Induction Cooker / Hot Plate Help

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මචන්ලා ටික කාලෙකට ගෑස් පාවිච්චියෙන් අයින් වෙන්න කියල බැලුවේ.. ඒ වෙනුවට Induction Cooker / Hot plates වලට මාරු වෙන්න කියල තීරණය කරා. අපේ ආරක්ශාව අපි සලස ගන්න එක වඩාත් හොද නිසා. මොකද අම්මා තමයි කුස්සියේ වැඩිපුරම ගැවසෙන කෙනා. ඊට වඩා වටින කෙනෙක් තවත් නැති නිසා gas පාවිච්චියෙන් අයින් වෙනව ටික කාලෙකට, කොහෙත්ම අලුත් tank එකක් නොගෙන electric පැත්තට යන්න හැදුවෙ. current එක පොඩ්ඩක් වැඩිපුර ගියත් ඒක ආරක්ෂිතයි ඇත්තටම මේ තියෙන තත්වෙත් එක්ක.

    It's even possible to put a paper towel between a spattering frying pan and an induction burner, though you'd want to keep an eye on that. Remember, the cooktop doesn't get hot, but the pan does. On almost all counts, induction is faster, safer, cleaner, and more efficient than either gas or electric

    මේ video එකේ තියෙන මේ brand එක පාවිච්චි කරන අය ඉන්නවද? මේක හොඳ එකක්ද කියල පාවිච්චි කරන අය ඉන්නව නම් reply එකක් දාගෙන යන්න.

    ඔයාලා දන්න වෙන පාවිච්චි කරන හොද brand තියෙනම් ඒත් කියන්න.

    Thank you all.

    PS: electricity bill එක ගැන ප්‍රශ්නයක් නෑ මචන්. ඊට වඩා ගෙදර මිනිස්සුන්ගේ ජීවිත වටිනව.
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Induction cooker හොඳයි සොබනේ ට.ලේසි පහසු කරන්ට් එකක් නෙවේ යන්නේ.මං හිතන්නේ ඇම්පියර් 8ක් වත් ගන්නවා ඇති. බිල එද්දී උඹට හිතෙයි ගෑස් ටැංකියක් බඳන් ගඟේ පනින්න
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    Induction cooker හොඳයි සොබනේ ට.ලේසි පහසු කරන්ට් එකක් නෙවේ යන්නේ.මං හිතන්නේ ඇම්පියර් 8ක් වත් ගන්නවා ඇති. බිල එද්දී උඹට හිතෙයි ගෑස් ටැංකියක් බඳන් ගඟේ පනින්න

    lol dont do that
    electricity in lanka is so expensive

    මේ reply දෙක නිසාම thread එක ආයේ edit කරන්න වුනා brother.. anyway thanks for the reply.
     
    • Love
    Reactions: supunrav

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    all are the same.All it got is a big ass coil and a fan,that's it.Go for the cheapest.I would buy an aliexpress chinese shit rather than singer

    ALEX_UDANIS_INDUction_open_-_1_resize.jpg
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    taiko චීන ජරාව නැතිව බැන්ඩ්ස් නමක් තියෙන එකක් ගන්න ඔකේ තියන පැන් හෙන ගණන්
     
    • Like
    Reactions: T A R O

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    dan induction cooker na bn hoyanna apitath orders enawa dawasata 4 5 kma induction cooker illala
    pettah walawath badu na bn high demanding product ekak wela thiyenne oka dan lankawe
     
    • Like
    Reactions: T A R O

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Daraz eke tiyenne
    Daraz eke patta gananne bn ekata 3 k 4k thiyala un denne ehema baluwoth ithin singer abans walath athi boru ganan deela Chinese kali ganna onida

    Chinese walath hoda induction cookers thibba Taiko ehema hodai ewa dan na apith Taiko eken 15 ka stock ekak witharai gaththe within 2 weeks a okkoma giya aapahu stock ekak ganna baladdi badu na direct gennath ba aparade eka paara loku stock ekakata yanna thibbe
    mara demand ekak thiyenne bn uba danne na puduma wadayak denawa minissu oka ahala

    Uba kiyanne Emio mata ape amma nitharama baninawa gedarata ekak thiyagaththe na kiyala gedara gas eka iwara wena sarayak gaane mn banum ahanawa :-(:-(
     
    Ai ban othcra demand ekak tiyenawanan abans singer wage ewalin loku stocks gennane natte?dollar nethi hindada
     
    • Like
    Reactions: T A R O