Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indrajithge බොරුවක් මාට්ටු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උත්තරේ හම්බෙලා නේද.

මම OnaHuptk එක හැදුවෙ කොයි කාලෙද යකෝ. කොටින්ම ChatGPT එන්නත් කලින්. ChatGPT තිබ්බා නම් ඔය වගේ එකක් ඕන එකෙක්ට කියල හදා ගන්න පුළුවන්නෙ. මම හැදුවෙ තනියම ඉගෙන ගෙන, Test කරල බලල වැරදි වැරදි. දන්න උන් දන්නවනෙ.

එ්ක උස්සල මොකෙක් පොන්නයෙක් 2025 මැයිවල github දාලා. හුත්තො ඕකෙන් වැඩක් ගන්න උන් ගත්තෙ 2022 විතර ඉඳලා. අනේ හුකේ නන්නානේ තමයි.

මට ඉතින් අවුලක් නෑ කොහොමත් ඉස්සර ඉඳලම code එක open නෙ දාල තිබ්බෙ. කොටින්ම analytics කෑල්ලක්වත් දාල තිබුණෙ නෑ මට වැඩක් නැති නිසා. එකම analytic කෑල්ල https://bit.ly/onahuptk ඔබල යන උන්ව count වෙනවා ඔච්චරම තමයි. ඕන එකෙක්ට notebook එකම හරි, cell එකක් හරි copy කරගන්න කිසිම තහනමක් නෑනෙ. එදා ඉඳලම එච්චරයි.

හැබැයි එහෙම කරගෙන ඉන්න උන්ට මම දාන updates වගේ දේවල් නම් යන් නෑ. එ් නිසා එහෙම තියාගෙන ඉන්නවා නම් කාලෙකට සැරයක් බලල කොපි කරගනින් කියල කිව්වනෙ නිතරම. මොකද ඔය YouTube, වැල සයිට්වල එහෙම download කරන එ්වට එක එක restriction වැටෙනවනෙ කාලෙකට සැරයක්. එතකොට එ්කට ගැළපෙන්න code update කරන්න ඕන. එච්චරයි ඉතින්. එ්ක උඹලටම පුළුවන් නම් මට කොහොමත් ප්රශ්නයක් නෑනෙ.

හැබැයි මගෙ තිබ්බ code transparency එක මුන්ගෙ repo වල තියෙනවා කියල නම් මම වගකීමක් ගන් නෑ. උන්ට අතින් ඕන ඕන දේවල් දාල හදන්න පුළුවන්නෙ. අර උඩ ලින්ක් එකෙන් යන උන්ට නම් full code එක direct බලා ගන්නම පුළුවන්. අනිත් තැන්වල එ්වා ගැන මට වගකීමක් නෑ.

එච්චරයි තමයි ඉතින්. උඹලා පාවිච්චි කරා හෝ නෑ කියල මට විශේෂයක් නෑනෙ කොහොමත්.

P. S.

අාතල්ම වැඩේ තමයි පොන්නයො ටික මාත් එක්ක තියෙන අැරියස් එක බේර ගන්ඩ අනිත් හැම ලබ්බම try කරලා බැරි වෙලා, අන්තිමට මේ වගේ අතේ පැළ වෙන ගොන් වැඩ කරලා විහින් නාන එක. උඹලට සිරාවටම ඔච්චර පුක රිදෙන්න තරම් මම මොනවද කරේ යකෝ?

මේ thread එක දාපු පොන්නයත් පහු ගිය ටිකේම මගෙ හැම thread එකටම අදාළ නැති comment දදා ඉඳලා අවධානෙ දෙන්නෙම නැති පාර තමයි මේක දාලා තියෙන්නෙ. සිරාවටම පව් මුන් නම්.

[QUOTE="IndrajithGamage, post: 30833492, member: 581741"] උත්තරේ හම්බෙලා නේද. 🤣🤣 මම OnaHuptk එක හැදුවෙ කොයි කාලෙද යකෝ. කොටින්ම ChatGPT එන්නත් කලින්. ChatGPT තිබ්බා නම් ඔය වගේ එකක් ඕන එකෙක්ට කියල හදා ගන්න පුළුවන්නෙ. මම හැදුවෙ තනියම ඉගෙන ගෙන, Test කරල බලල වැරදි වැරදි. දන්න උන් දන්නවනෙ. එ්ක උස්සල මොකෙක් පොන්නයෙක් 2025 මැයිවල github දාලා. හුත්තො ඕකෙන් වැඩක් ගන්න උන් ගත්තෙ 2022 විතර ඉඳලා. අනේ හුකේ නන්නානේ තමයි. මට ඉතින් අවුලක් නෑ කොහොමත් ඉස්සර ඉඳලම code එක open නෙ දාල තිබ්බෙ. කොටින්ම analytics කෑල්ලක්වත් දාල තිබුණෙ නෑ මට වැඩක් නැති නිසා. එකම analytic කෑල්ල [URL]https://bit.ly/onahuptk[/URL] ඔබල යන උන්ව count වෙනවා ඔච්චරම තමයි. ඕන එකෙක්ට notebook එකම හරි, cell එකක් හරි copy කරගන්න කිසිම තහනමක් නෑනෙ. එදා ඉඳලම එච්චරයි. හැබැයි එහෙම කරගෙන ඉන්න උන්ට මම දාන updates වගේ දේවල් නම් යන් නෑ. එ් නිසා එහෙම තියාගෙන ඉන්නවා නම් කාලෙකට සැරයක් බලල කොපි කරගනින් කියල කිව්වනෙ නිතරම. මොකද ඔය YouTube, වැල සයිට්වල එහෙම download කරන එ්වට එක එක restriction වැටෙනවනෙ කාලෙකට සැරයක්. එතකොට එ්කට ගැළපෙන්න code update කරන්න ඕන. එච්චරයි ඉතින්. එ්ක උඹලටම පුළුවන් නම් මට කොහොමත් ප්රශ්නයක් නෑනෙ. හැබැයි මගෙ තිබ්බ code transparency එක මුන්ගෙ repo වල තියෙනවා කියල නම් මම වගකීමක් ගන් නෑ. උන්ට අතින් ඕන ඕන දේවල් දාල හදන්න පුළුවන්නෙ. අර උඩ ලින්ක් එකෙන් යන උන්ට නම් full code එක direct බලා ගන්නම පුළුවන්. අනිත් තැන්වල එ්වා ගැන මට වගකීමක් නෑ. එච්චරයි තමයි ඉතින්. උඹලා පාවිච්චි කරා හෝ නෑ කියල මට විශේෂයක් නෑනෙ කොහොමත්. P. S. අාතල්ම වැඩේ තමයි පොන්නයො ටික මාත් එක්ක තියෙන අැරියස් එක බේර ගන්ඩ අනිත් හැම ලබ්බම try කරලා බැරි වෙලා, අන්තිමට මේ වගේ අතේ පැළ වෙන ගොන් වැඩ කරලා විහින් නාන එක. උඹලට සිරාවටම ඔච්චර පුක රිදෙන්න තරම් මම මොනවද කරේ යකෝ? මේ thread එක දාපු පොන්නයත් පහු ගිය ටිකේම මගෙ හැම thread එකටම අදාළ නැති comment දදා ඉඳලා අවධානෙ දෙන්නෙම නැති පාර තමයි මේක දාලා තියෙන්නෙ. සිරාවටම පව් මුන් නම්. 🤣🤣 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom