eka tamay kiyanne ban
Hama tanama maranwa
නෑ හැම තැනම කියල දියාරු කරන්න ඕන නැහැ ,
මෙතන 100% වැරැද්ද අර බලන් ඉන්න ටික්ටෝක් කාරයොන්ගේ .
බිල්ලෝ වැඩක් නැහැ බොරු .
case ගැන පරීක්ෂණ මුකුත් නැහැ ,
adu kue un ashraya karama ohoma thamai ithin adunanne natuwa usanna enne nane
උඹ දන්නවද? case එක ,
කොළඹ 100 ගානක් කප්පම් case වලට මරල කපන්න ඇති . කප්පම් නොදුන්නට .
1000 ගානක් උන් business නවත්තල ඇති 80 වෙනකනුත් සින්හල උන් හිටිය කොටුවේ & මැනින් market එකෙ කප්පම් දෙන්න බැරි නිසා අත ඇරලා ගියා ගොඩක් උන් දෙමල ,මුස්ලිම් මිනිස්සු කප්පම් දීගෙන හිටිය , 100% රජයේ වැරදි
මේවා වෙන්නේ රටේ නීතිය බල්ලට ගියාම & හරියට මොලයක් තියෙන උන් අපරාධ විසඳන්න නැති උනාම .
------
Post added on Mar 14, 2024 at 8:13 PM