Ingra Total Fonts Family

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    zQw6lBQ.jpg

    T8AAKqz.png

    DOWNLOAD

    Code:
    https://openload.co/f/vwqjW3sKkPw/Ingra_total_font_family.rar
    
    or
    
    http://www5.zippyshare.com/v/jXC3Ar8p/file.html
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,350
    8,899
    113
    සහෝ ඔයාට ගොඩාක් සතූතියි. මම ඇත්තටම මාරම විදියට හිර වෙලා හිටියේ මේ ෆොන්ට් එක හොයා ගන්න බැරුව. පට්ටම ස්තූතියි. වැඩක් නෑ එ ගැන කියලා. එලකිරියට මාරව වටින එක්කෙනෙක් ඔයා. ආයේ දෙකක් නෑ

    ඒ එක්කම ඔයා ගැන කියපු තුසිත සහෝටත් ගෙඩොක් ස්තුතියි.

    සහෝලා මේකේ තියෙනවා .woff කියන extension ඔකෙන් තියෙන ෆොන්ට්ස්. ඒවා ඩිරෙක්ට් කෙපි කරගන්න බෑ. අපේ ෆොන්ට් ෆොල්ඩරේට.පහල තියෙන සයිට් එකෙන් .tff හරි .otf වලට හරි කන්වර්ට් කරවලා හදා ගන්න

    https://everythingfonts.com/woff-to-ttf

    අන්තිමට සහෝ මේ ෆොන්ට් ටික ෆ්‍රී හොයාගන්න කොහොවත් තිබ්බේ නෑ. ඒක නිසා ඔයාට ගොඩාක් (රොම්බා) ස්තූතියි.

    එලකිරියට ජයවේවා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Menna Mey Link eke fonts wenama TTF format eken thiyenawa.. Kalin eke Woff format eka wada karle nathi nam meyka use karanna... :)

    DOWNLOAD
    Code:
    https://openload.co/f/h1Qq0bm7QKU/Ingra_Fonts_All_TTF.rar
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,445
    1,399
    113
    දැන් නම් හදේ
    සහෝ ඔයාට ගොඩාක් සතූතියි. මම ඇත්තටම මාරම විදියට හිර වෙලා හිටියේ මේ ෆොන්ට් එක හොයා ගන්න බැරුව. පට්ටම ස්තූතියි. වැඩක් නෑ එ ගැන කියලා. එලකිරියට මාරව වටින එක්කෙනෙක් ඔයා. ආයේ දෙකක් නෑ

    ඒ එක්කම ඔයා ගැන කියපු තුසිත සහෝටත් ගෙඩොක් ස්තුතියි.

    සහෝලා මේකේ තියෙනවා .woff කියන extension ඔකෙන් තියෙන ෆොන්ට්ස්. ඒවා ඩිරෙක්ට් කෙපි කරගන්න බෑ. අපේ ෆොන්ට් ෆොල්ඩරේට.පහල තියෙන සයිට් එකෙන් .tff හරි .otf වලට හරි කන්වර්ට් කරවලා හදා ගන්න

    https://everythingfonts.com/woff-to-ttf

    අන්තිමට සහෝ මේ ෆොන්ට් ටික ෆ්‍රී හොයාගන්න කොහොවත් තිබ්බේ නෑ. ඒක නිසා ඔයාට ගොඩාක් (රොම්බා) ස්තූතියි.

    එලකිරියට ජයවේවා

    :D
     
    Elakiri machan.. uba happy nam ok... echcharai oney :yes::):love: