Inovex car washer ගත්ත අය

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    මේක තියනවා බන් Dimo එකේ. ගාණ Rs. 23,000 යි. ඒ ගාණට ඔතන තියන 3-in-1 nozzle එක ඇතුළත්. ඒ nozzle එකෙන් තුන් විදියකට වතුර spray වෙනවා (High pressure fan, Rotary jet, Low pressure shampoo spray). හැබැයි ඔය shampoo feeder එකයි, brush එකයි, 90º degree pressure Nozzle එකයි වෙන ම ගන්න ඕන. Dimo ළඟ ඒවා තියනවද දන්නෑ. මම නම් ඒවා වෙනම ජර්මනියෙන් ගෙන්න ගත්තා. ඔතන තියන transparent part එකත් Dimo එකෙන් හම්බ වෙනවා. ඒක water filter එකක්.

    හැබැයි කාර් එක හෝදන්න මේ පින්තූරේ තියන shampoo feeder එක අවශ්‍යම නෑ. මොකද මේ pressure washer එක පිටිපස්සේ තියනවා පොඩි බටයක්. ඒක shampoo භාජනයකට ඔබලා තිබ්බහම කාර් එක shampoo කරන්න පුළුවන්.

    මේ භාණ්ඩේ අවුලක් නෑ ඉතින්. හොඳට වැඩේ කෙරෙනවා. ඔය 90º degree pressure Nozzle එකෙන් මඩ්ගාඩ් ඇතුළේ හොඳට වගේම පහසුවෙන් clean කරන්න පුළුවන්. ඒ නිසා ඒක ගොඩාක් ප්‍රයෝජනවත්. Rotary jet එක නම් මාර powerful. ඒකෙන් තාප්පෙක පාසි ගලවන්න ගිහිල්ලා කපරාරුවත් පොඩ්ඩක් damage වුණා. :baffled:

    :D

    BOSCH mehe thiyenne indian eka neda ban? KARCHER eka nam German neda:eek:
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං රොටෙශන් නොසල් එකෙන් හෙදුවට අවුලක් නැද්ද paint එකට එහෙම ?
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් KARCHER බ්‍රෑන්ඩ් එක හොද උනාට warranty වලින් පස්සේ රෙපෙයාර් අවොත් උබට අනිවා ලොකු ගානකට කෙලවෙනවා...
    KARCHER රෙපෙයාර් කරන්නෙ ඕක ගෙන්නන ඒජන්ට් තුඩාවෙ බ්‍රදස්ල විතරයි, ඒකනිසා උබට ඕක පිටින්වත් රෙපෙයාර් කරගන්න විදිහක් නැහැ වගේම පිටින් ඕකට ස්පෙයාර් පාර්ට්ස්වත් ගන්න නැහැ...

    උබ ඔය මර්කෙට් එකේ තියෙන චයිනීස් බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් warranty වලින් පස්සේ උනත් උබට ඕන තැනකින් හදාගන්න පුළුවන් හෙන අඩු ගානකට ඕන තරම් ස්පෙයාර් පාර්ට්ස් සහ ආදේශක පාර්ට්ස් තියෙනවා... ඒක නිසා ලොකු ගානක් වියදම් කරල KARCHER බ්‍රෑන්ඩ් එක ගන්න එකේ තේරුමක් නැහැ කියන මතෙ තමයි මම ඉන්නෙ.. හොදට හිතල උබට ගැලපෙන තීරණයක් උබ ගනින්...

    උබට ඔප්ශන් දෙකක් තියෙනවා.

    1) දිනපාල ග්රුප් එකෙන් ගෙන්නන Clear කියන චයිනීස් බ්‍රෑන්ඩ් එක

    අවුරුද්දක් warranty සහ උන්ගේනම රෙපෙයාර් කරගන්න පුළුවන්
    එහෙම නැත්තන් ඕන තරම් ස්පෙයාර් පාර්ට්ස් සහ ආදේශක පාර්ට්ස් තියෙනවා පිට, ඒ නිසා වෙන තැනකින් උනත් රෙපෙයාර් කරගන්න පුලුවන් වැඩි මුදලක් වියදම් නොකර.

    http://dinapalagroup.lk/product/clear-high-pressure-washer-ylq4430-100b/

    2) ඉනවෙක්ස් බ්‍රෑන්ඩ් එක

    දම්රෝ එකෙන් විකුනන ප්‍රෝඩක්ට් එකක් නිසා අවුලක් වෙන්න විදිහක් නැහැ
    දම්රෝ සර්විස් එකත් ගොඩක් හොදයි..

    මචන් තව දෙයක් කියන්න ඕනෙ උබට, මන් ලග දිනපාල ග්රුප් එකෙන් ගෙන්නන Clear කියන චයිනීස් බ්‍රෑන්ඩ් එකත් මම රට ඉදන් එනකොට ගෙනාපු KARCHER (K4) ඔරිජිනල් එකකුත් තියෙනවා.. උබට තව විස්තර මොනා හරි දැනගන්න ඕනේනන් අහපන්
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    machan oke B eka (presure power eka ) keeyada 100 da ? 100 ta adu nam power madi ..
    honda ekak nam 140 k wath wenna one
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    machan oke B eka (presure power eka ) keeyada 100 da ? 100 ta adu nam power madi ..
    honda ekak nam 140 k wath wenna one

    මැක්සිමම් පෙශර් එක 100 ලු .. ඒ කියන්නෙ මදි වගේ නේද?
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මචන් KARCHER බ්‍රෑන්ඩ් එක හොද උනාට warranty වලින් පස්සේ රෙපෙයාර් අවොත් උබට අනිවා ලොකු ගානකට කෙලවෙනවා...
    KARCHER රෙපෙයාර් කරන්නෙ ඕක ගෙන්නන ඒජන්ට් තුඩාවෙ බ්‍රදස්ල විතරයි, ඒකනිසා උබට ඕක පිටින්වත් රෙපෙයාර් කරගන්න විදිහක් නැහැ වගේම පිටින් ඕකට ස්පෙයාර් පාර්ට්ස්වත් ගන්න නැහැ...

    උබ ඔය මර්කෙට් එකේ තියෙන චයිනීස් බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් warranty වලින් පස්සේ උනත් උබට ඕන තැනකින් හදාගන්න පුළුවන් හෙන අඩු ගානකට ඕන තරම් ස්පෙයාර් පාර්ට්ස් සහ ආදේශක පාර්ට්ස් තියෙනවා... ඒක නිසා ලොකු ගානක් වියදම් කරල KARCHER බ්‍රෑන්ඩ් එක ගන්න එකේ තේරුමක් නැහැ කියන මතෙ තමයි මම ඉන්නෙ.. හොදට හිතල උබට ගැලපෙන තීරණයක් උබ ගනින්...

    උබට ඔප්ශන් දෙකක් තියෙනවා.

    1) දිනපාල ග්රුප් එකෙන් ගෙන්නන Clear කියන චයිනීස් බ්‍රෑන්ඩ් එක

    අවුරුද්දක් warranty සහ උන්ගේනම රෙපෙයාර් කරගන්න පුළුවන්
    එහෙම නැත්තන් ඕන තරම් ස්පෙයාර් පාර්ට්ස් සහ ආදේශක පාර්ට්ස් තියෙනවා පිට, ඒ නිසා වෙන තැනකින් උනත් රෙපෙයාර් කරගන්න පුලුවන් වැඩි මුදලක් වියදම් නොකර.

    http://dinapalagroup.lk/product/clear-high-pressure-washer-ylq4430-100b/

    2) ඉනවෙක්ස් බ්‍රෑන්ඩ් එක

    දම්රෝ එකෙන් විකුනන ප්‍රෝඩක්ට් එකක් නිසා අවුලක් වෙන්න විදිහක් නැහැ
    දම්රෝ සර්විස් එකත් ගොඩක් හොදයි..

    මචන් තව දෙයක් කියන්න ඕනෙ උබට, මන් ලග දිනපාල ග්රුප් එකෙන් ගෙන්නන Clear කියන චයිනීස් බ්‍රෑන්ඩ් එකත් මම රට ඉදන් එනකොට ගෙනාපු KARCHER (K4) ඔරිජිනල් එකකුත් තියෙනවා.. උබට තව විස්තර මොනා හරි දැනගන්න ඕනේනන් අහපන්

    හොඳ ම පිළිතුර.

    :D:D:D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: ehseres

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මට පේන්නෙත් දිනපාල එකේ Clear කියන High Pressure Washer එක value for money වගේ.

    static.jpg

    1.jpg
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    Specs same as Innovex one neh?

    Yes, it looks like so.

    As somebody mentioned earlier, it's the repairs where some importers of such appliances make the killing.

    Once I bought a Panasonic washing machine from Uni-Walkers when the company was still under the management of the Wimalasekara family. Repair charges were minimal then. Once the company was taken over by Softlogic, the repair charges went sky-high. When the machine developed again a fault beginning of this year, I disposed of it without repairing it, because on two earlier occasions I had to pay through the nose for repairs.

    So, it may be also the case with the importers of Kärcher.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,844
    2
    54,510

    Damro provides an awesome ASS