3rd ඉදන් 6th gen වෙනකන් ඔන් බෝර්ඩ් ග්රැෆික්ස් ඩ්රයිව්ර් අප්ඩේට් එකක් රිලීස් කරලා තියෙනවා සිකියුරිටි ෆික්ස් එක්ක.
යුස් කරනවා නම් ඉන්ස්ටෝල් කර ගන්න.
https://downloadcenter.intel.com/product/80939/Graphics
සපෝර්ට් එක නවත්තපු ඒවාට අප්ඩේට් එකක් දෙනවා කියන්නේ සීරියස් සිකියුරිටි ඉශු එකක් වෙන්න ඕන.
ඉන්ටෙල් එකෙන් පැච් කරපු වල්නෙරබිලිටි එක මොකක්ද කියල නෑ.