Inflation

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔන්න ඕකයි පවුල් පාලනේ හොඳ නෑ කියන්නෙ. කොච්චර බලවත් ජනාධිපති කෙනෙක් උනත් කැරි වැඩ කරද්දි වටේට ඉන්න ඔලුවක් තියන එවුන් මොනවා හරි කරල ඒව නවත්තන්න ට්‍රයි කරනව.

    වටේටම පවුල ඉන්නකොට හැමෝම එකතු වෙලා හොරා කනව. නවත්තන්න එකකේවත් නෑ.
     
    • Like
    Reactions: Selenium