Instagram kellek 18+

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    oya social media vala inna evun neve ban real world eke inne ane manda ubalanam. makeup, effects , filters දාලා අමුතුම ලෝකයක් මවලා තියෙන්නෙ උන්. සමහරු හොද කොල්ලෙක් අල්ලගන්නම ඔවා කරනවා. මොකෙක් හරි අහුවෙනවා ඉතින්. ඔවා බදින් නෑ මොලයක් තියෙන එකෙක්
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    apoo huttige kello gana katha karanna epa... melo rahak na . mata 2k 3k wela tiyenawa. habayi ehema set una kellek godak fit una yaluwek widihata. danam man fb insta kello passen yanne na. jarawal inne .. me looke rahak naaa. aetta dakinne natuwanam komatawath love karanna ynada epa.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,460
    113
    Heaven :p
    උන් ජරාවල් වුනත් නැතත් මැසේජ් එකක් දැම්මම රිප්ලයි කරන්නෙ නැති , සීන් කරල නිකන් ඉන හුත්ත උඩ තියන් ඉන්න ජාතියක් සෝෂල් මීඩිය වල ඉන්මෙ
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    "Eth badina ekagen hamadema Expect karanawa.
    Lassana thiyena hinda hasirima hadala gannam kiyla baluwe"
    ඉස්සෙල්ල අහසෙ ඉන්න කෙල්ලව පොළෝ තලයට බස්සගෙන බලන්න යාළු..ඔයාටත් මම වගේ ඉන්න හිතෙයි.. :lol: :lol:
    බදින එකා හැට්ට කට්ටෙ ඉදන් හැම ලබ්බම අරන් දෙන්නත් ඕනෙ...reality එකේ හැසිරෙන්න දන්නෙත් නෑ..ඒක උගන්නන්නත් ඕනෙ..අතින් කාලා හරක් බලනවා කියන්නෙ එහෙම එකක්ද මන්දා:oo:
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    මෙතන මම කියල අදහස් කරන්නේ කෙල්ලද, නැත්තන් උඹද?

    කෙල්ල ගැන නම් අදහස් කලේ ඇයි ඒකිට ඒ කතාව පොටෝ එක ගත්ත වෙලාවේම බලල ඔය කමෙන්ට් එක දෙන්න බැරිවුනේ. එහෙම දුන්න නම් උඹට කියන්න තිබ්බ ආ එහෙනම් ඔයාගේ ෆෝන් එකෙන් සෙල්ෆියක් ගහමු කියල.

    ඒකනේ ඒකිගේ කට්ටකම කියන්නේ. අනේ හුකේ...
    මම කීවෙ එයා
    මම ගත්ත ෆොටෝ වල එයා වෙන කෙනෙක් වගේලු

    oya social media vala inna evun neve ban real world eke inne ane manda ubalanam. makeup, effects , filters දාලා අමුතුම ලෝකයක් මවලා තියෙන්නෙ උන්. සමහරු හොද කොල්ලෙක් අල්ලගන්නම ඔවා කරනවා. මොකෙක් හරි අහුවෙනවා ඉතින්. ඔවා බදින් නෑ මොලයක් තියෙන එකෙක්
    ඔව් බන්
    depositphotos_11166788-stock-photo-beautiful-smiling-brunette.jpg

    ඇත්තපෙනුම ම්්‍රවගේ
    ස්කින් එකත් මිට වඩා ඩාක්
    බොරු පුක බොරු තන , තව පිම්පල් තියනවා පොඩි.
    පෙනුම ඕම උනත් කමක්නෑ ඒවිදිහෙ එකෙක් හොයාගන්නවනම්, හොයන්නෙ ඉන්දියන් ඇක්ට කෙනෙක් වගේ, තව සල්ලිත්

    "Eth badina ekagen hamadema Expect karanawa.
    Lassana thiyena hinda hasirima hadala gannam kiyla baluwe"
    ඉස්සෙල්ල අහසෙ ඉන්න කෙල්ලව පොළෝ තලයට බස්සගෙන බලන්න යාළු..ඔයාටත් මම වගේ ඉන්න හිතෙයි.. :lol: :lol:
    බදින එකා හැට්ට කට්ටෙ ඉදන් හැම ලබ්බම අරන් දෙන්නත් ඕනෙ...reality එකේ හැසිරෙන්න දන්නෙත් නෑ..ඒක උගන්නන්නත් ඕනෙ..අතින් කාලා හරක් බලනවා කියන්නෙ එහෙම එකක්ද මන්දා:oo:
    උබ එයාගෙ ඉන්ස්ටා ෆොටෝ දැක්කනම් ඕස් කියන්නෙ නෑ..
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    උබ එයාගෙ ඉන්ස්ටා ෆොටෝ දැක්කනම් ඕස් කියන්නෙ නෑ..
    PM එකක් දාන්න යාළුවේ..මම බලලම කියන්නම් :yes:
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,043
    1,174
    113
    කන්දක
    oya social media vala inna evun neve ban real world eke inne ane manda ubalanam. makeup, effects , filters දාලා අමුතුම ලෝකයක් මවලා තියෙන්නෙ උන්. සමහරු හොද කොල්ලෙක් අල්ලගන්නම ඔවා කරනවා. මොකෙක් හරි අහුවෙනවා ඉතින්. ඔවා බදින් නෑ මොලයක් තියෙන එකෙක්
    matath office ekaka kellek oya katvama kiva..kello filters ehema dala fb, insta ptos daanvalu. salli tyna , car ekak tyna kollek alla ganna.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    උබල ඔහොම කියන්නේ අපිට වෙලා තියන ඒවා දන්නවනම් වහ කනවා උට්ට උබලා

    පාඩු වගේම වාසිත් නොව්නාම නෙමෙයි .ගොඩක් වාසි තමා උනේ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    ස්කෝලෙ යන කාලේ ඔහොම කෙල්ලෙක් හිටියා. ක්ලාස් එකේ හිටිය එක කොල්ලෙක් ගණන් ගන්නේ නෑ එකිව. වෙන පන්තියක කෙනෙක්වත් ට්‍රයි කරේ නෑ. එකී පට්ටම කැහුටුයි. පුකකුත් නෑ ගෙඩි දෙකක් ඇත්තෙම නෑ. කොල්ලෙක්ගේ වගේ තනිකර ෆ්ලැට්. උන්ට එහෙම සල්ලිත් නෑ. එකී මොකක් හරි ඉංග්ලිෂ් කොස් එකක් කරලා දැන් පට්ටම පෝෂ්. fb එකේ එහෙම හෙනට රඟනවා. modeling කරන කොල්ලො වගයකුත් ටැග් කරලා පෝස්ට් දාලා තියෙනවා මං දැක්කා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    2008 විතර නම්බර් එහෙකින් කෙල්ලෙක් කතා කරා, පට්ටම ලස්සන අහින්සක වොයිස් එකක්
    අදින්න හිතාගෙන, හම්බෙන්න ගියා බස් ස්ටෑන්ඩ් එකට, කොකටත්, වෙන පාටක් ඇදගෙන ගියෙ.

    ඒකි කියපු තැන හිටියෙ නෑ, කෝල් කරාම පිටිපස්සෙ ඇවිල්ල මාව අල්ලගත්ත. මන් වගෙ 4ක් විතර මහත
    බෙල්ල එහෙම තාර වගෙ කලු තඩි එකියක්. ඒකිට ඒ සී බස් එකෙ දොරෙන් නැග ගන්න බෑ, පැත්තට යන්නෙ

    කිමී 20ක්විතර ගිහිල්ල, අමාරුවෙන් බැහැල ආව, ආයෙ පැත්ත පලාතෙ ගියෙ නෑ.

    පස්සෙ කිරියෙම එකෙක් ආයෙ අහුවෙලා තිබ්බ ඒකිට, බුකියෙන් දැකල.
    උගෙ ප්‍රොෆයිල් එක දන්නෙ නෑ