Inflation Allowance

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,823
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    • Like
    Reactions: KandyMalli

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    Pop Tv GIF by Schitt's Creek
     

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,487
    1,025
    113
    Ubalage office wala inflation allowance me mase dunnada? me mase idan ekath ne wage :no:
    IT කොම්පැනියක් නේ ?
    මොකද්ද කොම්පැනිය ? (අව්ලක් නැත්නම් කියපන්)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,803
    113
    සේදවත්ත
    Ubalage office wala inflation allowance me mase dunnada? me mase idan ekath ne wage :no:
    රනිල්ට පින්සිද්ද වෙන්න උද්ධමනය ඉවරයි තනි අගයකට එනවා

    ආයේ දැන් තියන මිල ගනන් පහල යාම වෙන ප්‍රතිශතය අඩු වෙයි ඒ නිසා තම ආදායම ඉහලට ගෙනයාමට පහසු පරිසරයෙන් මිදිලා ටිකක් කඩිසරව වැඩ කරන්න බලන්න . මේක තමා නව සමාන්‍යකරණය
     
    • Like
    Reactions: kingcapton

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    inflation eka adu wenawa kiyanne badu mila adu wena ekata newe. company kaarayo thamange wasiyata karapu deyak oka. inflation adu nisa allowance kapana eka

    badu mila adu wenna nam deflation wenna epayi
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    මොන හුයන්නකටද inflation allowance එකක් දෙන්න ඕනේ. කවුද ඔය විකාර allowance හදන්නේ. ඕකනම් නැවතුන එකම හොදයි එහෙනම්