යාලූ
Instagram වැඩ නෑනෙ හරියට
මගෙ account තුනක් තියෙනවා එවාට යද්දී 'couldn't refresh' එකක් හරි ගියාම අනිකට යනවා
Site එකට ගියා 'we will soon coming' ලු
මගෙ මොකක් හරි අව්ලක්ද ඒ connection drops වෙන නිසාවත්ද
මේ දවස් වල වැඩි පූර insta use කරපු හින්දා වත් ද?
Crush එකේ storyයක් වත් බලාගන්න විදියක් නෑ