Injury update SL Cricket

lilman

Well-known member
  • May 10, 2009
    40,134
    53,102
    113
    Colombo
    කවුරු හරි කෙනෙක් ඉන්දියාව එක්ක හොඳට සෙල්ලම් කලොත් පහුවදාට ඌ ඉන්ජර්ඩ්.

    හරිම අමුතුයි නේද ?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,465
    113
    Piliyandala
    අර පැතුම ඇඳෙන් වැටිලා ද බන් ඉන්ජර්ඩ් වෙලා තියෙන්නේ ?

    යකෝ ඉන්දියාවේ එවුන් බලහන්කො ODI ගහල T20 ගහලත් ප්‍රීතිව් ශෝව් සුර්යකුමාර් යාදෙව් අන්න ටෙස්ට් ගහන්නත් එංගලන්තෙට යනවා මේක ගහල ඊට පස්සේ IPL පටන් ගන්නනවා සැප්තැම්බර් මාසේ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,291
    5,612
    113
    ඉන්ජරි වෙන්නේ හොරට පී ටී කරන උන්ට
    හරියට සෙල්ලම් කරනවා නම්
    fitness තියෙනවා නම් ඔහොම ඉන්ජරි වෙන්න විදියක් නෑ

    මුන්ට කන්න අදින්න දෙන්නේ රටේ මිනිසුන්ගේ සල්ලි වලින්, තියෙන්නේ සෙල්ලම් කරන්න විතරයි , මුන් එක හරියට කරන්නේ නෑ
    Cricket board ekata public money yanne ne ban, nodanna dewal nokiya hitu. ape unge fitness nam anthimai. matches 2-3k gahanna be eka digata