Inflation එක - annual average ද නැත්තන් YOY එකද?

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Inflation එක - annual average ද නැත්තන් YOY එකද?

Inflation එක කියල කියන්නෙ 'annual average' ද නැත්තන් year-on-year එකද? නැත්තන් core inflation එකද? ෆයිනෑන්ස් සයිඩ් එකෙන් ඉගෙන ගත්ත එකෙක් ඉන්නවනම් කියපල්ලකො ...

මේක ගත්තෙ central bank එකෙන් (2013 අගෝස්තු මාසෙ inflation එක)

Inflation, as measured by the Colombo Consumers’ Price Index (CCPI) (2006/07=100) computed by the Department of Census and Statistics decreased to 8.0 per cent in August 2013 from 8.3 per cent recorded in the previous month, on an annual average basis.

However, the inflation rate on a year-on-year (YoY) basis increased to 6.3 per cent in August 2013 from 6.1 per cent in the previous month. This increase was mainly due to the low base that prevailed in August 2012.

Core inflation on a YoY basis remained unchanged at 3.1 per cent in August 2013 as recorded in the previous month while it continued to decline to 5.9 per cent from 6.2 per cent in July 2013 on an annual average basis.

හැමනෙනවා බන් මේව කියවන්න ගියාම, අපේ ෆීල්ඩ් එක නෙමෙයිනෙ .. පින්වත්ත උතුමෙක් මේක පැහැදිලි කරලා දෙනවනම් ලොකු උදව්වක් ... ඔය තුනේ තේරුම් ඕනෙ නෑ, අපි සාමාන්යෙන් කියනවනෙ මේ මාසෙ උද්දමනය මෙච්චරයි කියල ඒක කියවෙන්නෙ උඩ තියෙන තුනෙන් කොයි එකේද කියල කිව්වොත් ඇති.
 
tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Inflation eka kianne onna oya kiana Colombo Price Index eke wena continuous incremental eka.. oke 2006/07 kiana base eka 100i kiala aran thama calculation karanne..

    Year on year compare karanneth inflation eka Point inflation kiala kianne me yr eke ada tiana rate eka previous yr eke ada tiana rate ekata (01.09.15 - 01.09.16) compare karanna puluwan. oya wage month ekakata awahama ethana avg figure eka ganne year unath..

    Matath mathaka vdhata qwe.. onanm himin sare balala kiannm
     
    ඔය තුනේ තේරුම් ඕනෙ නෑ, අපි සාමාන්යෙන් කියනවනෙ මේ මාසෙ උද්දමනය මෙච්චරයි කියල ඒක කියවෙන්නෙ උඩ තියෙන තුනෙන් කොයි එකේද කියල කිව්වොත් ඇති. ;)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔය තුනේ තේරුම් ඕනෙ නෑ, අපි සාමාන්යෙන් කියනවනෙ මේ මාසෙ උද්දමනය මෙච්චරයි කියල ඒක කියවෙන්නෙ උඩ තියෙන තුනෙන් කොයි එකේද කියල කිව්වොත් ඇති. ;)

    Annual Average
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Annual Average

    ඒ කියන්නෙ මචන් මේක නේද .. සොරි බං, මේව සේරම මට එක වගේ නිසයි දෙපාරක් අහන්නෙ .. :rofl: "decreased to 8.0 per cent in August 2013 from 8.3 per cent recorded in the previous month, on an annual average basis. " මේක නේද ?