ජරායකෝ, උඹ http://imageshack.us වල account එකක් හදාගෙන උන්ගෙ uploader software එක දාගන්න : http://toolbar.imageshack.us/windows-uploader/ImageShackUploader-2.2.0.msi
ඊට පස්සෙ එක පෙලට ඔක්කොම images upload කරන්න පුලුවං. upload එක ඉවර උනහම පොස්ට් කරන්න ඕනෙ ලින්ක් ටික එකපාර දෙනවා.

ඒ සීන් එක දැං හරි. EK වලට දාන imageshack pics කරදරයක් නැතුව පේනවා.thanks machan,,, imageshack eka lankawata penne nati cn ekak tibba neda.. man balannam![]()
[/CENTER]![]()


