කවුරු හරි කෙනෙක් ඉන්දියාව එක්ක හොඳට සෙල්ලම් කලොත් පහුවදාට ඌ ඉන්ජර්ඩ්. හරිම අමුතුයි නේද ?
lilman Well-known member May 10, 2009 40,667 53,975 113 Colombo Jul 27, 2021 #21 කවුරු හරි කෙනෙක් ඉන්දියාව එක්ක හොඳට සෙල්ලම් කලොත් පහුවදාට ඌ ඉන්ජර්ඩ්. හරිම අමුතුයි නේද ?
shameera89 Well-known member Jun 26, 2013 16,282 12,528 113 Piliyandala Jul 27, 2021 #22 අර පැතුම ඇඳෙන් වැටිලා ද බන් ඉන්ජර්ඩ් වෙලා තියෙන්නේ ? යකෝ ඉන්දියාවේ එවුන් බලහන්කො ODI ගහල T20 ගහලත් ප්‍රීතිව් ශෝව් සුර්යකුමාර් යාදෙව් අන්න ටෙස්ට් ගහන්නත් එංගලන්තෙට යනවා මේක ගහල ඊට පස්සේ IPL පටන් ගන්නනවා සැප්තැම්බර් මාසේ
අර පැතුම ඇඳෙන් වැටිලා ද බන් ඉන්ජර්ඩ් වෙලා තියෙන්නේ ? යකෝ ඉන්දියාවේ එවුන් බලහන්කො ODI ගහල T20 ගහලත් ප්‍රීතිව් ශෝව් සුර්යකුමාර් යාදෙව් අන්න ටෙස්ට් ගහන්නත් එංගලන්තෙට යනවා මේක ගහල ඊට පස්සේ IPL පටන් ගන්නනවා සැප්තැම්බර් මාසේ
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,358 5,696 113 Jul 27, 2021 #23 Sri_Sampath said: ඉන්ජරි වෙන්නේ හොරට පී ටී කරන උන්ට හරියට සෙල්ලම් කරනවා නම් fitness තියෙනවා නම් ඔහොම ඉන්ජරි වෙන්න විදියක් නෑ මුන්ට කන්න අදින්න දෙන්නේ රටේ මිනිසුන්ගේ සල්ලි වලින්, තියෙන්නේ සෙල්ලම් කරන්න විතරයි , මුන් එක හරියට කරන්නේ නෑ Click to expand... Cricket board ekata public money yanne ne ban, nodanna dewal nokiya hitu. ape unge fitness nam anthimai. matches 2-3k gahanna be eka digata
Sri_Sampath said: ඉන්ජරි වෙන්නේ හොරට පී ටී කරන උන්ට හරියට සෙල්ලම් කරනවා නම් fitness තියෙනවා නම් ඔහොම ඉන්ජරි වෙන්න විදියක් නෑ මුන්ට කන්න අදින්න දෙන්නේ රටේ මිනිසුන්ගේ සල්ලි වලින්, තියෙන්නේ සෙල්ලම් කරන්න විතරයි , මුන් එක හරියට කරන්නේ නෑ Click to expand... Cricket board ekata public money yanne ne ban, nodanna dewal nokiya hitu. ape unge fitness nam anthimai. matches 2-3k gahanna be eka digata