indyarocks එකෙන් ඇඩ් සෙන්ස් ගත්ත අය ඉන්නවද?

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    indyarocks එකෙන් ඇඩ් සෙන්ස් ගත්ත අය ඉන්නවද?

    indyarocks එකෙන් ඇඩ් සෙන්ස් ගත්ත අය ඉන්නවද?
    විස්තර ටිකක් තියනව දැන ගන්න. ඉන්නවනම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාපන්කො.
     
    V leven

    Member
    Nov 19, 2011
    66
    16
    0
    Oya eka eka site harahaa ganne nethuwa Direct Req karapanko Contents hodata dala
    site ekak hadala.
    mama nam kale .com domain ekak aran
    blogger blog ekakata dala
    posts 25 k withara wela traffic enakota req kala.
    dawas 3 n wede hari.
    Today earnings - 12 USD
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Oya eka eka site harahaa ganne nethuwa Direct Req karapanko Contents hodata dala
    site ekak hadala.
    mama nam kale .com domain ekak aran
    blogger blog ekakata dala
    posts 25 k withara wela traffic enakota req kala.
    dawas 3 n wede hari.
    Today earnings - 12 USD

    එහෙම දාලා එක සැරයක් රජෙක්ට් උනා. උඹට රික්වෙස්ට් එකක් දැම්ම කන්ෆර්ම් කරපන්කෝ
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    34
    wattala
    මම ඒකෙන් ගත්තා.... ඒත් ඒගොල්ලෝ ‍හෝල්ඩ් කරලා ති‍බ්බේ එකවුන්ට් එක................
    ඇඩ් දැම්මාම හිස් ඉඩක් විතරයි ආවේ... ටික දවසකින් එකවුන්ට් එක ඩේසේබල් කරලා!!!:frown::frown:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Oya eka eka site harahaa ganne nethuwa Direct Req karapanko Contents hodata dala
    site ekak hadala.
    mama nam kale .com domain ekak aran
    blogger blog ekakata dala
    posts 25 k withara wela traffic enakota req kala.
    dawas 3 n wede hari.
    Today earnings - 12 USD

    මම ඒකෙන් ගත්තා.... ඒත් ඒගොල්ලෝ ‍හෝල්ඩ් කරලා ති‍බ්බේ එකවුන්ට් එක................
    ඇඩ් දැම්මාම හිස් ඉඩක් විතරයි ආවේ... ටික දවසකින් එකවුන්ට් එක ඩේසේබල් කරලා!!!:frown::frown:

    ඒ මොකද? විසිටර්ස්ල අඩු වුනාමද උන් එහෙම කරන්නේ
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Your association with Indyarocks is Active
    Your Google AdSense account status is Approved

    Your application is still being reviewed. You will see only the background of your webpage instead of live content ads until your account has been fully approved. :(

    2 weeks now
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    34
    wattala
    ඒ මොකද? විසිටර්ස්ල අඩු වුනාමද උන් එහෙම කරන්නේ

    විසිටර්ස්ලා ගෙන්න ගන්න උන් ඇඩ් දෙන්න එපාය..........
    මම හිතන්නේ Indyarock එකට ලොග් වෙලා වෝල් පෝස්ට් දැම්මේ නැත්තන් ඩිසේබල් කරනවා ඇති!!
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Your association with Indyarocks is Active
    Your Google AdSense account status is Approved

    Your application is still being reviewed. You will see only the background of your webpage instead of live content ads until your account has been fully approved. :(

    2 weeks now

    මොකා හරහා ගියත් අන්තිමට ගූගල් එකේ ඇප්ලිකේ‍ෂන පුරවන්න ඕනනේ බන්. අපේ ඉන්කම් වලින් කොටසක් උන්ටත් යනව. අපිම ගන්න එක තමා හොදම මට පේන විදියට. උඹත් ඔය හම්බවෙන ඇඩ් දාන්න හිතන් ඉන්න සයිට් එක කෙලින්ම ගූගල් එකට දාලා බලපන්. ඇප්රැව් වෙනවනම් කොහෙන් හරි එයිනේ