IndrajithGamage wetha

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,839
    9,989
    113
    මේක නිකන් අර xossip වගේ වෙනවාට කැමති නෑ. මේක වෙනස් වෙන්න ඕන. @GTRZ උබට මතකද මම වලතර ගේ නමින් අකවුන්ට් එකක් හැදුවම එක ත්‍රෙඩ් එකෙන් ඒක බැන් කරා අවුරුදු 10 කට විතර කලින්. කුණුහර්ප කියලා මාරාගත්තම ටික කාලෙක ට ban කරා. ඇයි දැන් මේ ලිංගික අසහන කාරයො එක්ක හුකන්න ලෑස්ති වෙලා? මේක ප්‍රජාතන්ත්‍රවාදී තැනක් නිසා එදා ඉදලා මේකේ හිටියේ. කිසිම loyality එකක් නෑනේ පොන්නයෝ. පුක දෙන්න ලෑස්ති වෙන්න එපා. මේකේ ත්‍රෙඩ් වල ප්‍රින්ට් අවුට් අරන් ගිහින් මහනායක හිමි වරුන්ට පෙන්නලා media වලටත් දීලා කොනක ඉඳන් හුකවනව එක එක මොල් කාරයොන්ට ඕන විදියට නටන්න ලෑස්ති උනොත්. ආදරෙන් කියන්නේ. ඉස්සර හිටපු වැදගත් ත්‍රෙඩ් දාපු උන් එකෙක් වත් නෑ උන් එදා ඉඳන් අතේ පාරක් ගහන්න ඕන උනාම වැල සයිට් එකකට ගියේ. දැන් මේකත් අතේ ගහන තැනක් බදු පොට් එකක් කරන්න ලෑස්ති වෙන්න එපා. ඔය ඉන්ද්‍රජිත් පොන්ස් උනත් වැදගත් ඒව දානවා හුකන්න ලෑස්ති වෙද්දි 1 week ban කරලා warning එකක් දීලා හදාගනින්. තොපි අපිටත් ඒකනේ කරේ ඒ කාලේ.
     

    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    මගේ රට ඉන්න යාලුවෙක් ඔය වගේ එකෙක්ට පට්ට ගේමක් දුන්නා.
    ඌ ඕසී ඉන්නේ. මෙහෙ 40 ක විතර නාකියෙක් උගේ ගෑනිගේ ෆේස්බුක් එකට පොටෝ එවල වදයක් වෙලා. එකක් බ්ලොක් කරාම තව එකක් හදනවලු.

    හැබැයි උටත් මේ වගේ මිස්ටේක් එකක් උනා. මුණ එක්ක ෆොටෝ එවපු එක. (මිරිහාන පැත්තේ කන්ස්ට්‍රක්ෂන් කරන එකෙක්ලු)
    අරුන් ඉතින් රට ඉඳන් මොකුත් කරන්න බැහැනේ. මගේ යාළුවා කරපු දේ උගේ මාළු උගේ ඇගේ තියලම කැපුවා.

    උගේ නමින්ම, උගේ ෆොටෝ ඔක්කොම එකතු කරලා අලුත් ෆේස්බුක් හදල, ඒවායින් පොලිසියේ, හමුදාවේ කෙල්ලොන්ටයි, පොලිසි වල වැඩ කරන උන්ගේ ගෑනුන්ට එහෙම අරුගේ පොටෝ යවල විස්තර එක්කම.

    ඌට ඕන උනේ ප්‍රසිද්ධ වෙන්නනේ. ඉතින් ඒක අරූ කරලා දුන්නා.
    මේවට සම්බන්ධ නෙවෙයි මන් හිතන්නේ, ඌ කුඩු සීන් එකකට අවුරුදු 2 ක් ද (2 ක් හෝ 1 ක්) ඇතුලට ගිහින් කියල යාළුවා කිව්වා ;-)
    ----------------------
    ඇත්ත කතාවක් කිව්වේ. හැබැයි මූට එහෙම කරන්නෙපා පව්. මුඩුක්කුවක වගේ ඉපදිච්ච එකෙක් ඕකා. decent family background එකක් තියෙන එකෙක් නම් ඔහොම හැසිරෙන්නේ නැහැනේ. උගේ ස්වයං වින්දනේ ඌට ගන්න දියන්.