most possible outcome : He'll be more famous and get more acolytes
ලැජ්ජාව බය ආත්ම ගරුත්වය වගේ දේවල් ගැන care කරන්නෙ නැති කෙනෙක්ට ඕවා කරලා තේරුමක් නෑ. negative feedback වැඩි වෙන්න වැඩිවෙන්න ඒක එයාට උත්තේජනයක්. වැරදිකාරයෙක් වෙලා හිරේ ගියත් ඒක එයාට achievement එකක්. එයාව තේරුම්ගන්න ඕනි නම් ළඟම උදාහරණය ඉරාජ්. සාමන්‍ය මානසික මට්ටමෙන් විකෘති වුණ, ඒත් අනිත් මානසික ලෙඩ්ඩුන්ට වඩා බුද්ධියෙන් ටිකක් වැඩි ඔහොම අය බොහොම සුළු පිරිසක් ඉන්නවා, ඒ අයව වෙනස් කරන්න අමාරුයි
කරන්න තියෙන්නෙ එක්කෝ Admin ලා ban කරන්න ඕනි, එහෙම නැත්නම් members ලා ignore කරන්න ඕනි