Indrajith Gamage ව ඇන්දා...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    ඉන්ද්‍රජිත් ගමගේව ඇන්දා. අපි කාගෙත් කිරියෙ ආසම චරිතයක්නේ. :D ඉතින් මම ඇන්දා. එයාගෙ හැබෑ ලස්සන චිත්‍රයෙන් මතු කරන්න නම් මට තේරෙන්නෙ නෑ. ඉතින් මම ඇඳපු චිත්‍රෙ ගොඩක් අඩුපාඩු තියෙනවා. පාතාලේඉරට්ටගේ tutorial බලන් තමයි අඳින්නේ. ඔයාල මේ චිත්‍රෙ දකින අඩුපාඩු කියන් යන්න. එතකොට මට ඒවා හදාගන්න පුළුවන්නේ. ඇඳපු චිත්‍රෙට පොන්නයෙක් වගේ, පිම්පියෙක් වගේ මඩ ගහන දේවල් කියන්න එපා. ඉන්ද්‍රජිත්ට මඩ ගහන්නෙ ඉරිසියාකාරයො. :cool:
    vxCgc5.jpg
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉන්ද්‍රජිත් ගමගේව ඇන්දා. අපි කාගෙත් කිරියෙ ආසම චරිතයක්නේ. :D ඉතින් මම ඇන්දා. එයාගෙ හැබෑ ලස්සන චිත්‍රයෙන් මතු කරන්න නම් මට තේරෙන්නෙ නෑ. ඉතින් මම ඇඳපු චිත්‍රෙ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඔයාල මේ චිත්‍රෙ දකින අඩුපාඩු කියන් යන්න. එතකොට මට ඒවා හදාගන්න පුළුවන්නේ. ඇඳපු චිත්‍රෙට පොන්නයෙක් වගේ, පිම්පියෙක් වගේ මඩ ගහන දේවල් කියන්න එපා. ඉන්ද්‍රජිත්ට මඩ ගහන්නෙ ඉරිසියාකාරයො. :cool:
    vxCgc5.jpg
    පීස් රනිල්ට පෙන්නන්න එපා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    Punchi Indare andinne nadde?
    ඉන්දරේ තාත්තා කෙනෙක් වෙලාද? යකෝ දන්නෙත් නෑ. මිස්ෆයර් එකක් වගේ. 🙈

    අන්දරේ ලස්සන නිසා හොඳයි. නැත්තම් ගොමගොඩක් වගේනෙ.
    නයිස් (y) :love2:
    background තද කලර්ස් දාන්න එපා මචන්. subject එක highlight වෙන එක අඩු වෙනව.
    තෑන්ක්ස් බ්‍රෝ. මට හිතුනා.
    ------ Post added on Feb 13, 2024 at 8:06 PM
     
    Last edited: