට වෙනස් වූයේය. ඔහුගේ චාරිත්‍ර හා ඇදහිලි සාම්ප්‍රදායික රාක්ෂ ඇදහිල්ලට වෙනස් වේ. මෙය ගැන රාවනා අධිරාජ්‍යා පවා අවලාද නැගූ බව රාමායනයේ සඳහන් වේ. තම බලය වර්ධනයටත් යුද ශක්තීන් දියුණු කිරීමටත් කාලය යොමුකිරීම ඉන්ද්‍රජිත්ගේ ප්‍රධාන කාර්ය විය. පුරාණ මූලාශ්‍ර විශ්ලේෂණයෙන් පෙනීයන්නේ ඉන්ද්‍රජිත්ගේ හැකියාවන් හා දක්ෂකම් ගැන ආරක්ෂක ඇමැති වූ විභීෂණට තර්ජනයක් වූ බවයි. ඔහුගේ රාජ්‍ය ගැනීමේ අදහස මුදුන්පත් කර ගැනීමට ලොකුම තර්ජනය වූයේ ඉJද්රජිත්ය. මෙම නිසා පිය පුතු අතර ගට්ටන ඇතිකිරීම විභීෂණ කළේය. යුද්ධය පැරදවීමට ප්‍රධාන සාධකය වන්නේත් මොහුය. රාම - රාවනා යුද්ධය සම්බන්ධ මූලාශ්‍ර අධ්‍යයනයේදී යුද්ධයේ දුර්වලකම් මනාව පෙනේ. රාවන රජු විභීෂණ මත්තේ රැඳෙමින් ඔහුගේ උපදෙස් පිළිපැදීම ප්‍රධාන දුර්වලකමයි. විශාල හමුදාවක් හා ඉතාම දියුණු රාජ්‍ය පාලන තන්ත්රයක් තිබුණු රාවනා හෙළ අධිරාජ්‍යය යුද්ධය කළ ආකාරය සෑහීමකට පත්විය නොහැක. යුද සම්ප්රදායක්a විදියට ඉදිරිපෙළ සටන් ක්‍රම භාවිත කළ යුතුව තිබිණි. සතුරාගේ දුර්වලම අවස්ථාව වන සේනා සංවිධානය වන ස්ථානය හා මුහුදු තරණයේදී ප්‍රහාරය කර සතුරා විනාශයට අවස්ථාව තිබිණි. සතුරා සංවිධානය වී තම මාලිගය ඉදිරිපිටට පැමිණෙන තෙක් බලාසිටීම හාස්‍යජනක කාරණයකි. විභීෂණගේ පාවාදීම මෙම කරුණු විශ්ලේෂණයේදී මනාවට පැහැදිලි වේ. තම සතුරාගේ හැකියාවන් නොතැකීම රාවන අධිරාජ්‍යා කළ මහා අනුවණකමකි. මෙය ගැන විවාදයේදි ඉන්ද්‍රජිත් සේනාධිපතිතුමා අසුනෙන් නැගිට සභාවෙන් නික්ම ඇත. තම පියාණන් කළ වැරැදිවලට උපකාර නොකොට ඒ ගැන විවෘතව විවේචනය කිරීමට නිර්භීත වූ එතුමා තම අධිරාජ්‍යයට තර්ජනයක් වූ සතුරු හමුදාව සංහාරයට නොපැකිලිව ඉදිරිපත් විය. ඉතාම තරුණ වියේදී පියාගේ සංග්රාමවලට නිර්භීතව ඉදිරිපත්ව සටන් පෙරමුණ ගත් මෙතුමා තම සතුරාගේ පවා ගෞරවයට භාජනය විය. යුද්ධය මැද කටයුතු වී තිබුණු අවස්ථාවේ අවතීර්ණ වූ මෙතුමා ඉතාම බැරෑරුම් ලෙස සතුරන් පසුබෑමකට ලක්කළේ රාම හා ලක්ෂ්මන දෙදෙනා නාග පාෂයෙන් බැඳීමෙනි. (භැමරද - එදංසබ) එතුමාගේ යුද දක්ෂකම මනාව දැන සිටි විභීෂණ අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කොට එතුමා ජීවිතක්ෂයට පත්කළේය. රාමායනයේ සඳහන් පරිදි අවසන් සටනේදී ලක්ෂමන සමග සටන් කොට ඔහුව සිහිසුන් වන ලෙස ප්‍රහාරයක් එල්ල කළේ තම අතේ වූ පූජා උපකරණවලිනි.

ඉන්ද්‍රජිත්ගේ මරණයෙන් පසු යුද්ධයේ අවසානය විය. සතුරු හමුදාවේ බලය රාවන හමුදාව අභිබවා ගියේය. ඉන්ද්‍රජිත්ගේ මරණය හෙළ රාවන රාජධානියේ අවසානයට කටයුතු විය. විභීෂණට රාවනා අධිරාජ්‍යයාගේ මරණින් පසු රජකම ගැනීමට බාධාවල් ඉවත් විය. මෙම ඝාතනය ඉතාම සැලසුම් සහගතව කර ඇත. ඉන්ද්‍රජිත්ගේ අවසානය හා හෙළ අධිරාජ්‍යයේ කඩාවැටීම සම්බන්ධයෙන් වර්තමාන සමාජයට උගත යුතු කරුණු ඇත. කොපමණ බලගතු අධිරාජ්‍යයක් වුවත් දුර්වලකම පැන නැගෙන්නේ අභ්‍යන්තරයෙනි. සතුරාට එම දුර්වලකම ප්‍රයෝජනයට ගත හැක. වර්තමාන දේශපාලන වාතාවරණය මෙයට නිදසුනකි. අභ්‍යන්තර සතුරා පිට සතුරා මෙන් කිහිප ගුණයක් බලගතුය. රාවන රාජධානියේ කඩාවැටීමට එය මුල්විය. අනෙක එවැනි රාජධානියක් නැවත ගොඩගැනීමට ධනය, බලය, ඥනය තිබුණු ඉන්ද්‍රජිත්ගේ පෙළපත පවා දුර්වල විය.

රාවනගේ මරණින් පසු හෙළ රාජධානිය විභීෂණ අතට පත්විය. මෙම රාජධානිය රාමගේ අයෝධ්‍යා මුල්කොටගත් "කොසොල්" රාජධානියට යටපත්විය. නමුත් විභීෂණ ලංකා රාජධානියටම අධිපති වූ බව පිළිගත නොහැක. ඉන්ද්‍රජිත්ගේ පුතුන් දෙදෙනා වන රවිශෛලාෂ හා කේවේසස්ථ (තායි රාමායනයට අනුව යමලිවන්, ගන්යුවක්) ගෙන් පරපුර දෙකක් බිහිවිය. විභීෂණ තම මූලස්ථානය කැලණියට ගෙන ගිය විට කෑගල්ල ආසනයේ මෙම කුමරු දෙදෙනා විභීෂණ පරදවා තම අත්තම්මා වන මන්දෝදරි අග රැජින බේරාගත් බවත් ඇය අලුත්නුවර පත්තිනි දේවිය ලෙස ජනප්‍රිය වූ බවත් ඇයගේ ආරක්ෂාවට අලුත්නුවර දැඩිමුන්ඩ දේවි පත් කළ බවත් හෙළ - රාජ්‍ය අටුවාවේ සඳහන් වේ. ඉන්ද්‍රජිත්ගේ පෙළපත මානැවි, අනුරාධපුර, රිටිගල, සබරගමුව, මොනරාගල, දකුණු පෙදෙස්වල පදිංචි විය.

"ඉන්ද්‍රජිත්ගේ හමුදාව"

ඉන්ද්‍රජිත් යුද හමුදා හා යුද ක්‍රමෝපායේ නිපුනයෙකි. ඔහු සාම්ප්‍රදායික යුද ක්‍රමයෙන් වෙන්ව විශේෂ හමුදා ක්‍රම ප්‍රගුණ කළේය. ඉන්ද්‍රජිත්ගේ හමුදාව ------------ හෝ විශේෂ සේවා බලකායක් ලෙස පවත්වාගෙන ගියේය. මෙම හමුදාව යුද පිටියට පැමිණියේ විශේෂ අවස්ථාවකදීය. මෙම හමුදාවට චතුරංග සෙනඟ (අස්, ඇත්, රිය, පාබල) ඇතුළත් විය. මොහුගේ හමුදාවේ විශේෂත්වය වූයේ අස් හා පාබල හමුදාවයි. අස් හමුදාවේ යුද පිටියේ ඉතාම ජංගම නැතහොත් වේගයෙන් ඔබ මොබ යා හැකි හමුදාවකි. මෙම හමුදාව මගින් වේගයෙන් ප්‍රහාරයක් දියත් කිරීමටත්, නැවත පසුබැසීමටත්, වෙන දිසාවකින් ප්‍රහාරයක් එල්ලකිරීමටත් හැකිය. වේගවත් ප්‍රහාර සඳහා භාවිත කිරීම අශ්වා රෝහක හමුදාවේ ප්‍රධාන අංගයකි. මෙම වේගවත් ප්‍රහාරය හමුවේ ඔරොත්තු දීමට පාබල හමුදාවට නොහැකි තරම් විය. මෙම කාරණය නිසාම අශ්වා රෝහක ප්‍රහාරය ඉතාම සුලභ ලෙස භාවිත විය. මෙවැනි ප්‍රහාරයක් ඔරොත්තුදීමට සන්නද්ධ පාබල හමුදාව හා දුනුවායන් භාවිතා කළ යුතුය. මෙම හමුදාව පෝලින් කිහිපයකට පෙළගස්වා ප්‍රහාරයට මුහුණ දිය යුතුය. අශ්ව හමුදාව පළමු පෙළ හමුදාව වෙත ඇදෙන විට පසුපෙළ දුනුවායන් විසින් ප්‍රහාර කොට එම හමුදාවෙහි වේගය හා ශක්තිය දුර්වල කරනු ලබයි. ඉතිරි අශ්වාරෝහක හමුදාව ඉදිරිපෙළ හමුදාවට ළං වන විට දිග තෝමර භාවිතා කොට විනාශ කරනු ලබයි. මෙම ක්‍රමය උතුරු යුරෝපයේ (ප්‍රංශ, බ්‍රිතාන්‍ය) සටන්වලදී බහුලව දක්නට විය. නමුත් අශ්වාරෝහක ප්‍රහාරය ඉතාම බිහිසුණු හා වැළැක්විය නොහැකි ප්‍රහාර ක්‍රමයක් ලෙස මෑතක් වනතුරු භාවිතා කළේය. මෙම අශ්ව රෝහක ප්‍රහාරය ප්රමුඛ අරාබි - කුරුස යුද්ධයේදීත්, මොන්ගෝලින් ප්‍රහාර (ගැන්ජිස් කාන් හා කුබ්යි කාන්) හා රෝම හමුදාව භාවිතා කළේය. (සාමේෂන් අශ්වාරෝහක හමුදාව) නමුත් මෙවැනි ප්‍රහාර ක්‍රමවල නිර්මාතෘ ඉන්ද්‍රජිත් වේ.

ඉන්ද්‍රජිත් මෙම සටන් ක්‍රම භාවිතා කොට තමාට වඩා කීප ගුණයකින් විශාල හමුදාවක් සමග වුණත් සටනට යැමට හැකිවිය. අශ්වාරෝහක හමුදාව සාමාන්‍ය හමුදාවට වඩා වෙනස්විය. පාබල හමුදාව හා අශ්වාරෝහක හමුදාව, සාමාන්‍ය රාක්ෂ හමුදාවට වඩා වෙනස් ඇඳුම් හා ආයුධ රැගෙන ගියේය. මෙම ඇඳුම් තනා තිබුණේ සතුරු හමුදාවේ මානසිකත්වය බිඳ දැමීමටය. සාමාන්‍යයෙන් යුද මානසිකත්වය බිඳදැමීමට වේගවත් ප්‍රහාරයක් නොසිතන දිශාවෙන් එල්ල කළ යුතුය.

(Lighting Strike) වේගවත් ප්‍රහාරයට මිනිසුන් බියවන්නේ කොතනට වදීද නොදන්නා නිසාය. එලෙසම ප්‍රහාරයක් දියත්කිරීමට අශ්වා රෝහක හමුදාව යොදා ගත හැකිය. මෙම බියවද්දා මානසිකත්ව බිඳදැමීම ඉවහල් වන ඇඳුම් කට්ටලයක් ඇඳීමට ඉන්ද්‍රජිත් විශේෂ හමුදාව යොදාගත්තේය. මෙයට දැනට භාවිතා වන නැටුම් කලාවට සම්බන්ධ වෙස් නැට්ටුවාට සමාන වෙස් ඇඳුමක් යොදාගෙන ඇත. දැනට තිබෙන වෙස් නැටුම්වල හා උඩරට නැටුම්වල යොදන ඇඳුම් හා ආභරණ යුද ඇඳුමකට සමානකම් දක්වයි. මෙවැනි ඇඳුම් ඇඳ භයන්කාර වෙස් තට්ටුවක් ඇඳීමෙන් සතුරු හමුදාවේ මානසිකත්වය බිඳ දමනු ලබයි. පළමුව අශ්වාරෝහක හමුදාව යවා සතුරාගේ යුද මානසිකත්වය බිඳ දමා ඔවුන්ගේ සටන් මෙහෙයුම් බිඳ දමයි. ඉන්පසු සතුරු හමුදාව විසිරෙන විට පාබල හමුදාව යොදා සතුරා විනාශ කරයි. මෙම පාබල හමුදාව කොටස් දෙකකට බෙදිය හැක. එම කොටස් දෙක නම් සැහැල්ලු භටයන් සහ සන්නද්ධ භටයන් පළමු ප්‍රහාරය සන්නද්ධ භටයන් යොදවා සතුරු සටන් භටයන් යොදවා සටන් මෙහෙයුම් විනාශ කරන අතර සතුරු අශ්වා රෝහක හමුදා ප්‍රහාර ව්‍යවර්ථ කිරීමටත් යොදාගනී. ඔවුන්ගේ ප්‍රධාන ආයුධ වන්නේ දිග තෝමරයයි. සැහැල්ලු භටයන් ආත්ම ආරක්ෂක ආයුධ ලෙස කඩුව, පලිහ, තෝමරය යගදාව යොදාගනී. මෙම භටයන් සතුරු හමුදාව ලුහුබැඳ කඩු ගැමට යොදාගනී.

ඉන්ද්‍රජිත් විශේෂ හමුදාවේ ප්‍රධාන ආභරණ හා ඇඳුම් ගැන සැලකූ විට භයානක ප්‍රතිරූපයක් නිරූපණය කරයි. ප්‍රහාරයට ප්‍රථම තම යුද මානසිකත්වය වැඩිකර ගැනීමට සතුරාට බැණවැදීම් හා කෑ කෝ ගැසීම් කරනු ලබයි. අශ්වාරෝහක ප්‍රහාරයට ප්‍රථම යුද පිටියේ දූවිලි අවුස්සා සතුරු හමුදාවට නොපෙනෙන්නට සලස්වයි. මෙම දූවිලි ඇවිස්සීම කොළ අතු ඇදගෙන ගොස් සිදුකරයි. සතුරු හමුදාවට කිසිදෙයක් නෙපෙනෙන අතර විශාල ඝෝෂාවක් හා කන් අඩි පැලෙන සක්හඬ පමණක් ඇසේ. එකවර අශ්වයන් පිට උඩ යන විරුපී වෙස් මුහුණු බැඳගත් සත්ව හම් පොරවා ගත් රාක්ෂ අසරුවන් කෑගසාගෙන පනිනු ලැබේ. මෙසේ ලොමුදැහැගන්වන සුලු ප්‍රහාරයක් දියත් කිරීමෙන් ඕනෑම සතුරු හමුදාවක් විනාශ කිරීමට හැක.

ඉන්ද්‍රජිත්ගේ විශේෂ හමුදාවට විශේෂ පුහුණුවීම් ලබාදී සියලු ආයුධ සමග සටන් කිරීමටත්, අංගම් පොර සටන් කලාවත් පුහුණුවීම් ලබාතිබිණි. මෙය වර්තමානයේ විශේෂ කමාන්ඩෝ බලකායට සමානය. ඔහුගේ හමුදාවේ හැකියාවන් රාමායනයේම සඳහන් වේ. යුද පසුබෑමකදීම ඉන්ද්‍රජිත්ගේ රාක්ෂ හමුදාවේ රාවන හා ඔහුගේ සේනාධිපතියන් බේරාගැනීමට ඉදිරිපත් වී ඇත. ඔහුගේ හමුදාවට දිවා රාත්‍රි දෙකෙහිම සටන් කිරීමට හැකියාව තිබීම විශේෂත්වයකි. මෙම මනාව සංවිධානය වූ විශේෂ හමුදාව මෙහෙයවීමට ඉන්ද්‍රජිත් පැමිණියේ "සහස්ග්‍රාති" නම් යුද රියෙනි. මෙම රියෙන් යුද පිටියට පැමිණි විට ඔහු පැරදවිය නොහැකි බව සඳහන්ය. මෙයට හේතු කිහිපයක් ඇත.

01. ඔහුගේ හමුදාව යුද්ධයට සූදානම්ව යුද පෙරමුණට ගිය පසු යුද පිටියේදී ආයුධ, සටන් ක්‍රම, පුහුණුකරු අතින් අනූන වීමයි.

02. ඉන්Jද්‍රජිත්ගේ යුද හැකියාව

මෙම හේතූන් නිසා ඔහුව සූදානමට පෙර අල්ලාගත යුතුය. රාමායනයේ සඳහන් පරිදි ඉන්ද්‍රජිත්ව නිකුම්භිලා වනයේදී ප්‍රහාර කොට විනාශ කළේ මේ නිසාය.

ඉන්ද්‍රජිත්ගේ හමුදාව තවත් ශක්තිමත් කිරීමට ගුප්ත විද්‍යා ක්‍රම, යොදාගත් බව පුරාණ සංග්රාමවල දිගටම සඳහන් වේ. (සුර - අසුර යුද්ධ, විෂ්ණු - මල්යවත්ත යුද්ධය, රාම - රාවන යුද්ධය, මහාභාරත යුද්ධය) නමුත් මෙම සංග්රාම දිගටම ගුප්ත විද්‍යාවෙන් කළ බව පිළිගත නොහැකිය. මෙයට හේතු කිහිපයක් වේ. පළමුව ගුප්ත බලවලින් යුද්ද ජය ගැනීමට හැකිනම් විශාල හමුදාවක් නඩත්තුවට අවශ්‍ය නැත. උදා( රාවනා රජුගේ අශ්වරථ හමුදාව මිලියන 60 ක් බව සඳහන්වේ. (රාමායනය - උත්තර කාණ්ඩය) මෙපමණ විශාල හමුදාවක් අවශ්‍ය වන්නේ නැත. නමුත් විශේෂ ආයුධ හා ගුප්ත ක්‍රම මෙම යුද්ධයේ භාවිතා කර ඇත. රාම - රාවනා යුද්ධය තුළ විශේෂ ආයුධ භාවිතා කළ තැන් සඳහන් වේ. මෙම ආයුධ ප්‍රධාන සේනාධිපතියන් විසින් භාවිතා කර ඇති අතර සාමාන්‍ය භටයන් සම්ප්‍රදායික ආයුධ යොදාගෙන ඇත. Ceකැsඑස්ක ආයුද කිහිපයක් ඉන්ද්‍රජිත් විසින් යොදාගෙන ඇත. ඉන්ද්‍රජිත්ට ත්‍රි - මුර්ති බලය ඇති අවි ආයුධ තිබිණි. මෙයට අධි බලැති විශ්ව ආයුධ Ceකැsඑස්ක වන බ්රහ්මස්ත්රය (බ්‍රහ්ම ආයුධය), පසුජප්පට්ටස්කත්‍රය (ශිව ආයුධය) හා වෛශනවසත්රය (විෂ්ණු ආයුධය) අයිති විය.

මහා බ්‍රහ්මයා විසින් ඉන්ද්‍රජිත් වෙත ඉතා බලගතු ආයුධ ලබාදී තිබිණි. ඉන්ද්‍රජිත් අල්ලා ගැනීමෙන් පසු ඔහුව නිදහස් කර ගැනීමට පැමිණි බ්‍රහ්මයා විසින් මෙම ආයුධ ලබාදී දෙන ලදී. ඉන්ද්‍රජිත් සම්ප්‍රදායික ප්රතිපත්තිවලින් බැහැර ක්‍රියා පටිපාටියක් අනුගමනය කළේය. ඔහු වන්දනා මාන කළේ නලන්දා නීලකුම්බල වනයට අධිපති නීලකුම්බිලා දෙවඟනයි. (කාලි මාතාව) වරක් රාවන අධිරාජයා යුද්ධයක් අවසන් කර පුත් කුමරු සොයන විට නීලකුම්බිලා වනයේ සිංහ හමක් පොරවාගෙන යාච්ඥ පවත්වන මේඝනාද දුටුවේය. මෙය ගැන විමසන විට උශාන මහා සෘෂි පැවැසුවේ මේඝනාද මහා බලසම්පන්න සප්තවිධ යාගය කර ඇති බවයි. (අග්නිෂ්ටොම, අශ්ව මේධ, බහු, සුවර්ණක, රාජසුය, ගෝමේය, වෛණාව හා මණේෂ්වර) මෙම යාගයේ ප්‍රතිඵලයක් හැටියට ඔහුට,

01. අහසින් යන රථයක් - සහස්ග්‍රැති.

02. අන්දකාරය මවා පෑමෙන් සටන ජයගත හැකි ක්‍රම.

03. නොනිමෙන හී ඇති හියෝවුරක්.

04. පරාජය කළ නොහැකි දුන්නක්.

05. අසීමිත සංඛ්‍යාවක් සතුරන් නැසිය හැකි අවියක්.

ඉන්ද්‍රජිත්ගේ සාම්ප්‍රදායික නොවන ක්‍රම හා ගුප්ත විද්‍යා ක්‍රියාකාරකම් නිසා ඔහු තම පියා වන රාවනා අධිරාජයාගේ උදහසට ලක්වී සිටියේය. මෙයින් වාසියක් අත්කර ගැනීමට විභීෂණට (ආරක්ෂක ඇමැතිට) හැකිවිය. පිය පුතු වෙන්කිරීමෙන් තමන්ට රජකම ලබාගැනීමට විභීෂණ තැත් කරන්නට ඇත. හනුමාන් ලංකාපුරයටත් අශෝක වනයටත් ඇතුල් වී සීතා හමුවී ලංකාපුරය ගිනිතැබීම ආරක්ෂක විදි විධානවල දුර්වලකමකි. සියලු සෙන්පතියන්ට නොහැකිවුණු දෙය ඉන්ද්‍රජිත් "බුමස්ත්රය" යවා හනුමන් අල්ලා ගත්තේය. මෙයින් ඉන්ද්‍රජිත්ගේ යුද දක්ෂතාව පැහැදිලිවේ. රාම - රාවනා යුද්ධය තුළ මොහු කීප වර්ගයක විශේෂ ආයුධ භාවිත කළේය. ප්‍රධානතම ආයුධය "නාගපෂයයි". මෙයින් රාමා - ලක්ෂමන කිහිප විටක් පරාජය කිරීමට හැකිවිය. මෙම විශේෂ ආයුධය නාග විෂවලින් සාදන ලදදකි. මෙය (වහනය කළ විට අංසභාගය සෑදේ. මෙවැනි ආයුධ බොනියෝවල ගෝත්‍රිකයන් වර්තමානය වනතෙක් භාවිතා කරන්නේය. (කලේමාතාන් - ඉන්දුනීසියා)

ඉJද්‍රජිත්ගේ හමුදාව රාවනගේ විශේෂ හමුදාවේ කොටසකි. මෙම හමුදාවේ හැකියාව පැහැදිලි වන්නේ ඉJද්‍රව පරාද කිරීමට 5000 ක සේනාවක් යොදාගැනීමයි. මෙම රාක්ෂ හමුදාව ඉතාම දක්ෂ පාබල හමුදාවකින් සමන්විතය. මෙම හමුදාව මනාව පුහුණුකර තිබිණි. මෙයට අංගම් පොර කලාව, අවි හරඹ, කඩු සටන්, පොලු හරඹ, අශ්ව රෝහනය, ගුප්ත විද්‍යා ක්‍රම විය. මෙම හමුදාව ඉන්ද්‍රජිත් යටතේ වූ හමුදාවයි. මෙම හමුදාවේ ආරක්ෂක දේවතාවිය වූයේ නීකුම්භිලා දේවතාවියයි. (කාලි මාතාව) ශිව භක්තික වූ බ්‍රහ්මන - රාක්ෂ රාවනා අධිරාජ්‍ය මෙය අනුමත නොකළහ. මෙම වැඳුම් පිදුම් කරන එක් ස්ථානයක් බටහිර වෙරළේ ගල් ගුහාවක වූ බව සඳහන්වේ. මෙම ගුහාව මහා ජල ගැලීම් (රාවනා රජුගෙන් පසු) යට වන්නට ඇත.

ඉJද්‍රජිත්ගේ අවවාද අනුශාසනා රාවනා රජතෙමේ ඇසුවේ නැත. සීතා පැහැර ගැනීමට ඔහු විරුද්ධ විය. නමුත් යුද්ධය පැමිණි විට නොපසුබටව සටනට විය. ඔහුගේ යුද හැකියා රාමායනයේ සඳහන්වේ. ඉJද්‍රජිත් සටනට ආවේ ඔහුගේ සහෝදරයන් හා කුම්භකරණ සෙන්පති මැරුණු පසුයි. මොහු රාම සමග දින 3 ක් සටන් කළහ.

01. පළමු දිනයේ ඉතාම වේගයෙන් සටන් කළ ඔහු සුශ්රිවගේ හමුදාව සමූල ඝාතනය කළේය. ඉන්පසු රාවනා හා ලක්ෂමනට හැංගි නොසිට එළියට ඒමට කීවේය. මොවුන් දෙදෙනා නාගපාෂයෙන් බැන්දේය.

02. ඉන්ද්‍රජිත් මේ දෙදෙනා ජීවත්වන බවට දැනගත් පසු එක්කෙනෙක් හරි එදින මරණ බවට දිවුරුම් දිනි. මොහු විදුලියක වේගයෙන් ගොස් ලක්ෂමනගේ ඉදිරියෙන් හා පසුපසින් ප්‍රහාර එල්ල කළහ. මොහුට බෙහෙත් කිරීමට රාවන වෛද්‍ය සුසේන (රාජකීය වෛද්‍ය) හනුමන් ඵදමබඑ හිමාලයේ සිට ගෙන ආ බව කියයි. නමුත් ඉදදඑයස ලංකාවේ පුලස්ථි ආයුර්වේද කැලෑවලින් ලබාගන්නට ඇත. සුසේන පළමුව බෙහෙත් කිරීමට පැකිලුනත් (සතුරාට) පසුව රාමාගේ වදන් අසා (වෛද්‍යවරයා මිතුරන් නෑ සතුරන් නෑ) ලක්ෂමන සනීප කළේය.

03. තෙවැනි දිනයේ ඉන්ද්රජිජිත් රාම හා ලක්ෂමන ජීවතුන් අතර බව දැනගෙන "අග්නිහෝමය" පැවැත්වීමට ගියේය. මේ බව විභීෂණ චරපුරුෂයන් මගින් දැනගෙන එම ස්ථානය වැටලීය. ලක්ෂමන ආයුධ සන්නද්ධව පැමිණි අතර ඉන්ද්‍රජිත් යාග පවත්වන උපකරණවලින් සටන් කොට ලක්ෂමන සිහසුන් නැතිව වැටිනි. එවිට ආයුධ ගැනීමට යන විට ලක්ෂමන ඉන්ද්‍රජිත්ගේ හිස කඳෙන් වෙන් කළ බව පවසයි. ලක්ෂමන Aසබාර්sඑරු භාවිතා කළ බව පවසයි. (වැලිමිකි රාමායනය ජය 90 ඩැරිe 70 - උත්තර කාණ්ඩය)

ඉන්ද්‍රජිත් සේනාධිනායකයන්ගේ යුද නිපුනත්වය හා ඔහුගෙන් රාක්ෂ හමුදාවට වුණු සේවය රාමායනයේ සඳහන්ය. ඉන්ද්‍රජිත්ගේ යුද හැකියාව මනාව අවබෝධ කරගත් රාමා ලක්ෂමන වෙත දැන්වූයේ දුෂ්කර කාර්යයක් කළ බවයි. පුතා මැරුණු කල්හි දැන් රාවනාද මැරී ඇතැයි සිතමි. සතුරා මැරීමෙන් අද මම විජයග්‍රාහී ලීලාවෙන් පසුවෙමි. ඔබ ඔහුගේ දකුණත කපා දැම්මෙහිය. එය ඔහුගේ එකම පිළිසරණ විය. රාත්‍රි තුනකින් ඔහුගේ අවසානය සිදුකරන ලදී. අද මම සතුරන් රහිත තැනැත්තෙක් වෙමි. රාවණ තවමත් වෙසෙතත් ගණන් ගතයුතු නැත. පුත්‍රයාගේ ඝාතනය අසා ශෝකජනක වූ නිවසෙන් පිටව යන්නාවූ රාවණ පහසුවෙන් මරා දමන්නෙමි. ලක්ෂමන, ඔබ මේ කාර්යය කළ කල්හි සීතාද, පෘථිවියද ලබාගනු ඒකාන්තය. (ශ්‍රී මද්වාල්මිකිගේ රාමායණය - 3 කාණ්ඩය - සිංහල අනුවාදය ජී. එස්. බී. සේනානායක 8.121) රාමායණය තුළ සතුරන්ගේ ගෞරවයට පාත්‍ර වූ චරිතයක් වූ ඉන්ද්‍රජිත් ගැන රාමා දැනුවත් වූයේ අග්රස්ථි මහා සෘෂී ගෙනි. ඔහුට අනුව ඉන්ද්‍රජිත් ලක් රජු වූවානම් රාවන මෙන් කිහිපගුණයක් බලසම්පන්න වන බවයය. ඉන්ද්‍රජිත්ගේ මරණය කන වැකුණු රාවනා තෙමේ සිහිවිසඥ වීමත් ශෝකවීමත් රාමායනයේ සඳහන්ය. එයට අනුව රාවන තම පුත්‍රයා, අනාගත හෙළ - බ්‍රහ්ම/රාක්ෂ පෙළපතේ උරුමක්කාර හා බලගතු රාක්ෂ හමුදාවේ සේනාධිනායක ලෙස හැඳින්වීය.

ඉන්ද්‍රජිත් කුමරුගේ පෞද්ගලික චරිත සම්බන්ධ සාධක දුර්ලභ අතර දැනට ලැබී ඇති තොරතුරු අනුව ඔහු සතුරන්ගේ ගෞරවයට පාත්‍ර වූ රාක්ෂ සෙන්පතියකි. ඔහු රාවන අධිරාජ්‍යයාගේ දුර්වලකම් නොකළ සත්‍යවාදී සෙන්පතියෙකි. එම නිසා පිය පුතු අතර කලහා ඇතිවීමට කරුණු විය. නිර්භීත නායකයෙක් වූ ඔහු තම රාජධානිය වෙනුවෙන්, තම අධිරාජ්‍ය වෙනුවෙන්, කුමන කාරණයක් වුවත් තම සේවය කිරීමට ඉදිරිපත් විය. සුලෝචනා දේවිය තම දරුවන් දෙදෙනා වන රවිශෛලාෂ කේවේසස්ථි අත හැර තම සැමියාගේ චිතකයට පැන සති පූජාව පැවැත්වීමට තරම් ඔහුට උතුම් කොට සැලකීහ.

මෙම ලිපිය ශ්‍රී මද්දවාල්මිකි රාමායනය, තායි රාමායනය, අංකෝ මූලාශ්‍රය, යක්ෂ මූලාශ්‍ර ගන්ථ, ටිබෙටියන් මූලාශ්‍ර. හා තුල්සිදාස් රාමායනය අධ්‍යයනයෙන් සකසන ලදී.

[YOUTUBE]cjlj5fm4shE[/YOUTUBE]

උපුටාගැනීම : :Divaina

[QUOTE="hemalsilva, post: 24261062, member: 7335"] [CENTER][YOUTUBE]AXmIGIOb4Qg[/YOUTUBE] [SIZE="3"] [B][COLOR="Red"]රාජ්‍ය කුමන්ත්රණයකින් ඝාතනය වූ රාවන අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා [/COLOR][/B] උපේඣද්රමිනික හෙවත් මහා මේඝනාද සෙන්පති තුමා රාවන අධිරාජ්‍යයේ කිරුළ හිමි කුමාරයාය. අනෙක් සියලු සෙන්පතියන් අභිබවා වීරත්වයෙන්, ශක්තියෙන් හා යුධ ඥනයෙන් ඔහු ඉදිරියෙන් විය. ඔහුගේ අවසානයෙන් පසු රාම - රාවනා යුද්දය පරාජය වූ බව රාමායනයෙන් සඳහන්වේ. මහා මේඝනාද, ඉන්ද්‍රජිත් (රාමායනය) උපේJද්‍රමිනික (රාක්ෂ භාෂා), මේඝනාත් යන නම් වලින් හඳුන්වන මෙතුමා රාවනා අධිරාජයාගේ පළමු පුත්‍ර රත්නයයි. මේඝනාද කුඩා කල සිටම අති දක්ෂ යුද ශිල්පියෙක් විය. මොහුගේ ප්‍රධාන ආචාර්යවරයා වූයේ ශ්‍රක්‍ර ගුරු දේවයන්ය. (guru of deities) මොහුගෙන් යුද ඥනය, දේශපාලනය හා ආර්ථික ඥනය ලබාගත් අතර යාග හෝම හා ආගමික පිළිවෙත් උශනා සෘෂිගෙන් ලබාගත්තේය. මේඝනාද කුඩා කල සිටම තම දක්ෂතා පිළිsබිඹු කළේය. තම ප්‍රථම සටන වන ඉන්ද්‍ර රාවන සංග්‍රාමයේදී පිය රජුව පරාජයෙන් බේරාගත්හ. සොල්දාදුවන් 5000 ක් වැනි සුළු පිරිසක් සමග සටන් වැද දෙවියන්ගේ අධිපති ඉන්ද්‍රව බැඳ යටත් කළ බව රාමායනයේ හා යක්ෂාමූලාශ්රවල සඳහන් වේ. ඉන්ද්‍රව නිදහස්කර ගැනීමට මහා බ්‍රහ්මයාට මැදිහත්වීමට සිදුවිය. ඉන්ද්‍රව නාඝපාෂයෙන් ගැටගසා තම රියේ දමා පියානන් හට භාරකළේය. මහා බ්‍රහ්මයා ඉන්ද්‍ර නිදහස් කිරීමට කන්නලව් කළ විට මේඝනාද "අමුර්ථය" පැතීය. මෙය සම්ප්‍රදායට පටහැනි බැවින් මහා බ්‍රහ්මයා බලගතු වර කිහිපයක් ලබාදුනි. එයට අමතරව මහා වීර්ය ක්‍රියාවක් කළ ලාබාල කුමරාට ඉන්ද්‍රජිත් (ඉන්ද්‍ර ජයගත්) යනුවෙන් වීරනාමයක් ලබාදුනි. එතැන් සිට තුන් ලොවම ඉන්ද්‍රජිත් ගෞරවයට පාත්රවිය. මේඝනාදට මහා බ්‍රහ්මයා දුන් වරයේ සඳහන් වූයේ "අග්නිහෝම" යාගය පවත්වා යුද්ධයට යන හැම විටම ඔහුට "සහස්ග්‍රති" නමැති යුද යානයක් පහළ වන බවයි. අග්නිහෝම යාගයට ගිනි දෙවියන් පිදීම හා වර ලබාගැනීම ඇතුළත් බව සඳහන්ය. මෙම යාගය නිම වූ පසු ඔහුට යානය හා ආයුධ ලැබෙන්නේය. මෙම යානයේ ගොස් සටන් කරන විට ඔහු අමරණීය වන්නේය. මෙම යානයෙන් සටනට පිවිසි ඔහු දහස් ගණනක් හී සැර (උණ්ඩ යවා) අහසේ සිට වළාකුළු අතරින් සතුරා මතට යෑවූ බව (Gating type gun) සඳහන් වේ. මෙම යානයෙන් අධික රෂ්මිධාරා (Laser) යෑවූ බව සඳහන්ය. රාමායනය හා යක්ෂ මූලාශ්‍ර අධ්‍යයනයෙන් හැඟෙන්නේ මෙම වාහනය රසදිය බලයෙන් ක්‍රියාකරන "විමාන" වර්ගයක් බවය. (Mercury vortex engine) ජෙට් වර්ගයේ යානයක් නම් අභ්‍යාවකාශයට යා නොහැක. මහා බ්‍රහ්මයා දුන් වරයේ සීමාවක් විය. යම් කෙනෙක් මෙම යානයට බාධා පමුණු වන්නේද ඔහු අතින් ඉJද්‍රජිත් මියයන බවයි. තවද මහා බ්‍රහ්මයා ඉන්ද්‍රජිත් මැරිය යුත්තේ අහසේදී බවත් මොහුගේ ඔලුව පොළවට වැටුන හොත් මුලු පොළවම ගිනි ගන්නා බවත් ප්‍රකාශ කළේය. මෙම නිසා ලක්ෂමන ඉන්ද්‍රජිත්ගේ හිස කඳෙන් වෙන්කරන කොට වානර නායක "ongkot" (තායි නම) යවා හිස ,ඡ්බ ආeබ ෙa, නම් පූජා භාජනයකට දමා ගත්හ. (තායිලන්ත Ramekion Tales) මෙම සියලු කතා වස්තූන්ගෙන් සඳහන් වනුයේ ඉන්ද්‍රජිත් සුවිශේෂි චරිතයක් බවයි. ඉන්ද්‍රජිත්ගේ ක්‍රියාකලාපය රාක්ෂ පරපුරට වෙනස් වූයේය. ඔහුගේ චාරිත්‍ර හා ඇදහිලි සාම්ප්‍රදායික රාක්ෂ ඇදහිල්ලට වෙනස් වේ. මෙය ගැන රාවනා අධිරාජ්‍යා පවා අවලාද නැගූ බව රාමායනයේ සඳහන් වේ. තම බලය වර්ධනයටත් යුද ශක්තීන් දියුණු කිරීමටත් කාලය යොමුකිරීම ඉන්ද්‍රජිත්ගේ ප්‍රධාන කාර්ය විය. පුරාණ මූලාශ්‍ර විශ්ලේෂණයෙන් පෙනීයන්නේ ඉන්ද්‍රජිත්ගේ හැකියාවන් හා දක්ෂකම් ගැන ආරක්ෂක ඇමැති වූ විභීෂණට තර්ජනයක් වූ බවයි. ඔහුගේ රාජ්‍ය ගැනීමේ අදහස මුදුන්පත් කර ගැනීමට ලොකුම තර්ජනය වූයේ ඉJද්රජිත්ය. මෙම නිසා පිය පුතු අතර ගට්ටන ඇතිකිරීම විභීෂණ කළේය. යුද්ධය පැරදවීමට ප්‍රධාන සාධකය වන්නේත් මොහුය. රාම - රාවනා යුද්ධය සම්බන්ධ මූලාශ්‍ර අධ්‍යයනයේදී යුද්ධයේ දුර්වලකම් මනාව පෙනේ. රාවන රජු විභීෂණ මත්තේ රැඳෙමින් ඔහුගේ උපදෙස් පිළිපැදීම ප්‍රධාන දුර්වලකමයි. විශාල හමුදාවක් හා ඉතාම දියුණු රාජ්‍ය පාලන තන්ත්රයක් තිබුණු රාවනා හෙළ අධිරාජ්‍යය යුද්ධය කළ ආකාරය සෑහීමකට පත්විය නොහැක. යුද සම්ප්රදායක්a විදියට ඉදිරිපෙළ සටන් ක්‍රම භාවිත කළ යුතුව තිබිණි. සතුරාගේ දුර්වලම අවස්ථාව වන සේනා සංවිධානය වන ස්ථානය හා මුහුදු තරණයේදී ප්‍රහාරය කර සතුරා විනාශයට අවස්ථාව තිබිණි. සතුරා සංවිධානය වී තම මාලිගය ඉදිරිපිටට පැමිණෙන තෙක් බලාසිටීම හාස්‍යජනක කාරණයකි. විභීෂණගේ පාවාදීම මෙම කරුණු විශ්ලේෂණයේදී මනාවට පැහැදිලි වේ. තම සතුරාගේ හැකියාවන් නොතැකීම රාවන අධිරාජ්‍යා කළ මහා අනුවණකමකි. මෙය ගැන විවාදයේදි ඉන්ද්‍රජිත් සේනාධිපතිතුමා අසුනෙන් නැගිට සභාවෙන් නික්ම ඇත. තම පියාණන් කළ වැරැදිවලට උපකාර නොකොට ඒ ගැන විවෘතව විවේචනය කිරීමට නිර්භීත වූ එතුමා තම අධිරාජ්‍යයට තර්ජනයක් වූ සතුරු හමුදාව සංහාරයට නොපැකිලිව ඉදිරිපත් විය. ඉතාම තරුණ වියේදී පියාගේ සංග්රාමවලට නිර්භීතව ඉදිරිපත්ව සටන් පෙරමුණ ගත් මෙතුමා තම සතුරාගේ පවා ගෞරවයට භාජනය විය. යුද්ධය මැද කටයුතු වී තිබුණු අවස්ථාවේ අවතීර්ණ වූ මෙතුමා ඉතාම බැරෑරුම් ලෙස සතුරන් පසුබෑමකට ලක්කළේ රාම හා ලක්ෂ්මන දෙදෙනා නාග පාෂයෙන් බැඳීමෙනි. (භැමරද - එදංසබ) එතුමාගේ යුද දක්ෂකම මනාව දැන සිටි විභීෂණ අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කොට එතුමා ජීවිතක්ෂයට පත්කළේය. රාමායනයේ සඳහන් පරිදි අවසන් සටනේදී ලක්ෂමන සමග සටන් කොට ඔහුව සිහිසුන් වන ලෙස ප්‍රහාරයක් එල්ල කළේ තම අතේ වූ පූජා උපකරණවලිනි. ඉන්ද්‍රජිත්ගේ මරණයෙන් පසු යුද්ධයේ අවසානය විය. සතුරු හමුදාවේ බලය රාවන හමුදාව අභිබවා ගියේය. ඉන්ද්‍රජිත්ගේ මරණය හෙළ රාවන රාජධානියේ අවසානයට කටයුතු විය. විභීෂණට රාවනා අධිරාජ්‍යයාගේ මරණින් පසු රජකම ගැනීමට බාධාවල් ඉවත් විය. මෙම ඝාතනය ඉතාම සැලසුම් සහගතව කර ඇත. ඉන්ද්‍රජිත්ගේ අවසානය හා හෙළ අධිරාජ්‍යයේ කඩාවැටීම සම්බන්ධයෙන් වර්තමාන සමාජයට උගත යුතු කරුණු ඇත. කොපමණ බලගතු අධිරාජ්‍යයක් වුවත් දුර්වලකම පැන නැගෙන්නේ අභ්‍යන්තරයෙනි. සතුරාට එම දුර්වලකම ප්‍රයෝජනයට ගත හැක. වර්තමාන දේශපාලන වාතාවරණය මෙයට නිදසුනකි. අභ්‍යන්තර සතුරා පිට සතුරා මෙන් කිහිප ගුණයක් බලගතුය. රාවන රාජධානියේ කඩාවැටීමට එය මුල්විය. අනෙක එවැනි රාජධානියක් නැවත ගොඩගැනීමට ධනය, බලය, ඥනය තිබුණු ඉන්ද්‍රජිත්ගේ පෙළපත පවා දුර්වල විය. රාවනගේ මරණින් පසු හෙළ රාජධානිය විභීෂණ අතට පත්විය. මෙම රාජධානිය රාමගේ අයෝධ්‍යා මුල්කොටගත් "කොසොල්" රාජධානියට යටපත්විය. නමුත් විභීෂණ ලංකා රාජධානියටම අධිපති වූ බව පිළිගත නොහැක. ඉන්ද්‍රජිත්ගේ පුතුන් දෙදෙනා වන රවිශෛලාෂ හා කේවේසස්ථ (තායි රාමායනයට අනුව යමලිවන්, ගන්යුවක්) ගෙන් පරපුර දෙකක් බිහිවිය. විභීෂණ තම මූලස්ථානය කැලණියට ගෙන ගිය විට කෑගල්ල ආසනයේ මෙම කුමරු දෙදෙනා විභීෂණ පරදවා තම අත්තම්මා වන මන්දෝදරි අග රැජින බේරාගත් බවත් ඇය අලුත්නුවර පත්තිනි දේවිය ලෙස ජනප්‍රිය වූ බවත් ඇයගේ ආරක්ෂාවට අලුත්නුවර දැඩිමුන්ඩ දේවි පත් කළ බවත් හෙළ - රාජ්‍ය අටුවාවේ සඳහන් වේ. ඉන්ද්‍රජිත්ගේ පෙළපත මානැවි, අනුරාධපුර, රිටිගල, සබරගමුව, මොනරාගල, දකුණු පෙදෙස්වල පදිංචි විය. "ඉන්ද්‍රජිත්ගේ හමුදාව" ඉන්ද්‍රජිත් යුද හමුදා හා යුද ක්‍රමෝපායේ නිපුනයෙකි. ඔහු සාම්ප්‍රදායික යුද ක්‍රමයෙන් වෙන්ව විශේෂ හමුදා ක්‍රම ප්‍රගුණ කළේය. ඉන්ද්‍රජිත්ගේ හමුදාව ------------ හෝ විශේෂ සේවා බලකායක් ලෙස පවත්වාගෙන ගියේය. මෙම හමුදාව යුද පිටියට පැමිණියේ විශේෂ අවස්ථාවකදීය. මෙම හමුදාවට චතුරංග සෙනඟ (අස්, ඇත්, රිය, පාබල) ඇතුළත් විය. මොහුගේ හමුදාවේ විශේෂත්වය වූයේ අස් හා පාබල හමුදාවයි. අස් හමුදාවේ යුද පිටියේ ඉතාම ජංගම නැතහොත් වේගයෙන් ඔබ මොබ යා හැකි හමුදාවකි. මෙම හමුදාව මගින් වේගයෙන් ප්‍රහාරයක් දියත් කිරීමටත්, නැවත පසුබැසීමටත්, වෙන දිසාවකින් ප්‍රහාරයක් එල්ලකිරීමටත් හැකිය. වේගවත් ප්‍රහාර සඳහා භාවිත කිරීම අශ්වා රෝහක හමුදාවේ ප්‍රධාන අංගයකි. මෙම වේගවත් ප්‍රහාරය හමුවේ ඔරොත්තු දීමට පාබල හමුදාවට නොහැකි තරම් විය. මෙම කාරණය නිසාම අශ්වා රෝහක ප්‍රහාරය ඉතාම සුලභ ලෙස භාවිත විය. මෙවැනි ප්‍රහාරයක් ඔරොත්තුදීමට සන්නද්ධ පාබල හමුදාව හා දුනුවායන් භාවිතා කළ යුතුය. මෙම හමුදාව පෝලින් කිහිපයකට පෙළගස්වා ප්‍රහාරයට මුහුණ දිය යුතුය. අශ්ව හමුදාව පළමු පෙළ හමුදාව වෙත ඇදෙන විට පසුපෙළ දුනුවායන් විසින් ප්‍රහාර කොට එම හමුදාවෙහි වේගය හා ශක්තිය දුර්වල කරනු ලබයි. ඉතිරි අශ්වාරෝහක හමුදාව ඉදිරිපෙළ හමුදාවට ළං වන විට දිග තෝමර භාවිතා කොට විනාශ කරනු ලබයි. මෙම ක්‍රමය උතුරු යුරෝපයේ (ප්‍රංශ, බ්‍රිතාන්‍ය) සටන්වලදී බහුලව දක්නට විය. නමුත් අශ්වාරෝහක ප්‍රහාරය ඉතාම බිහිසුණු හා වැළැක්විය නොහැකි ප්‍රහාර ක්‍රමයක් ලෙස මෑතක් වනතුරු භාවිතා කළේය. මෙම අශ්ව රෝහක ප්‍රහාරය ප්රමුඛ අරාබි - කුරුස යුද්ධයේදීත්, මොන්ගෝලින් ප්‍රහාර (ගැන්ජිස් කාන් හා කුබ්යි කාන්) හා රෝම හමුදාව භාවිතා කළේය. (සාමේෂන් අශ්වාරෝහක හමුදාව) නමුත් මෙවැනි ප්‍රහාර ක්‍රමවල නිර්මාතෘ ඉන්ද්‍රජිත් වේ. ඉන්ද්‍රජිත් මෙම සටන් ක්‍රම භාවිතා කොට තමාට වඩා කීප ගුණයකින් විශාල හමුදාවක් සමග වුණත් සටනට යැමට හැකිවිය. අශ්වාරෝහක හමුදාව සාමාන්‍ය හමුදාවට වඩා වෙනස්විය. පාබල හමුදාව හා අශ්වාරෝහක හමුදාව, සාමාන්‍ය රාක්ෂ හමුදාවට වඩා වෙනස් ඇඳුම් හා ආයුධ රැගෙන ගියේය. මෙම ඇඳුම් තනා තිබුණේ සතුරු හමුදාවේ මානසිකත්වය බිඳ දැමීමටය. සාමාන්‍යයෙන් යුද මානසිකත්වය බිඳදැමීමට වේගවත් ප්‍රහාරයක් නොසිතන දිශාවෙන් එල්ල කළ යුතුය. (Lighting Strike) වේගවත් ප්‍රහාරයට මිනිසුන් බියවන්නේ කොතනට වදීද නොදන්නා නිසාය. එලෙසම ප්‍රහාරයක් දියත්කිරීමට අශ්වා රෝහක හමුදාව යොදා ගත හැකිය. මෙම බියවද්දා මානසිකත්ව බිඳදැමීම ඉවහල් වන ඇඳුම් කට්ටලයක් ඇඳීමට ඉන්ද්‍රජිත් විශේෂ හමුදාව යොදාගත්තේය. මෙයට දැනට භාවිතා වන නැටුම් කලාවට සම්බන්ධ වෙස් නැට්ටුවාට සමාන වෙස් ඇඳුමක් යොදාගෙන ඇත. දැනට තිබෙන වෙස් නැටුම්වල හා උඩරට නැටුම්වල යොදන ඇඳුම් හා ආභරණ යුද ඇඳුමකට සමානකම් දක්වයි. මෙවැනි ඇඳුම් ඇඳ භයන්කාර වෙස් තට්ටුවක් ඇඳීමෙන් සතුරු හමුදාවේ මානසිකත්වය බිඳ දමනු ලබයි. පළමුව අශ්වාරෝහක හමුදාව යවා සතුරාගේ යුද මානසිකත්වය බිඳ දමා ඔවුන්ගේ සටන් මෙහෙයුම් බිඳ දමයි. ඉන්පසු සතුරු හමුදාව විසිරෙන විට පාබල හමුදාව යොදා සතුරා විනාශ කරයි. මෙම පාබල හමුදාව කොටස් දෙකකට බෙදිය හැක. එම කොටස් දෙක නම් සැහැල්ලු භටයන් සහ සන්නද්ධ භටයන් පළමු ප්‍රහාරය සන්නද්ධ භටයන් යොදවා සතුරු සටන් භටයන් යොදවා සටන් මෙහෙයුම් විනාශ කරන අතර සතුරු අශ්වා රෝහක හමුදා ප්‍රහාර ව්‍යවර්ථ කිරීමටත් යොදාගනී. ඔවුන්ගේ ප්‍රධාන ආයුධ වන්නේ දිග තෝමරයයි. සැහැල්ලු භටයන් ආත්ම ආරක්ෂක ආයුධ ලෙස කඩුව, පලිහ, තෝමරය යගදාව යොදාගනී. මෙම භටයන් සතුරු හමුදාව ලුහුබැඳ කඩු ගැමට යොදාගනී. ඉන්ද්‍රජිත් විශේෂ හමුදාවේ ප්‍රධාන ආභරණ හා ඇඳුම් ගැන සැලකූ විට භයානක ප්‍රතිරූපයක් නිරූපණය කරයි. ප්‍රහාරයට ප්‍රථම තම යුද මානසිකත්වය වැඩිකර ගැනීමට සතුරාට බැණවැදීම් හා කෑ කෝ ගැසීම් කරනු ලබයි. අශ්වාරෝහක ප්‍රහාරයට ප්‍රථම යුද පිටියේ දූවිලි අවුස්සා සතුරු හමුදාවට නොපෙනෙන්නට සලස්වයි. මෙම දූවිලි ඇවිස්සීම කොළ අතු ඇදගෙන ගොස් සිදුකරයි. සතුරු හමුදාවට කිසිදෙයක් නෙපෙනෙන අතර විශාල ඝෝෂාවක් හා කන් අඩි පැලෙන සක්හඬ පමණක් ඇසේ. එකවර අශ්වයන් පිට උඩ යන විරුපී වෙස් මුහුණු බැඳගත් සත්ව හම් පොරවා ගත් රාක්ෂ අසරුවන් කෑගසාගෙන පනිනු ලැබේ. මෙසේ ලොමුදැහැගන්වන සුලු ප්‍රහාරයක් දියත් කිරීමෙන් ඕනෑම සතුරු හමුදාවක් විනාශ කිරීමට හැක. ඉන්ද්‍රජිත්ගේ විශේෂ හමුදාවට විශේෂ පුහුණුවීම් ලබාදී සියලු ආයුධ සමග සටන් කිරීමටත්, අංගම් පොර සටන් කලාවත් පුහුණුවීම් ලබාතිබිණි. මෙය වර්තමානයේ විශේෂ කමාන්ඩෝ බලකායට සමානය. ඔහුගේ හමුදාවේ හැකියාවන් රාමායනයේම සඳහන් වේ. යුද පසුබෑමකදීම ඉන්ද්‍රජිත්ගේ රාක්ෂ හමුදාවේ රාවන හා ඔහුගේ සේනාධිපතියන් බේරාගැනීමට ඉදිරිපත් වී ඇත. ඔහුගේ හමුදාවට දිවා රාත්‍රි දෙකෙහිම සටන් කිරීමට හැකියාව තිබීම විශේෂත්වයකි. මෙම මනාව සංවිධානය වූ විශේෂ හමුදාව මෙහෙයවීමට ඉන්ද්‍රජිත් පැමිණියේ "සහස්ග්‍රාති" නම් යුද රියෙනි. මෙම රියෙන් යුද පිටියට පැමිණි විට ඔහු පැරදවිය නොහැකි බව සඳහන්ය. මෙයට හේතු කිහිපයක් ඇත. 01. ඔහුගේ හමුදාව යුද්ධයට සූදානම්ව යුද පෙරමුණට ගිය පසු යුද පිටියේදී ආයුධ, සටන් ක්‍රම, පුහුණුකරු අතින් අනූන වීමයි. 02. ඉන්Jද්‍රජිත්ගේ යුද හැකියාව මෙම හේතූන් නිසා ඔහුව සූදානමට පෙර අල්ලාගත යුතුය. රාමායනයේ සඳහන් පරිදි ඉන්ද්‍රජිත්ව නිකුම්භිලා වනයේදී ප්‍රහාර කොට විනාශ කළේ මේ නිසාය. ඉන්ද්‍රජිත්ගේ හමුදාව තවත් ශක්තිමත් කිරීමට ගුප්ත විද්‍යා ක්‍රම, යොදාගත් බව පුරාණ සංග්රාමවල දිගටම සඳහන් වේ. (සුර - අසුර යුද්ධ, විෂ්ණු - මල්යවත්ත යුද්ධය, රාම - රාවන යුද්ධය, මහාභාරත යුද්ධය) නමුත් මෙම සංග්රාම දිගටම ගුප්ත විද්‍යාවෙන් කළ බව පිළිගත නොහැකිය. මෙයට හේතු කිහිපයක් වේ. පළමුව ගුප්ත බලවලින් යුද්ද ජය ගැනීමට හැකිනම් විශාල හමුදාවක් නඩත්තුවට අවශ්‍ය නැත. උදා( රාවනා රජුගේ අශ්වරථ හමුදාව මිලියන 60 ක් බව සඳහන්වේ. (රාමායනය - උත්තර කාණ්ඩය) මෙපමණ විශාල හමුදාවක් අවශ්‍ය වන්නේ නැත. නමුත් විශේෂ ආයුධ හා ගුප්ත ක්‍රම මෙම යුද්ධයේ භාවිතා කර ඇත. රාම - රාවනා යුද්ධය තුළ විශේෂ ආයුධ භාවිතා කළ තැන් සඳහන් වේ. මෙම ආයුධ ප්‍රධාන සේනාධිපතියන් විසින් භාවිතා කර ඇති අතර සාමාන්‍ය භටයන් සම්ප්‍රදායික ආයුධ යොදාගෙන ඇත. Ceකැsඑස්ක ආයුද කිහිපයක් ඉන්ද්‍රජිත් විසින් යොදාගෙන ඇත. ඉන්ද්‍රජිත්ට ත්‍රි - මුර්ති බලය ඇති අවි ආයුධ තිබිණි. මෙයට අධි බලැති විශ්ව ආයුධ Ceකැsඑස්ක වන බ්රහ්මස්ත්රය (බ්‍රහ්ම ආයුධය), පසුජප්පට්ටස්කත්‍රය (ශිව ආයුධය) හා වෛශනවසත්රය (විෂ්ණු ආයුධය) අයිති විය. මහා බ්‍රහ්මයා විසින් ඉන්ද්‍රජිත් වෙත ඉතා බලගතු ආයුධ ලබාදී තිබිණි. ඉන්ද්‍රජිත් අල්ලා ගැනීමෙන් පසු ඔහුව නිදහස් කර ගැනීමට පැමිණි බ්‍රහ්මයා විසින් මෙම ආයුධ ලබාදී දෙන ලදී. ඉන්ද්‍රජිත් සම්ප්‍රදායික ප්රතිපත්තිවලින් බැහැර ක්‍රියා පටිපාටියක් අනුගමනය කළේය. ඔහු වන්දනා මාන කළේ නලන්දා නීලකුම්බල වනයට අධිපති නීලකුම්බිලා දෙවඟනයි. (කාලි මාතාව) වරක් රාවන අධිරාජයා යුද්ධයක් අවසන් කර පුත් කුමරු සොයන විට නීලකුම්බිලා වනයේ සිංහ හමක් පොරවාගෙන යාච්ඥ පවත්වන මේඝනාද දුටුවේය. මෙය ගැන විමසන විට උශාන මහා සෘෂි පැවැසුවේ මේඝනාද මහා බලසම්පන්න සප්තවිධ යාගය කර ඇති බවයි. (අග්නිෂ්ටොම, අශ්ව මේධ, බහු, සුවර්ණක, රාජසුය, ගෝමේය, වෛණාව හා මණේෂ්වර) මෙම යාගයේ ප්‍රතිඵලයක් හැටියට ඔහුට, 01. අහසින් යන රථයක් - සහස්ග්‍රැති. 02. අන්දකාරය මවා පෑමෙන් සටන ජයගත හැකි ක්‍රම. 03. නොනිමෙන හී ඇති හියෝවුරක්. 04. පරාජය කළ නොහැකි දුන්නක්. 05. අසීමිත සංඛ්‍යාවක් සතුරන් නැසිය හැකි අවියක්. ඉන්ද්‍රජිත්ගේ සාම්ප්‍රදායික නොවන ක්‍රම හා ගුප්ත විද්‍යා ක්‍රියාකාරකම් නිසා ඔහු තම පියා වන රාවනා අධිරාජයාගේ උදහසට ලක්වී සිටියේය. මෙයින් වාසියක් අත්කර ගැනීමට විභීෂණට (ආරක්ෂක ඇමැතිට) හැකිවිය. පිය පුතු වෙන්කිරීමෙන් තමන්ට රජකම ලබාගැනීමට විභීෂණ තැත් කරන්නට ඇත. හනුමාන් ලංකාපුරයටත් අශෝක වනයටත් ඇතුල් වී සීතා හමුවී ලංකාපුරය ගිනිතැබීම ආරක්ෂක විදි විධානවල දුර්වලකමකි. සියලු සෙන්පතියන්ට නොහැකිවුණු දෙය ඉන්ද්‍රජිත් "බුමස්ත්රය" යවා හනුමන් අල්ලා ගත්තේය. මෙයින් ඉන්ද්‍රජිත්ගේ යුද දක්ෂතාව පැහැදිලිවේ. රාම - රාවනා යුද්ධය තුළ මොහු කීප වර්ගයක විශේෂ ආයුධ භාවිත කළේය. ප්‍රධානතම ආයුධය "නාගපෂයයි". මෙයින් රාමා - ලක්ෂමන කිහිප විටක් පරාජය කිරීමට හැකිවිය. මෙම විශේෂ ආයුධය නාග විෂවලින් සාදන ලදදකි. මෙය (වහනය කළ විට අංසභාගය සෑදේ. මෙවැනි ආයුධ බොනියෝවල ගෝත්‍රිකයන් වර්තමානය වනතෙක් භාවිතා කරන්නේය. (කලේමාතාන් - ඉන්දුනීසියා) ඉJද්‍රජිත්ගේ හමුදාව රාවනගේ විශේෂ හමුදාවේ කොටසකි. මෙම හමුදාවේ හැකියාව පැහැදිලි වන්නේ ඉJද්‍රව පරාද කිරීමට 5000 ක සේනාවක් යොදාගැනීමයි. මෙම රාක්ෂ හමුදාව ඉතාම දක්ෂ පාබල හමුදාවකින් සමන්විතය. මෙම හමුදාව මනාව පුහුණුකර තිබිණි. මෙයට අංගම් පොර කලාව, අවි හරඹ, කඩු සටන්, පොලු හරඹ, අශ්ව රෝහනය, ගුප්ත විද්‍යා ක්‍රම විය. මෙම හමුදාව ඉන්ද්‍රජිත් යටතේ වූ හමුදාවයි. මෙම හමුදාවේ ආරක්ෂක දේවතාවිය වූයේ නීකුම්භිලා දේවතාවියයි. (කාලි මාතාව) ශිව භක්තික වූ බ්‍රහ්මන - රාක්ෂ රාවනා අධිරාජ්‍ය මෙය අනුමත නොකළහ. මෙම වැඳුම් පිදුම් කරන එක් ස්ථානයක් බටහිර වෙරළේ ගල් ගුහාවක වූ බව සඳහන්වේ. මෙම ගුහාව මහා ජල ගැලීම් (රාවනා රජුගෙන් පසු) යට වන්නට ඇත. ඉJද්‍රජිත්ගේ අවවාද අනුශාසනා රාවනා රජතෙමේ ඇසුවේ නැත. සීතා පැහැර ගැනීමට ඔහු විරුද්ධ විය. නමුත් යුද්ධය පැමිණි විට නොපසුබටව සටනට විය. ඔහුගේ යුද හැකියා රාමායනයේ සඳහන්වේ. ඉJද්‍රජිත් සටනට ආවේ ඔහුගේ සහෝදරයන් හා කුම්භකරණ සෙන්පති මැරුණු පසුයි. මොහු රාම සමග දින 3 ක් සටන් කළහ. 01. පළමු දිනයේ ඉතාම වේගයෙන් සටන් කළ ඔහු සුශ්රිවගේ හමුදාව සමූල ඝාතනය කළේය. ඉන්පසු රාවනා හා ලක්ෂමනට හැංගි නොසිට එළියට ඒමට කීවේය. මොවුන් දෙදෙනා නාගපාෂයෙන් බැන්දේය. 02. ඉන්ද්‍රජිත් මේ දෙදෙනා ජීවත්වන බවට දැනගත් පසු එක්කෙනෙක් හරි එදින මරණ බවට දිවුරුම් දිනි. මොහු විදුලියක වේගයෙන් ගොස් ලක්ෂමනගේ ඉදිරියෙන් හා පසුපසින් ප්‍රහාර එල්ල කළහ. මොහුට බෙහෙත් කිරීමට රාවන වෛද්‍ය සුසේන (රාජකීය වෛද්‍ය) හනුමන් ඵදමබඑ හිමාලයේ සිට ගෙන ආ බව කියයි. නමුත් ඉදදඑයස ලංකාවේ පුලස්ථි ආයුර්වේද කැලෑවලින් ලබාගන්නට ඇත. සුසේන පළමුව බෙහෙත් කිරීමට පැකිලුනත් (සතුරාට) පසුව රාමාගේ වදන් අසා (වෛද්‍යවරයා මිතුරන් නෑ සතුරන් නෑ) ලක්ෂමන සනීප කළේය. 03. තෙවැනි දිනයේ ඉන්ද්රජිජිත් රාම හා ලක්ෂමන ජීවතුන් අතර බව දැනගෙන "අග්නිහෝමය" පැවැත්වීමට ගියේය. මේ බව විභීෂණ චරපුරුෂයන් මගින් දැනගෙන එම ස්ථානය වැටලීය. ලක්ෂමන ආයුධ සන්නද්ධව පැමිණි අතර ඉන්ද්‍රජිත් යාග පවත්වන උපකරණවලින් සටන් කොට ලක්ෂමන සිහසුන් නැතිව වැටිනි. එවිට ආයුධ ගැනීමට යන විට ලක්ෂමන ඉන්ද්‍රජිත්ගේ හිස කඳෙන් වෙන් කළ බව පවසයි. ලක්ෂමන Aසබාර්sඑරු භාවිතා කළ බව පවසයි. (වැලිමිකි රාමායනය ජය 90 ඩැරිe 70 - උත්තර කාණ්ඩය) ඉන්ද්‍රජිත් සේනාධිනායකයන්ගේ යුද නිපුනත්වය හා ඔහුගෙන් රාක්ෂ හමුදාවට වුණු සේවය රාමායනයේ සඳහන්ය. ඉන්ද්‍රජිත්ගේ යුද හැකියාව මනාව අවබෝධ කරගත් රාමා ලක්ෂමන වෙත දැන්වූයේ දුෂ්කර කාර්යයක් කළ බවයි. පුතා මැරුණු කල්හි දැන් රාවනාද මැරී ඇතැයි සිතමි. සතුරා මැරීමෙන් අද මම විජයග්‍රාහී ලීලාවෙන් පසුවෙමි. ඔබ ඔහුගේ දකුණත කපා දැම්මෙහිය. එය ඔහුගේ එකම පිළිසරණ විය. රාත්‍රි තුනකින් ඔහුගේ අවසානය සිදුකරන ලදී. අද මම සතුරන් රහිත තැනැත්තෙක් වෙමි. රාවණ තවමත් වෙසෙතත් ගණන් ගතයුතු නැත. පුත්‍රයාගේ ඝාතනය අසා ශෝකජනක වූ නිවසෙන් පිටව යන්නාවූ රාවණ පහසුවෙන් මරා දමන්නෙමි. ලක්ෂමන, ඔබ මේ කාර්යය කළ කල්හි සීතාද, පෘථිවියද ලබාගනු ඒකාන්තය. (ශ්‍රී මද්වාල්මිකිගේ රාමායණය - 3 කාණ්ඩය - සිංහල අනුවාදය ජී. එස්. බී. සේනානායක 8.121) රාමායණය තුළ සතුරන්ගේ ගෞරවයට පාත්‍ර වූ චරිතයක් වූ ඉන්ද්‍රජිත් ගැන රාමා දැනුවත් වූයේ අග්රස්ථි මහා සෘෂී ගෙනි. ඔහුට අනුව ඉන්ද්‍රජිත් ලක් රජු වූවානම් රාවන මෙන් කිහිපගුණයක් බලසම්පන්න වන බවයය. ඉන්ද්‍රජිත්ගේ මරණය කන වැකුණු රාවනා තෙමේ සිහිවිසඥ වීමත් ශෝකවීමත් රාමායනයේ සඳහන්ය. එයට අනුව රාවන තම පුත්‍රයා, අනාගත හෙළ - බ්‍රහ්ම/රාක්ෂ පෙළපතේ උරුමක්කාර හා බලගතු රාක්ෂ හමුදාවේ සේනාධිනායක ලෙස හැඳින්වීය. ඉන්ද්‍රජිත් කුමරුගේ පෞද්ගලික චරිත සම්බන්ධ සාධක දුර්ලභ අතර දැනට ලැබී ඇති තොරතුරු අනුව ඔහු සතුරන්ගේ ගෞරවයට පාත්‍ර වූ රාක්ෂ සෙන්පතියකි. ඔහු රාවන අධිරාජ්‍යයාගේ දුර්වලකම් නොකළ සත්‍යවාදී සෙන්පතියෙකි. එම නිසා පිය පුතු අතර කලහා ඇතිවීමට කරුණු විය. නිර්භීත නායකයෙක් වූ ඔහු තම රාජධානිය වෙනුවෙන්, තම අධිරාජ්‍ය වෙනුවෙන්, කුමන කාරණයක් වුවත් තම සේවය කිරීමට ඉදිරිපත් විය. සුලෝචනා දේවිය තම දරුවන් දෙදෙනා වන රවිශෛලාෂ කේවේසස්ථි අත හැර තම සැමියාගේ චිතකයට පැන සති පූජාව පැවැත්වීමට තරම් ඔහුට උතුම් කොට සැලකීහ. මෙම ලිපිය ශ්‍රී මද්දවාල්මිකි රාමායනය, තායි රාමායනය, අංකෝ මූලාශ්‍රය, යක්ෂ මූලාශ්‍ර ගන්ථ, ටිබෙටියන් මූලාශ්‍ර. හා තුල්සිදාස් රාමායනය අධ්‍යයනයෙන් සකසන ලදී. [/SIZE] [YOUTUBE]cjlj5fm4shE[/YOUTUBE] [/CENTER] උපුටාගැනීම : :[URL="http://www.divaina.com/2010/02/24/feature01.html"]Divaina[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom