ගනින්...උබටත අවුල් වගේ නන් පස් ටික අයින් කරලා පස් පුරෝලා තොවිලයක් කරලා කඩයක් දාපන්, අපේ තාත්තට ඔහොම චාන්ස් එකක් ඇවිල්ලා ඉඩම උඩින් ලයිට් වයර් යනවා කියලා ඉඩම අරන් නෑ.ටවුන් එකේ බිල්ඩින් ගහන්න බෑ කියලා වට්‍රෙ ඉන්න වුන් කියලා...දැන් එතන සුපිරියට බිල්ඩින් එකක් ගහලා තියනව.තාත්තා හූල්ල් හූල්ල් යනවා 

ඔය ගොන්කම් උබට තේරෙනකොට පහු වෙලා ඉවරයි