Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
INDRAJEET SON OF RAVANA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා රාවනයන් ගැන රාමායනයේ සැගවුනු කතා

මහා රාවනයන්ගේ උදාරත්වය පිලිබද වාල්මිකී රාමායනයෙන් කෙතරම් වසන් කිරීමට උත්සාහ කලද වීරයෙකුගේ වීරත්වය වසන් කල හැක්කේ යම් සීමාවක් තෙක් පමනි.රාවනගේ චරිතයේ උදාරත්වය කොතෙක් සගවන්නට ප්රයාස කලද එය කල නොහැක.අද මහාභාරත් සමූහයෙන් ගෙන හැර දක්වන්නේ රාමායනයේ සහ වෙනත් මූලාශ්‍ර වල දැක්වෙන රාවනයන් ගැන සැගවුනු සිද්ධීන් ය.

1.රාම සේතු පාලම නිර්මානය කරන සිය සතුරා හට රාවන ආශීර්වාද කරයි.

*රාම සේතු පාලම ඉදි කලේ රාවන බව මාගේ පෞද්ගලික විශ්වාසය වුව රාමායනයට අනුව එය ඉදි කලේ රාමාගේ සේනාව විසිනි.රාමායනයේ දැක්වෙන පරිදි ලක්දිව ආක්රමනය කිරීම උදෙසා වානර සේනාව රාම සේතු පාලම මුහුද මැදින් ඉදි කරද්දී එයට ආශීර්වාද කරන ලද්දේ රාවනයන් විසිනි.මන්ද එම සමයේ ඒ අසල රාජ්‍යක සිටි මහත් දැනුම සම්භාරයකින් යුතු එකම ප්‍රඥාවන්තයා බ්‍රහ්ම රාක්ශස වාංශික රාවන වීමය.සතුරාගේ කාර්ය කුමක් වුව රාවනයන් සිය යුතුකම ඉටු කල බව මින් ගම්‍ය වේ.

2.සතුරාට පවා සිය අද්විතීය දැනුම ලබා දුන් රාවනා..

රාමායනයෙන් හෙලි වන රාවනයන්ගේ තවත් උදාර චරිත ලක්ශනයක් වන්නේ රාවනයන්ගේ නිර්ලෝභීත්වයයි.මහා පඩිවරයෙකු වූ රාවන ගැන රාමා සිය සොයුරු හට මෙසේ පවසයි.

" ඕ ලක්ශ්මන , යනු රාවනයන්ගේ ඥාණය අති මහත් ය.හෙතෙම මහා පඩිවරයෙකි.වහා ගොස් ඔහුගෙන් දැනුම ලබා ගනු "

මෙහිදී රාවන සිය අත්දැකීම් සහ දැනුම තුල ලක්ශ්මන් හට දේශපාලනය සහ ජීවිතය ගැන කරුණු 3කින් දැනුම ලබා දුන් බව රාමායනයේ දැක්වෙයි.

3.ග්‍රහලෝක පවා පාලනය කල විශ්මිත රාවන

මෙයද රාමායනයේ එන සිද්ධියකි.රාවනගේ බලවත් පුත්‍රයා මේඝනාද්ගේ උපත සිදු වන අවස්තාවේම ඔහු අපරාජිත කිරීමට රාවනයන්ට අවශ්‍ය විය.එම නිසා හෙතෙම සිය දරුවාගේ උපත සිදු වන අවස්තාවේ නවග්‍රහයන්ට අධිපති දෙවිවරුන් අමතා නුඹලා මාගේ පුත්‍රයා උපත ලබද්දී 11 වන නිවසෙහි සිටිය යුතු බව පැවසීය.ග්‍රහයන් 8කට අධිපති දෙවිවරුන් එය පිලිගත් නමුදු රාවනයන් සහ සදා සතුරු කාක වාහනාරූඩ ශනි එයට එරෙහිව මේඝනාත් උපත ලබන විට 12 වන නිවාසය වෙත පිවිසිනි.මෙතුලින් කෝපයට පත් රාවන ශනි දෙවිදුන්ට පහර දී හෙතෙම සිරකරුවෙකු ලෙස ලංකා රාජ්‍යට ගෙන ආ බව සදහන් ය.

[QUOTE="hemalsilva, post: 24261125, member: 7335"] [SIZE="3"][B][COLOR="Red"]මහා රාවනයන් ගැන රාමායනයේ සැගවුනු කතා[/COLOR][/B] මහා රාවනයන්ගේ උදාරත්වය පිලිබද වාල්මිකී රාමායනයෙන් කෙතරම් වසන් කිරීමට උත්සාහ කලද වීරයෙකුගේ වීරත්වය වසන් කල හැක්කේ යම් සීමාවක් තෙක් පමනි.රාවනගේ චරිතයේ උදාරත්වය කොතෙක් සගවන්නට ප්රයාස කලද එය කල නොහැක.අද මහාභාරත් සමූහයෙන් ගෙන හැර දක්වන්නේ රාමායනයේ සහ වෙනත් මූලාශ්‍ර වල දැක්වෙන රාවනයන් ගැන සැගවුනු සිද්ධීන් ය. 1.රාම සේතු පාලම නිර්මානය කරන සිය සතුරා හට රාවන ආශීර්වාද කරයි. *රාම සේතු පාලම ඉදි කලේ රාවන බව මාගේ පෞද්ගලික විශ්වාසය වුව රාමායනයට අනුව එය ඉදි කලේ රාමාගේ සේනාව විසිනි.රාමායනයේ දැක්වෙන පරිදි ලක්දිව ආක්රමනය කිරීම උදෙසා වානර සේනාව රාම සේතු පාලම මුහුද මැදින් ඉදි කරද්දී එයට ආශීර්වාද කරන ලද්දේ රාවනයන් විසිනි.මන්ද එම සමයේ ඒ අසල රාජ්‍යක සිටි මහත් දැනුම සම්භාරයකින් යුතු එකම ප්‍රඥාවන්තයා බ්‍රහ්ම රාක්ශස වාංශික රාවන වීමය.සතුරාගේ කාර්ය කුමක් වුව රාවනයන් සිය යුතුකම ඉටු කල බව මින් ගම්‍ය වේ. 2.සතුරාට පවා සිය අද්විතීය දැනුම ලබා දුන් රාවනා.. රාමායනයෙන් හෙලි වන රාවනයන්ගේ තවත් උදාර චරිත ලක්ශනයක් වන්නේ රාවනයන්ගේ නිර්ලෝභීත්වයයි.මහා පඩිවරයෙකු වූ රාවන ගැන රාමා සිය සොයුරු හට මෙසේ පවසයි. " ඕ ලක්ශ්මන , යනු රාවනයන්ගේ ඥාණය අති මහත් ය.හෙතෙම මහා පඩිවරයෙකි.වහා ගොස් ඔහුගෙන් දැනුම ලබා ගනු " මෙහිදී රාවන සිය අත්දැකීම් සහ දැනුම තුල ලක්ශ්මන් හට දේශපාලනය සහ ජීවිතය ගැන කරුණු 3කින් දැනුම ලබා දුන් බව රාමායනයේ දැක්වෙයි. 3.ග්‍රහලෝක පවා පාලනය කල විශ්මිත රාවන මෙයද රාමායනයේ එන සිද්ධියකි.රාවනගේ බලවත් පුත්‍රයා මේඝනාද්ගේ උපත සිදු වන අවස්තාවේම ඔහු අපරාජිත කිරීමට රාවනයන්ට අවශ්‍ය විය.එම නිසා හෙතෙම සිය දරුවාගේ උපත සිදු වන අවස්තාවේ නවග්‍රහයන්ට අධිපති දෙවිවරුන් අමතා නුඹලා මාගේ පුත්‍රයා උපත ලබද්දී 11 වන නිවසෙහි සිටිය යුතු බව පැවසීය.ග්‍රහයන් 8කට අධිපති දෙවිවරුන් එය පිලිගත් නමුදු රාවනයන් සහ සදා සතුරු කාක වාහනාරූඩ ශනි එයට එරෙහිව මේඝනාත් උපත ලබන විට 12 වන නිවාසය වෙත පිවිසිනි.මෙතුලින් කෝපයට පත් රාවන ශනි දෙවිදුන්ට පහර දී හෙතෙම සිරකරුවෙකු ලෙස ලංකා රාජ්‍යට ගෙන ආ බව සදහන් ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom