Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Induction Cooker / Hot Plate Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි. ජපානේ ලංකාවට වඩා stats තියනවා. ඒ stats වලින් උන් ලංකාව වගේ නෙමේ වැඩත් ගන්නවා. අනික ලංකාව වගේ නෙමේ මොන හරි කරන්න තියනවා නම් ඒවාට හරි තීරණ ගන්නවා. ඇස්බැස්ටෝස් තහනම්, ආයේ නෑ, වස චුට්ටක් කෑවට කමක් නෑ වගේ ඒවා එහෙ නෑ. උන්ගේ නියමිත කොලිටිය නැති නම් reject. එකට ඇමරිකාවද ජර්මනියද ප්‍රන්සේ ද කියලා නෑ. ලෝකේ කෑම ජාති එක්ස්පෝර්ට් කරන්න අමාරුම රටවල් වලින් එකක්. ලංකාවේ දිල්මා තේ රෙජෙක්ට් වෙනවා. හැබැයි උන් එක්ස්පෝර්ට් කරන එක නතර කරන්නෙත් නෑ.....

ජපානේ හැම ගෙදරකම, කඩේකම, ඔෆිස් එකකම වගේ මයික්‍රෝ අවන් පාවිච්චි වෙනවා. මිනිස්සු කන කෑම වලින් වැඩි ප්‍රමානයක් ඕකෙන් රත් කරනවා. අවුරුද්දෙන් වැඩි හරියක් 10c වලට අඩු උෂනත්වයක් තියාගෙන එහෙම නැතිව බෑ. කොටින්ම උන් සීතල කාලෙට අත් පිහිදාන ලේන්සුවත් ඕකට දාලා රත් කරලා තමා කඩ වල කන්න ගියහම දෙන්නේ. එහෙම ගත්තාම ලංකාවේ මයික්‍රෝවේව් නෑ පාවිච්චි කරන්නේ. හැබැයි උන්ගේ ආයු අපේක්ෂාව ඔය කියන බොහෝ රටවල් වලට වඩා ගොඩක් වැඩියි. ඔය ලිස්ට් එකෙත් අනිත් රටවලට වඩා පහලින් ඉන්නේ රිසක් එකෙනුත්. හැබැයි ලංකාවේ ඕක පාවිච්චි කරන පිරිසට වඩා පාවිච්චි නොකරන අය තමා ගොදුරු වෙලා ඉන්නේ. එක හොස්පිටල් එකකට ගිහින් බැලුවත් පේනවා. අපේ නෑදෑයෝ, දන්නා අදුනන හැදිච්ච අය ගැන හොයලා බැලුවත් පේනවා. ලංකාවේ stats නැති නිසා...... ලංකාවේ ලයිෆ් එක්පෙක්ටසි එක දැන් ඇමරිකාවට වඩා අඩු වෙලා stats වලම.

මේවා වගේ දේවල් කැම්පස් වල research වලට වගේ උනා නම් ලංකාවෙත් stats හැදෙයි.

කන කෑම වල අන්තර්ගතය, කොලිටිය, වස පොඩ්ඩක් කන එක, ජීවන රටාවේ වෙනස් කම් ඉෆෙක්ට් එක තමා බලපානවා ඇත්තේ. ඔය බාහිර සාදක වලට වඩා....

[QUOTE="wqe123, post: 27261550, member: 545828"] මෙහෙමයි. ජපානේ ලංකාවට වඩා stats තියනවා. ඒ stats වලින් උන් ලංකාව වගේ නෙමේ වැඩත් ගන්නවා. අනික ලංකාව වගේ නෙමේ මොන හරි කරන්න තියනවා නම් ඒවාට හරි තීරණ ගන්නවා.[B] ඇස්බැස්ටෝස් තහනම්, ආයේ නෑ, වස චුට්ටක් කෑවට කමක් නෑ වගේ ඒවා එහෙ නෑ. [/B]උන්ගේ නියමිත කොලිටිය නැති නම් reject. එකට ඇමරිකාවද ජර්මනියද ප්‍රන්සේ ද කියලා නෑ. ලෝකේ කෑම ජාති එක්ස්පෝර්ට් කරන්න අමාරුම රටවල් වලින් එකක්. ලංකාවේ දිල්මා තේ රෙජෙක්ට් වෙනවා. හැබැයි උන් එක්ස්පෝර්ට් කරන එක නතර කරන්නෙත් නෑ..... ජපානේ හැම ගෙදරකම, කඩේකම, ඔෆිස් එකකම වගේ මයික්‍රෝ අවන් පාවිච්චි වෙනවා. මිනිස්සු කන කෑම වලින් වැඩි ප්‍රමානයක් ඕකෙන් රත් කරනවා. අවුරුද්දෙන් වැඩි හරියක් 10c වලට අඩු උෂනත්වයක් තියාගෙන එහෙම නැතිව බෑ. කොටින්ම උන් සීතල කාලෙට අත් පිහිදාන ලේන්සුවත් ඕකට දාලා රත් කරලා තමා කඩ වල කන්න ගියහම දෙන්නේ. එහෙම ගත්තාම ලංකාවේ මයික්‍රෝවේව් නෑ පාවිච්චි කරන්නේ. හැබැයි උන්ගේ ආයු අපේක්ෂාව ඔය කියන බොහෝ රටවල් වලට වඩා ගොඩක් වැඩියි. ඔය ලිස්ට් එකෙත් අනිත් රටවලට වඩා පහලින් ඉන්නේ රිසක් එකෙනුත්. හැබැයි ලංකාවේ ඕක පාවිච්චි කරන පිරිසට වඩා පාවිච්චි නොකරන අය තමා ගොදුරු වෙලා ඉන්නේ. එක හොස්පිටල් එකකට ගිහින් බැලුවත් පේනවා. අපේ නෑදෑයෝ, දන්නා අදුනන හැදිච්ච අය ගැන හොයලා බැලුවත් පේනවා. ලංකාවේ stats නැති නිසා...... ලංකාවේ ලයිෆ් එක්පෙක්ටසි එක දැන් ඇමරිකාවට වඩා අඩු වෙලා stats වලම. මේවා වගේ දේවල් කැම්පස් වල research වලට වගේ උනා නම් ලංකාවෙත් stats හැදෙයි. [B]කන කෑම වල අන්තර්ගතය, කොලිටිය, වස පොඩ්ඩක් කන එක, ජීවන රටාවේ වෙනස් කම් ඉෆෙක්ට් එක තමා බලපානවා ඇත්තේ. ඔය බාහිර සාදක වලට වඩා....[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom