සිංහලු මගේ ගාව තියෙනවා HP PSC-1510 ප්‍රින්ටර් එකක්
එකේ කාර්ට්රිජ් 92,93
මේවා රීෆිල් කරන්න හොඳ තීන්ත වර්ග තිබේද ? ඒ මොනවාද
මම මේක කලින් රිෆිල් කරගට්ට. කඩේ උන් ලීටර් එකේ තඩි බෝතලයකින් තමයි ඔක්කොටම ගන්නේ. එක universal ink එකක්. මේකේ කළු ප්‍රින්ට් ගත්තට ටිකක් ලා පාටයි. කලර් ඒවා නම් අව්ලක් නෑ.
hp වලට කියල එන තීන්ත වලින් රිෆිල් කලොත් තද කළු ප්‍රින්ට් ගන්න පුලුවන්ද ?
universal ink සහ specific ink අතර කොලිටි එකේ වෙනසක් තිබේද ?
ගන්න හොඳ තීන්ත වර්ගයක් සහ ගණන් දන්න අය කියනවද
100ml හෝ ඊට අඩුවෙන් ඇති.