Influenza මර්ධනයට නවසීලන්තය

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
Influenza මර්ධනයට නවසීලන්තය

flu3c.gif



Influenza වයිරසය මර්ධනය කිරිම සදහා නවසීලන්ත පර්යේෂකයන් පිරිසකට
පස් අවුරුදු ව්‍යපෘතියක් ලැබී ඇතැයි වාර්තා වෙනවා මෙමගින් මොවුන් හට
එයහි ව්‍යප්තිය අධ්‍යයනකට අවකාශය ලැබෙන අතර හොද මට්ටමේ ප්‍රතිජනක නිපදීමට ඔවුන් විසින් බලාපොරොත්තු වෙනවා.

ලෝකයේ Influenza අවස්ථා මිලියන 3 සිට 5 දක්වා වර්තාවෙන තර මෙමගින් මරණයට පත්වෙන මිනිසුන් ගණන 250,000 ~ 500,000 පමණ වෙන බව වාර්තාවේ.

- Snowl -