install iOS 8 before public release

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ios.8-logo.jpg

    You don't have to register your device UDID to do this. You can install the GM(Golden Master) straight away. Please download GM from here and apply it through iTunes. Hold shift key and then click update and then choose the downloaded ipsw file. This is the exact build you get Next week. Install iTunes 11.4 before installing it
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    Eh adow ubata sure da ? Ohoma danna puluwan kiyala :| Mama ehenam dan danawa

    dan nam developer eka daganna one na bun 12 wenida enawane hamotama

    developer accoun එකක් ඕනේ නෑ බන්, මේක තමා හැමෝටම එන්නේ. එන දවසට ගන්න පුක දෙන්න ඕන servers overload වෙනවා. දැන්ම දාගෙන හිටපුවම ඉවරයි බන්. අනික 12 නෙමේ 17 එන්නේ. අලුත් ෆෝන් එකට දවස් දෙකකට කලින් .

    තව දෙයක් තියෙනවා. උඹලගේ ෆෝන් එක iOS 8 එකට slow නම් දැන්ම බලාගන්න පුළුවන් ඊට පස්සේ iOS 7 වලට restore කරන්න පුළුවන්. මුන් public release කලාට පස්සේ ආයේ downgrade කරනවා බොරු :yes:
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0

    ah waraduna :D ow ekanam check karaganna hondai :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ah waraduna :D ow ekanam check karaganna hondai :D

    අනිවා බලපන්, මේක තමා public release කරන්නේ. ඊට කලින් බලපන් එලටම වැඩද කියල නැත්නම් ඉතින් iOS 8 එක්කම තමා ඉන්න වෙන්නේ :rofl:
    iTunes 11.4 install කරපන් නැත්නම් iOS 8 දැම්මට පස්සේ ෆෝන් එක පෙන්නන්නේ නැහැ.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ewa tweaks walin daala tiyenne bn :P

    Tweaks කියන්නේ tweaks, මමත් දාල බැලුව කාලයක්. BiteSms use කළා. Jailbreak third party keyboards ගූ බන්, මේකෙදි මේවා tweaks නෙමේ කෙලින්ම iOS එකට bake කරලා තියෙන්නේ. අනික predictive keyboard එක සිංහල මතක තියාගන්නවා.
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    developer accoun එකක් ඕනේ නෑ බන්, මේක තමා හැමෝටම එන්නේ. එන දවසට ගන්න පුක දෙන්න ඕන servers overload වෙනවා. දැන්ම දාගෙන හිටපුවම ඉවරයි බන්. අනික 12 නෙමේ 17 එන්නේ. අලුත් ෆෝන් එකට දවස් දෙකකට කලින් .

    තව දෙයක් තියෙනවා. උඹලගේ ෆෝන් එක iOS 8 එකට slow නම් දැන්ම බලාගන්න පුළුවන් ඊට පස්සේ iOS 7 වලට restore කරන්න පුළුවන්. මුන් public release කලාට පස්සේ ආයේ downgrade කරනවා බොරු :yes:

    Umba aluth 6 eka gannawanam..mata parana 5 eka ewapan :)
     
    headsprung_gt

    Member
    May 1, 2013
    249
    8
    0
    ios.8-logo.jpg

    You don't have to register your device UDID to do this. You can install the GM(Golden Master) straight away. Please download GM from here and apply it through iTunes. Hold shift key and then click update and then choose the downloaded ipsw file. This is the exact build you get Next week. Install iTunes 11.4 before installing it

    Bro honda direct links mukuth nadda? Office eke inne hinda torrent danna ba ban!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    This method is too risky and u will also void ur warranty and u hv a chance of losing ur data too

    If you don't know anything then don't talk rubbish. This not risky at all because it's not a beta version. In fact this is the same exact version people will get next week.

    You are not tampering the OS (ie Jailbreaking) so it will not void you warranty. Like I said get your facts straight.