INNA - Bad Boys

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    රොමේනියන් ආටිස්ට් කෙනෙක්, එහේ ඉන්න කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දුවක් තමා,
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    තවමත් INNA ගේ Songs ඒ කාලේ ඉඳලම අහනවා එකක් නෑර. මේ ලඟදි කරපු Song එකක්. මේක පට්ට Hit උනා. ඉස්සරවෙලාම Single Version එකක් විදියට Release කරලා පස්සේ Sean Paul එක්ක මේක ආයෙම කරා. මේ ඒක

     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,492
    3,423
    113
    තවමත් INNA ගේ Songs ඒ කාලේ ඉඳලම අහනවා එකක් නෑර. මේ ලඟදි කරපු Song එකක්. මේක පට්ට Hit උනා. ඉස්සරවෙලාම Single Version එකක් විදියට Release කරලා පස්සේ Sean Paul එක්ක මේක ආයෙම කරා. මේ ඒක


    meka patta :love:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මම නම් ඉස්සර පිස්සු වැටිලා හිටියෙ. දැන් නම් එහෙම පිස්සුවක් නෑ. හැබැයි ඒ කාලෙ ඉදන්ම ආපු සින්දු ටික නම් තාම අහනවා❤️
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    INNA ට දැන් වයස 35ක්. බලපන් තවම ඉන්න විදිය පට්ට කෑල්ල වගේ.:love: ලංකාවේ ගෑනු මේ වයස වෙද්දීයි මුන්ගෙ මේ වයසේ ඇඟේ වෙනස කොහොමද. මුන්ගෙ බඩවල් හොයන්න නෑ. අපේ එව්න්ගේ බඩවල් වල ටයර් එලියට පැනලා..:baffled: