Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Information Communication Technology Service III Grade III Open Exam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සටහන රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශණ සේවාව ගැන උනන්දු දැනට පෞද්ගලික අංශයේ රැකියාවක් නිරත වෙලා ඉන්න අය වෙනුවෙන්...

මුලින්ම කියන්න ඕන රැකියාවට ආපු ගමන් ගැසට් පත්‍රයේ ඇති මුදල පළමු පඩිය ලෙස අතට නොලැබෙන බව..(එක සමහර අය දන්නෙ නැති දෙයක්, ගැලපීම් සහිතව වර්තමාන වැටුප ගෙවන්නේ)

පෞද්ගලික අංශයේ මෙන් තොරතුරු තාක්ශණ කෙශේත්‍රයේ විශේෂඥ දැනුම සදහා විශේෂ දිමනාවන් (Special Allowance)නොමැත.

බාහිර ලෝකයේ තොරතුරු තාක්ශණ කෙශේත්‍රයේ ඇති තනතුරු හා එම තනතුරු අනුපිළිවෙලවල් නොමැති බව.(Associate Software Engineer, Software Engineer, Senior Software Engineer)

ඔබ උගත් පරිගණක ක්ශෙත්‍රය කුමක් වුවත් එයට අමතර දේවල් කරන්න වෙන්න පුලුවන්(දන්නෙ WeB Development වුනාට Hardware /Networking, Preparing documentsකරන්න වෙන්න පුලුවන්, හැමදේම කරන්න වෙන්නත් පුලුවන්)

ඔබ ලබාගත් පරිගණක සහතික (RHCSA, MCSA, MCSE etc...)සඳහා විශේෂ වටිනාකමක් ලබා දෙන ක්‍රමයක් තවම නැති බව(දැනුම ප්‍රයෝජනවත් විය හැකිය )

ඔබට තොරතුරු තාක්ශණ ක්ශෙත්‍රය පිළිබද දැනුම ඇති හා නැති ඉහළ නිළධාරින් යටතේ, හා තොරතුරු තාක්ශණ ක්ශෙත්‍රය පිළිබද දැනුම ඇති හා නැති සම මට්ටමේ නිළධාරින් හා පහළ තනතුරුවල නිළදාරීන් සමග කටයුතු කිරිමට සිදුවේ.

තොරතුරු තාක්ශණයට අදාල වැඩ වලට අමතරව ලියවිලි සම්බන්ද වැඩ කටයුතු කිරිමට හා වගකිම් දැරිමට සිදුවේ.(Document & Some Administrative work)

රාජකාරි පිඩනය හා ආතතිය දරාගෙන ඇතැම්විට කටයුතු කිරිමට සිදුවේ.

ඔබ පෞද්ගලික අංශයේ කුමන තනතුරක් දැරුවත් වුවත් මෙහිදි ඔබ පත්වන තනතුර පමණක් අදාල වේ.(දැනුම හා අත්දැකිම් ප්‍රයෝජනවත් විය හැකිය )(ලියපු විභාගය එකම නම් සේවාව ඇතුලෙදි Software Engineer & Hardware Technicianදෙන්නම එකයි)

දෙස් විදෙස් පුහුණු අවස්ථා ලැබීමට ඉඩ ඇත.

රජයේ නිළදාරින්ට හිමි සියලු වරප්‍රසාද, දිමනා හිමිවේ (තනතුරු මට්ටම අනුව )

අතිකාල දිමනා ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන්(පෞද්ගලික අංශය මෙන් නොවේ)

විශ්‍රාම වැටුප ලබා දිම රජයේ ඉදිරි තීරණයන් අනුව සිදුවේ. (නවක අය සදහා පමනක් අදාල වේ)

උසස්විම් සේවා ව්‍යවස්ථා අනුව හා තරග විභාග මත පමණක්ම සිදුවේ.(පෞද්ගලික අංශය මෙන් (eg:Associate Software Engineer → Software Engineer → Senior Software Engineer) නොවේ)

සේවා ව්‍යවස්ථා හොදින් පැහැදිලි කියවා තේරුම් ගැනිම ඉතා වැදගත්වේ.(උසස්විමේ පටිපාටින් සදහා වැඩි අවධානයක් යොමු කරන්න පෞද්ගලික අංශයේ වගේ අවුරුදු දෙක තුනකින් උසස් වෙන්න බෑ.සීමිත තරග විභාග ලියන්න අවු 5ක් ඉන්න වෙනවා)

ගුරු සේවයේ හා පෞද්ගලික අංශයේ රැකියාවක් නිරත වෙලා ඉන්න ඇතම් අය රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශණ සේවාවට හදිස්සියේ ඇවිත් සමහර සේවා තත්වයන් හා වැටුප් තත්වය නොදැන ඇවිත් කලකිරුනු අවස්ථා දැකලා තියනවා... සමහර අය සේවාව අතහැර යනවා.. මෙහි ඇති අභියෝග දැනගෙන සුදුසුයි කියලා හිතනවා නම් එන්න..

රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශණ සේවාවට අදාල සියලුම විභාග ලියන්න ඉන්න හැමෝටම සුභ පැතුම්....

-Nimali

[QUOTE="lilman, post: 23551913, member: 200726"] [SIZE=4] මේ සටහන රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශණ සේවාව ගැන උනන්දු දැනට පෞද්ගලික අංශයේ රැකියාවක් නිරත වෙලා ඉන්න අය වෙනුවෙන්... මුලින්ම කියන්න ඕන රැකියාවට ආපු ගමන් ගැසට් පත්‍රයේ ඇති මුදල පළමු පඩිය ලෙස අතට නොලැබෙන බව..(එක සමහර අය දන්නෙ නැති දෙයක්, ගැලපීම් සහිතව වර්තමාන වැටුප ගෙවන්නේ) පෞද්ගලික අංශයේ මෙන් තොරතුරු තාක්ශණ කෙශේත්‍රයේ විශේෂඥ දැනුම සදහා විශේෂ දිමනාවන් (Special Allowance)නොමැත. බාහිර ලෝකයේ තොරතුරු තාක්ශණ කෙශේත්‍රයේ ඇති තනතුරු හා එම තනතුරු අනුපිළිවෙලවල් නොමැති බව.(Associate Software Engineer, Software Engineer, Senior Software Engineer) ඔබ උගත් පරිගණක ක්ශෙත්‍රය කුමක් වුවත් එයට අමතර දේවල් කරන්න වෙන්න පුලුවන්(දන්නෙ WeB Development වුනාට Hardware /Networking, Preparing documentsකරන්න වෙන්න පුලුවන්, හැමදේම කරන්න වෙන්නත් පුලුවන්) ඔබ ලබාගත් පරිගණක සහතික (RHCSA, MCSA, MCSE etc...)සඳහා විශේෂ වටිනාකමක් ලබා දෙන ක්‍රමයක් තවම නැති බව(දැනුම ප්‍රයෝජනවත් විය හැකිය ) ඔබට තොරතුරු තාක්ශණ ක්ශෙත්‍රය පිළිබද දැනුම ඇති හා නැති ඉහළ නිළධාරින් යටතේ, හා තොරතුරු තාක්ශණ ක්ශෙත්‍රය පිළිබද දැනුම ඇති හා නැති සම මට්ටමේ නිළධාරින් හා පහළ තනතුරුවල නිළදාරීන් සමග කටයුතු කිරිමට සිදුවේ. තොරතුරු තාක්ශණයට අදාල වැඩ වලට අමතරව ලියවිලි සම්බන්ද වැඩ කටයුතු කිරිමට හා වගකිම් දැරිමට සිදුවේ.(Document & Some Administrative work) රාජකාරි පිඩනය හා ආතතිය දරාගෙන ඇතැම්විට කටයුතු කිරිමට සිදුවේ. ඔබ පෞද්ගලික අංශයේ කුමන තනතුරක් දැරුවත් වුවත් මෙහිදි ඔබ පත්වන තනතුර පමණක් අදාල වේ.(දැනුම හා අත්දැකිම් ප්‍රයෝජනවත් විය හැකිය )(ලියපු විභාගය එකම නම් සේවාව ඇතුලෙදි Software Engineer & Hardware Technicianදෙන්නම එකයි) දෙස් විදෙස් පුහුණු අවස්ථා ලැබීමට ඉඩ ඇත. රජයේ නිළදාරින්ට හිමි සියලු වරප්‍රසාද, දිමනා හිමිවේ (තනතුරු මට්ටම අනුව ) අතිකාල දිමනා ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන්(පෞද්ගලික අංශය මෙන් නොවේ) විශ්‍රාම වැටුප ලබා දිම රජයේ ඉදිරි තීරණයන් අනුව සිදුවේ. (නවක අය සදහා පමනක් අදාල වේ) උසස්විම් සේවා ව්‍යවස්ථා අනුව හා තරග විභාග මත පමණක්ම සිදුවේ.(පෞද්ගලික අංශය මෙන් (eg:Associate Software Engineer → Software Engineer → Senior Software Engineer) නොවේ) සේවා ව්‍යවස්ථා හොදින් පැහැදිලි කියවා තේරුම් ගැනිම ඉතා වැදගත්වේ.(උසස්විමේ පටිපාටින් සදහා වැඩි අවධානයක් යොමු කරන්න පෞද්ගලික අංශයේ වගේ අවුරුදු දෙක තුනකින් උසස් වෙන්න බෑ.සීමිත තරග විභාග ලියන්න අවු 5ක් ඉන්න වෙනවා) ගුරු සේවයේ හා පෞද්ගලික අංශයේ රැකියාවක් නිරත වෙලා ඉන්න ඇතම් අය රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශණ සේවාවට හදිස්සියේ ඇවිත් සමහර සේවා තත්වයන් හා වැටුප් තත්වය නොදැන ඇවිත් කලකිරුනු අවස්ථා දැකලා තියනවා... සමහර අය සේවාව අතහැර යනවා.. මෙහි ඇති අභියෝග දැනගෙන සුදුසුයි කියලා හිතනවා නම් එන්න.. [/SIZE][SIZE=4] රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශණ සේවාවට අදාල සියලුම විභාග ලියන්න ඉන්න හැමෝටම සුභ පැතුම්....[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]-Nimali [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom