Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indrajithge බොරුවක් මාට්ටු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නෙවත් නෑ බං. හැබැයි මට එහෙම ප්රශ්නයකුත් නෑ. උඹලට කොහොමත් copy කරගෙන කැමති විදිහට use කරපන් කියල මම කියලමනෙ තිබ්බෙ. හැබැයි ඉතින් එහෙම වුණාම මම update කරන එ්වා උඹලට එන් නැති එකයි කේස් එක. ඊට පස්සෙ මොකක් හරි අවුලක් ගියොත්, මොකක් හරි වැඩ නැති වුණොත් ඉතින් මගෙන් අැහුවට උදව් කරන්න බෑනෙ.

ඔන්න අර link එකේ තියෙන එකක් වැඩ නැත්තම් අැහුවාම කියල දෙන්න හරි, වැරැද්දක් තියෙනවා නම් මටම හදන්න හරි පුළුවන්. එහෙම අහපු ඕන තරම් උන්ට WhatsApp, Telegram වලින් විසඳුම් දීලත් අැති. එච්චරයි වෙනස. එහෙම නැතිව උඹලට ඕන දෙයක් කරගත්තට මට ප්රශ්නයක් නෑ ඉතින්.

ඔව් දැන් ඉතින් AI තියෙන නිසා මේවා මැජික් නෙවෙයිනෙ බං. එ් දවස්වල මම ඉතින් අාසාවටයි, අැත්තටම මගෙම උවමනාටයි ඕක තනියම ඉගෙන ගෙන හදා ගත්තෙ. කාලයක් තනියම මගෙ උවමනාවලට පාවිච්චි කරපු එක ඉතින් වෙනම නමක් දාලා, තේරුම් ගන්න ලේසි වෙන්න කෑලි බෑලි සිංහලෙන් ලියල එහෙම දාල හැදුවා. එ්ක තමයි ඔය තියෙන්නෙ.

මම නම් දන්න විදිහට කොහෙන්වත් කොපි කරේ නෑ. සම්පූර්ණ code එකම මගෙ. හැබැයි ඉතින් stack overflow අරවා මේවා බලලා YouTube download කරන්නෙ කොහොමද අරවා මේවට තියෙන command line කෑලි එහෙම හදා ගත්තා.

මේකෙ කොහොමත් බං public libraries නෙ පාවිච්චි වෙන්නෙ. ප්රධාන වශයෙන්ම yt-dlp, ffmpeg, bittorrent, aria2c ඔය වගේ ටිකක්. මගෙ code එකෙන් කරන්නෙ එ්වා පාවිච්චි කරල පහසු, කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහට එ් ටික drive එකට දා ගන්න උදව් කරන එක.

අනික දැන් නම් මේවා මැජික් නෙවෙයි AI එකකට දීපු ගමන් Code ගහල දෙනවනෙ බං. හැබැයි එ් දවස්වල මතකනෙ, coding දන් නැත්තම් ඔය වගේ වැඩක් කරගන්නවා බොරු. එහෙම එකෙක්ට torrent එකක් බාන්න, YouTube වීඩියෝ එකක්, වැලක් බාන්න ගියාම තියෙන කරදරේ නැති කරලා, ඔය downloader site වගේ speed limit, ad, pop up විකාර නැතිව link එක දැම්මා ගත්තා වගේ tool එකක් විතරයි මේක.

මම දන්න තරමින් නම් මෙහෙම එකක් කවුරුත් හදලා නෑ, අවංකවම එහෙම මූ වගේ කොපි කරල මගෙ වගේ දාපු එකක් නම් නෙවෙයි. හැබැයි code lines, import කරන library වලට switches නම් ගත්තා එහෙම නැතිව බෑනෙ ඉතින්. අනික මට මගෙ වැඩ කරගන්න ඔච්චර සිංහලෙන් විස්තර කර කර cell හදන්න දෙයක් නෑ. උඹලට පහසු වෙන්නයි එ්වා දාල තියෙන්නෙ.

මේකෙන් හොඳටම coding දන්න උන් පවා ඕන තරම් ප්රයෝජන අරන් අැති. අනික දැන් AI දාල අහල බැලුවොත් මේකෙ වැඩේ මීට වඩා හරිම ලේසියෙන් කරන්න codes ගහල දෙයි. හැබැයි Don't fix what's not broken කතාව වගේ එ් කාලෙ තනියම හොයල අතින් ලියපු code කෑලි ටික අදටත් එ්කෙ තියෙනවා. ලස්සනට, පිළිවෙළට, උපරිම efficient එකට නැතිව අැති හැබැයි වැඩේ වෙනවනෙ. එ් අැති ඉතින්.

[QUOTE="IndrajithGamage, post: 30833532, member: 581741"] මම දන්නෙවත් නෑ බං. හැබැයි මට එහෙම ප්රශ්නයකුත් නෑ. උඹලට කොහොමත් copy කරගෙන කැමති විදිහට use කරපන් කියල මම කියලමනෙ තිබ්බෙ. හැබැයි ඉතින් එහෙම වුණාම මම update කරන එ්වා උඹලට එන් නැති එකයි කේස් එක. ඊට පස්සෙ මොකක් හරි අවුලක් ගියොත්, මොකක් හරි වැඩ නැති වුණොත් ඉතින් මගෙන් අැහුවට උදව් කරන්න බෑනෙ. ඔන්න අර link එකේ තියෙන එකක් වැඩ නැත්තම් අැහුවාම කියල දෙන්න හරි, වැරැද්දක් තියෙනවා නම් මටම හදන්න හරි පුළුවන්. එහෙම අහපු ඕන තරම් උන්ට WhatsApp, Telegram වලින් විසඳුම් දීලත් අැති. එච්චරයි වෙනස. එහෙම නැතිව උඹලට ඕන දෙයක් කරගත්තට මට ප්රශ්නයක් නෑ ඉතින්. ඔව් දැන් ඉතින් AI තියෙන නිසා මේවා මැජික් නෙවෙයිනෙ බං. එ් දවස්වල මම ඉතින් අාසාවටයි, අැත්තටම මගෙම උවමනාටයි ඕක තනියම ඉගෙන ගෙන හදා ගත්තෙ. කාලයක් තනියම මගෙ උවමනාවලට පාවිච්චි කරපු එක ඉතින් වෙනම නමක් දාලා, තේරුම් ගන්න ලේසි වෙන්න කෑලි බෑලි සිංහලෙන් ලියල එහෙම දාල හැදුවා. එ්ක තමයි ඔය තියෙන්නෙ. මම නම් දන්න විදිහට කොහෙන්වත් කොපි කරේ නෑ. සම්පූර්ණ code එකම මගෙ. හැබැයි ඉතින් stack overflow අරවා මේවා බලලා YouTube download කරන්නෙ කොහොමද අරවා මේවට තියෙන command line කෑලි එහෙම හදා ගත්තා. මේකෙ කොහොමත් බං public libraries නෙ පාවිච්චි වෙන්නෙ. ප්රධාන වශයෙන්ම yt-dlp, ffmpeg, bittorrent, aria2c ඔය වගේ ටිකක්. මගෙ code එකෙන් කරන්නෙ එ්වා පාවිච්චි කරල පහසු, කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහට එ් ටික drive එකට දා ගන්න උදව් කරන එක. අනික දැන් නම් මේවා මැජික් නෙවෙයි AI එකකට දීපු ගමන් Code ගහල දෙනවනෙ බං. හැබැයි එ් දවස්වල මතකනෙ, coding දන් නැත්තම් ඔය වගේ වැඩක් කරගන්නවා බොරු. එහෙම එකෙක්ට torrent එකක් බාන්න, YouTube වීඩියෝ එකක්, වැලක් බාන්න ගියාම තියෙන කරදරේ නැති කරලා, ඔය downloader site වගේ speed limit, ad, pop up විකාර නැතිව link එක දැම්මා ගත්තා වගේ tool එකක් විතරයි මේක. මම දන්න තරමින් නම් මෙහෙම එකක් කවුරුත් හදලා නෑ, අවංකවම එහෙම මූ වගේ කොපි කරල මගෙ වගේ දාපු එකක් නම් නෙවෙයි. හැබැයි code lines, import කරන library වලට switches නම් ගත්තා එහෙම නැතිව බෑනෙ ඉතින්. අනික මට මගෙ වැඩ කරගන්න ඔච්චර සිංහලෙන් විස්තර කර කර cell හදන්න දෙයක් නෑ. උඹලට පහසු වෙන්නයි එ්වා දාල තියෙන්නෙ. මේකෙන් හොඳටම coding දන්න උන් පවා ඕන තරම් ප්රයෝජන අරන් අැති. අනික දැන් AI දාල අහල බැලුවොත් මේකෙ වැඩේ මීට වඩා හරිම ලේසියෙන් කරන්න codes ගහල දෙයි. හැබැයි Don't fix what's not broken කතාව වගේ එ් කාලෙ තනියම හොයල අතින් ලියපු code කෑලි ටික අදටත් එ්කෙ තියෙනවා. ලස්සනට, පිළිවෙළට, උපරිම efficient එකට නැතිව අැති හැබැයි වැඩේ වෙනවනෙ. එ් අැති ඉතින්. 😍 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom