Megatrone

Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    ingress-ios.png


    මොකක්ද මේ Ingress?

    ingress1.png


    මේක ඇත්තටම Game එකක්. Android smart phone සහ apple phone වල විතරයි දැනට වැඩ කරන්නේ. මේක location base game එකක් නිසා ගෙදර ඉදන් සෙල්ලම් කරන්න බැ. ඒ අදාල location වලට ඔයාට යන්න වෙනවා. මේක දැනට කරගෙන යන්නේ Nilantic Labs.

    කතාව
    පිටසක්වලින් අපෙ ලෝකය communicate සමග කිරීමට උත්සහ කරනවා. ඒක නිසා ලෝකය දෙකකට බෙදුනා. එක් කොටසක් කිව්වා ඒක හොද දෙයක්. අපෙ ලෝකය දියුණු කරන්න පුලුවන් වෙනවා කියලා මේකෙන්. ඒ ගොල්ලන්ට කියන්නේ Enlightened. අනෙක කට්ටිය කිව්වා මේකෙන් ලෝකය විනාශ වෙනවා කියලා. ඒ ගොල්ලන්ට කියන්නේ Resistance.

    Enlightened
    raf,220x200,075,f,fafafa:ca443f4786.u2.jpg


    Resistance
    photo.jpg


    කොහොමද මේක සෙල්ලම් කරන්නේ?

    මේ game එකේදී අපි Agent කෙනෙක් විදියට තමා වැඩ කරන්න තියෙන්නේ. අපිට Team එකක් මුලින්ම තෝර ගන්න වෙනවා. ඊට පස්සේ ඉතින් Attack, Capture, Defense තමා. මෙකේ හොදම දේ තමා අපිට පාරේ දී අනෙක් Agents ලාව හමුවන එක.
    තව ගොඩක් දේවල් තියනවා. කැමති අය join වෙන්න. ඔගොල්ලෝ කැමැති නම් ඔගොල්ලන්ගේ email එක මට PM කරන්න. මම game request එකක් එවන්නම්. ඒකෙන් ඔයාලා join උනොත් මට medal එකක් ලැබෙනවා. email request එකකින් විතරයි medal එකක් ලැබෙන්නේ. එහෙම නැත්නම් කෙලින් ම game එකෙ account එකක් හදාගන්න. පහල link එක. Game එක download කරලාත් account එකක් හදාගන්න පුලුවන්.


    https://www.ingress.com/

    Game


    Game Play
    Ingress-game-gameplay.jpg

    9870-1824-ingress-screens-l.png

    ingressetcentricorg.png

    Jamba-Juice-Manhattan-600x328.jpg
     
    Last edited:
    • Like
    Reactions: robaiya and sri D