Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
INET Colombo 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලාංකීය අන්තර්ජාලයේ 20 වන සංවත්සරය එළඹෙන මෙම වසරේ, ඒ වෙනුවෙන් "අන්තර්ජාල සංසදය, ශ්‍රී ලංකා අදියර" (The Internet Society, Sri Lanka Chapter) විසින් එහි හවුල් කරුවන් සමග සහයෝගීතාවෙන් පැවැත්වීමට යෙදෙන "INET Colombo 2015" මෙම මස 08 සහ 09 යන දිනයන් වලදී පැවිත්වීමට නියමිත ය.

2015 වසරේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්රිත දැවැන්තම සමුළුව ලෙස INET Colombo 2015 පැවැත්වීමට නියමිත අතර, ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනා සිටින තොරතුරු තාක්ෂණික විශේෂඥයන් රැසක් සහභාගී වන මෙම පෙර නොදුටුවිරූ අවස්ථාව, ක්ෂේත්රය සම්බන්ධ ප්රවීණතාවක් ලබාගැනීමට ඔබටත් බෙහෙවින් ඉවහල් වනු ඇත.

INET 2015 සමුළුව

ජුනි මස 9 වෙනි දින කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේදී,

• මහාචාර්ය. කිල්නෙම් චොන් – කොරියන් අන්තර්ජාලයේ පියා

• හරිෂ් පිල්ලේ මහතා – රෙඩ් හැට් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිර්මාණ ශිල්පියා

• රෝල් ඉකෙබේරියා මහතා – ලතින් ඇමරිකානු අන්තර්ජාලය බලකාය

• මහාචාර්ය. කන්චානා කාන්චනාසුත් - තයිලන්ත අන්තර්ජාලයේ මව්තුමිය

• මහාචාර්ය. සමන් අමරසිංහ - Massachusetts Institute of Technology

• මහාචාර්ය. සතිෂ් බාබු – නිදහස් හා විවෘත මෘදුකාංග පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක

ඇතුළු ක්ෂේත්රයේ ඉහල කීර්තියක් දිනා සිටින දේශීය හා ජාත්‍යන්තර දේශකයන් රැසක් සමුළුව ඇමතීමට නියමිත ය.

සම්පූර්ණ සමුළුව සඳහාම ලියාපදිංචි වීමේ ගාස්තුව ලෙස රු.5000/=ක ගාස්තුවක්ද, CSSL සාමාජිකයන්ට රු. 4000/=ක විශේෂ වට්ටම් සහිත ගාස්තුවක්ද තීරණය කර ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර නිල වෙබ් පිටුවෙන්...

[QUOTE="ජොසී, post: 18449915, member: 510387"] [SIZE="5"][COLOR="DarkGreen"]ශ්‍රී ලාංකීය අන්තර්ජාලයේ 20 වන සංවත්සරය එළඹෙන මෙම වසරේ, ඒ වෙනුවෙන් "[URL="http://isoc.lk/language/si/"][SIZE="5"]අන්තර්ජාල සංසදය, ශ්‍රී ලංකා අදියර[/SIZE][/URL]" ([URL="http://isoc.lk/language/en/"][SIZE="5"]The Internet Society, Sri Lanka Chapter[/SIZE][/URL]) විසින් එහි හවුල් කරුවන් සමග සහයෝගීතාවෙන් පැවැත්වීමට යෙදෙන "[FONT="Courier New"][B]INET Colombo 2015[/B][/FONT]" මෙම මස 08 සහ 09 යන දිනයන් වලදී පැවිත්වීමට නියමිත ය. [CENTER][IMG]http://i60.tinypic.com/whbbkk.jpg[/IMG][/CENTER] 2015 වසරේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්රිත දැවැන්තම සමුළුව ලෙස [FONT="Courier New"][B]INET Colombo 2015[/B][/FONT] පැවැත්වීමට නියමිත අතර, ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනා සිටින තොරතුරු තාක්ෂණික විශේෂඥයන් රැසක් සහභාගී වන මෙම පෙර නොදුටුවිරූ අවස්ථාව, ක්ෂේත්රය සම්බන්ධ ප්රවීණතාවක් ලබාගැනීමට ඔබටත් බෙහෙවින් ඉවහල් වනු ඇත. [INDENT][SIZE="6"]INET 2015 සමුළුව[/SIZE] [I][SIZE="4"]ජුනි මස 9 වෙනි දින කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේදී,[/SIZE][/I] [IMG]http://isoc.lk/wp-content/themes/isoc/inet/images/speaker_chon.jpg[/IMG]• මහාචාර්ය. කිල්නෙම් චොන් – කොරියන් අන්තර්ජාලයේ පියා [IMG]http://isoc.lk/wp-content/themes/isoc/inet/images/speaker_harish.jpg[/IMG]• හරිෂ් පිල්ලේ මහතා – රෙඩ් හැට් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිර්මාණ ශිල්පියා [IMG]http://isoc.lk/wp-content/themes/isoc/inet/images/speaker_raul.jpg[/IMG]• රෝල් ඉකෙබේරියා මහතා – ලතින් ඇමරිකානු අන්තර්ජාලය බලකාය [IMG]http://isoc.lk/wp-content/themes/isoc/inet/images/speaker_kanchana.jpg[/IMG]• මහාචාර්ය. කන්චානා කාන්චනාසුත් - තයිලන්ත අන්තර්ජාලයේ මව්තුමිය [IMG]http://isoc.lk/wp-content/themes/isoc/inet/images/speaker_saman.jpg[/IMG]• මහාචාර්ය. සමන් අමරසිංහ - Massachusetts Institute of Technology [IMG]http://isoc.lk/wp-content/themes/isoc/inet/images/speaker_satish.jpg[/IMG]• මහාචාර්ය. සතිෂ් බාබු – නිදහස් හා විවෘත මෘදුකාංග පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක[/INDENT] ඇතුළු ක්ෂේත්රයේ ඉහල කීර්තියක් දිනා සිටින දේශීය හා ජාත්‍යන්තර දේශකයන් රැසක් සමුළුව ඇමතීමට නියමිත ය. සම්පූර්ණ සමුළුව සඳහාම ලියාපදිංචි වීමේ ගාස්තුව ලෙස රු.5000/=ක ගාස්තුවක්ද, [URL="https://www.cssl.lk/2012-03-15-09-20-20/membership-and-benefits"]CSSL සාමාජික[/URL]යන්ට රු. 4000/=ක විශේෂ වට්ටම් සහිත ගාස්තුවක්ද තීරණය කර ඇත. මේ පිළිබඳ වැඩි විස්තර [URL="http://isoc.lk/inet2015/"]නිල වෙබ් පිටුවෙන්...[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom