Info-Tel ගොස් කොල ගොඩක් ගෙන ආවෙමි

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අදද දැන ගත්තේ ,:P ඉස්සර ඉදන්ම එහෙම තමා බන් ;):D
    ල0කාවෙ තියෙන ප්‍රදර්ශන වලින් යමක් කමක් ඔනෙම කෙනෙක්ට ගිහින් ඉගෙන ගෙන එන්න පුලුවන් , පේරාදෙනිය, රාගම වගේ විශ්වවිද්‍යාල වල තියෙන Medical exhibition එක තමා , අන්න නියම exhibition සැහෙන්න වටිනවා ඒවනම් .
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අදද දැන ගත්තේ ,:P ඉස්සර ඉදන්ම එහෙම තමා බන් ;):D
    ල0කාවෙ තියෙන ප්‍රදර්ශන වලින් යමක් කමක් ඔනෙම කෙනෙක්ට ගිහින් ඉගෙන ගෙන එන්න පුලුවන් , පේරාදෙනිය, රාගම වගේ විශ්වවිද්‍යාල වල තියෙන Medical exhibition එක තමා , අන්න නියම exhibition සැහෙන්න වටිනවා ඒවනම් .
    engineering faculty wala exhibition thiyanne nadda machan mama ekak balanna one :) mama raagama eka baluwa maxxa.but pere eka balala na :(
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    engineering faculty wala exhibition thiyanne nadda machan mama ekak balanna one :) mama raagama eka baluwa maxxa.but pere eka balala na :(

    තියෙනව තියෙනව 2010 එහම මොරටුවෙ එකෙ තිබ්බ නමුත් මටනම් යන්න බැරි උනා. දන් නැ ආයේ කවද්ද කොහෙද තියෙන්නේ කියල, :confused:

    රාගම එකට වඩා පේරා එක මරු මචන් :)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    තියෙනව තියෙනව 2010 එහම මොරටුවෙ එකෙ තිබ්බ නමුත් මටනම් යන්න බැරි උනා. දන් නැ ආයේ කවද්ද කොහෙද තියෙන්නේ කියල, :confused:

    රාගම එකට වඩා පේරා එක මරු මචන් :)
    pere eka thibbada macha noyaa oya dekema gihin athine ewage thibba ewwa gaththa photo ehema nadda :)
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    okz machan koyi kalee wageeda owwa thiyenne :P
    හැම අවුරුද්දෙම තියන් නැ මචන් මන් හිතන්නේ අවුරුදු 5න් 5ට වගෙද කොහෙද තියන්නේ :S
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    eka athakin ape rate IT kiyala mona pennannada ban

    Elakiri.com:cool:
    Facebook.com:cool: ( Fb group wedima rata.. padayak giyath group ekak hadanawa :lol::lol::lol: )
    Phishing walata ahu wechcha fb account :rofl::rofl:
    Fake fb profile:no:
    Movie downloads
    Proxy walin gihin balana gossip sites
    Porn videos :lol::lol:
    Computer games
    Skype

    nirmanayak kiyala pennanna thiyenne bohoma adu dewal... eyala oya wage awasthawalata idiripath wenawanam thamai watinne... oka market place ekak wela thiyena ekatanam mamath kemathi nehe.. ekane me para balannawath giye neththe:sorry::sorry:
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    Info-Tel කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ලංකාවේ වසර කිහිපයක ඉදන් පවත්වන තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය පිලිබද වු ජනප්‍රියම හා හොදම ප්‍රදර්ශණය කියල.මේක දැන් වසර කිහිපයක ඉදල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේදි පැවැත්වෙනවා.මෙවරත් දෙසැම්බර් 2සිට 5 දක්වා පැවැත්වෙමින් තියනවා.වසර කිහිපයක ඉදලම මමත් ඔය ප්‍රදර්ශණය නරබන්න අනිවාර්යෙන්ම යනවා.සුපුරුදු ලෙසම මම ඊයේ( 2 වැනිදා) ප්‍රදර්ශණය බලන්න ගියා. තොරතුරු තාක්ෂණික ප්‍රදර්ශණය තිබෙන නව සොයාගැනීම්, තාක්ෂණයේ සුපුරි කඩයිම් ගැන බලාපොරොත්තුවෙන් ගිය මට දකින්න ලැබුනේ එකම මාර්කටින් ලෝකයකි.
    http://www.dhanushkasline.com/2011/12/info-tel.html
    Educational Pavilion ekata awe nadda ?
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    A. සිරියා;19322950 said:
    any comments for this year (2015) exhibition :oo:

    Yako ape iskole 1998 thbba oita wadiya honda it exibition ekak. Okkoma marketing witharai, mulu exhibition ekatama thibba ekama ganna deyak thibba de thamai sabaragamuwa uni ekenda koheda awila thibba kattiya karala thibba hologram prototype eka. Shik witharak.

    Degree wikunanai, security camera wikunanai , head phone wikunanai thamai IT exhibition thiyenna :dull: