insta Likes අරන් දෙන්න මේ පැකේජස් OK ද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113
    මචන්, කොල්ලෙක් ඉන්ස්ටා එකේ ලයික්ස් අරන් දෙන්නම් කියලා මේ පැකේජස් ඉදිරිපත් කලා.. මේවා ඇත්තක්ද ? කරනන් පුළුවන්ද ? ගණන් සාධාරණද ? පොඩ්ඩක් ඩිජිටල් මාර්ක්ටින්ග් වැඩ්ඩෝ උදව් කරන්නකෝ.

    1k/ 500/-
    2k/ 900/-
    3k/ 1200
    4k/ 1500/-
    5k/ 2000/-
    10k/ 3500/-
    20k/ 7000/-
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Robot clicks/unintentional ඒවානේ 🙄 ඕවා අරං නම්බර්ස් පෙන්නන්න නං හොඳයි😐
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,400
    67,743
    113
    Business Growth ekak nadda ban ?


    karanna puluwan da ban oowa ?
    ------ Post added on Jul 27, 2022 at 2:15 PM
    Ow puluwan.math karagena tiyenawa net eke $5 dila

    Eka para 1000 witara ganin.nattan account block wei eka oara 20000 followrsla awoth
    ------ Post added on Jul 27, 2022 at 2:17 PM
     
    • Like
    Reactions: kevin_levin

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අඩෝ like වලට සල්ලිත් ගන්න එවුන් ඉන්නවද? මම නම් like දැම්මේ නිකන් මෙච්චර කල්..