fake ekakin awil la oka kiyan na![]()
පවු...... අර අහිංසක උතුරු කොරියන් මිනිස්සු බන්...ඇමරිකන්කාරයො ධනය, බලය තියාගන්න ඕනම ජරා වැඩක් කරයි.

ගොඩක් දෙනෙක් උතුරු කොරියාව දිහා බලන්නේ ඇමරිකානු කන්නාඩිය දාගෙන. ඉතින් එහෙම බලන අයට උතුරු කොරියාව දුප්පත් රටක්, ඒකේ ජනතාවට කන්න නෑ. වගේ දේවල් පේනවා. නමුත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල තර්ජන හමුවේ උනත් තවමත් උතුරු කොරියාව නොසෑලී ඉන්නවා.