Instabuy Lal eka........

Terminator75

Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Machans Instabuy eka gena updates nedda??? Mun ta nadu daala May wala indan wahala kiyala aranchi.

    instabuy1.jpg

    Munge FB page eke meka daala tibba : -
    199315767_217877823509642_899559403059974904_n.jpg

    Maath phone eka ganna one kamin hitiye, kiriye threads kiyawapu nisa mungen beruna. Dan munta ahu wuna minissunge salli walata mona weida??? :unsure::unsure::unsure:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,516
    113
    Machans Instabuy eka gena updates nedda??? Mun ta nadu daala May wala indan wahala kiyala aranchi.

    View attachment 134417

    Munge FB page eke meka daala tibba : -
    View attachment 134418

    Maath phone eka ganna one kamin hitiye, kiriye threads kiyawapu nisa mungen beruna. Dan munta ahu wuna minissunge salli walata mona weida??? :unsure::unsure::unsure:
    අහු උන මගුලක් නෙමෙයි ඔතන උනේ. ඕකෙ ඉන්න ceo කොල්ල ටැමිල් එකෙක්. ඌ මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන ඩිපොසිට් එකක් වගේ තියාගෙන ෆොරෙක්ස් හරි crypto හරි ඉන්වෙස්ට් කලා. Crypto කරන උන් දන්නවනෙ පොඩි amount එක්ක බලද්දි ලොකු amounts වලින් එන profit එක කොහොමද කියල. ඉතිං මූ profit අරන් ඒකෙ ලොකු කුට්ටිය මූ අරගෙන පොඩි කොටස මිනිස්සුන්ට බෙදනව වගේ වැඩක් තමයි mobile devices and laptops වලින් කලේ. මම මෙහෙම කියන්නෙ මගෙ යාලුවො එකෙක් හිටිය මුගෙන් 12 pro max දෙකක්ම අරගත්ත. දෙන්නටම අදාල කාලෙන් පස්සෙ බඩු ලැබුන. ඒ ලැබුන phone මමත් අතට අරන් තියනව. ෆේක් replica නෙමෙයි හොද ඔරිජිනල් බඩු. මූගෙ strategy එක හොදයි. හැබැයි money flow එක නැති උන ගමන් වැඩේ කඩන් වැටෙනව. අනික ෆෝන් කඩ කාරයො ටික ඒ කාලෙදි කොච්චර නම් ලොස් උනාද මූ නිසා. මිනිස්සු සෑහෙන මුගෙන් බඩු ගත්ත. අරුන් ඉරිසියාවට මේක වැටෙන විදියට වැඩේ කලා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,433
    1
    14,475

    Oya asse Musk karaya Crypto walata wede dunna. paadu una. Aaayo BTC naginakan laaba gannath ba badu dennath ba.
     
    • Like
    Reactions: spunkyisii

    planner123

    Well-known member
  • May 22, 2018
    7,756
    13,296
    113
    Mage yaluwek gaththa iPhone 12 pro max ekak meyalagen. Badu genuine and no complaints from my friend.
    Yaluwage akkath salli gewala thibbe. Habai dan sallith naha phone ekath naha me case eka nisa.
    Mun kare salli aran ewa crypto wala invest karanawa. Lead time wadi a nisa.
     
    • Like
    Reactions: Terminator75

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Mage yaluwek gaththa iPhone 12 pro max ekak meyalagen. Badu genuine and no complaints from my friend.
    Yaluwage akkath salli gewala thibbe. Habai dan sallith naha phone ekath naha me case eka nisa.
    Mun kare salli aran ewa crypto wala invest karanawa. Lead time wadi a nisa.
    crypto haminila giyane me lagadi... uu loss wenna athi