Instagram kellek 18+

magix

Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    2008 විතර නම්බර් එහෙකින් කෙල්ලෙක් කතා කරා, පට්ටම ලස්සන අහින්සක වොයිස් එකක්
    අදින්න හිතාගෙන, හම්බෙන්න ගියා බස් ස්ටෑන්ඩ් එකට, කොකටත්, වෙන පාටක් ඇදගෙන ගියෙ.

    ඒකි කියපු තැන හිටියෙ නෑ, කෝල් කරාම පිටිපස්සෙ ඇවිල්ල මාව අල්ලගත්ත. මන් වගෙ 4ක් විතර මහත
    බෙල්ල එහෙම තාර වගෙ කලු තඩි එකියක්. ඒකිට ඒ සී බස් එකෙ දොරෙන් නැග ගන්න බෑ, පැත්තට යන්නෙ


    කිමී 20ක්විතර ගිහිල්ල, අමාරුවෙන් බැහැල ආව, ආයෙ පැත්ත පලාතෙ ගියෙ නෑ.

    පස්සෙ කිරියෙම එකෙක් ආයෙ අහුවෙලා තිබ්බ ඒකිට, බුකියෙන් දැකල.
    උගෙ ප්‍රොෆයිල් එක දන්නෙ නෑ
    බත්තරමුල්ල පැත්තේ කෙල්ලක් ද බං?