Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Install Old Drivers in Windows 7 64-bit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ටිකක් පැරණි වෙබ් කැම්ල සවුන්ඩ් කාඩ් එකක් වැනි දෑ තවමත් ඔබ භාවිතා කරනවද ? Drivers ස්ථාපනය කරන විට ඔබට digital driver signing පිළිබද ගැටළු ඇති වෙනවද ? එහෙනම් මේ ලිපිය කියවන්න.

මා සතුවද අවුරුදු 5ක් පමණ පැරණි ZSMC USB PC Camera එකක් එහෙමත් නැතිනම් COLORVIS CVS 2005 කියන වෙබ් කැම් එකක් තියෙනව. අළුත් වෙබ් කැම් එකක් ගැනීමේ අවෂයතාවයක් නැතත් තියෙන මේ වෙබ් කැම් එක භාවිතා කරන එක ලේසියි කියල හිතුව. මොකද මේක අවුරුදු ගානක් භාවිතා කලානෙ . මෙය Windows 7 32-bit වෙළුමත් සමග හොදින් වැඩ කලා. නමුත් මට ලගදි Windows 7 N 64-bit වෙළුමක් හමුවුන නිසා එය ස්ථාපනය කලා. මේ වෙබ් කැම් එක ස්ථාපනය කරන විට Warning එකක් දුන්න Drivers ස්ථාපනය කරන විට ඒ අදාල Driver එකේ publisher ව හදුනා ගන්න බෑ කියල.

ඒ වගෙම ස්ථාපනය වුනත් එය භාවිතා කරන්න පුළුවන් කමක් නෑ. එය Device Manager හි පෙන්නන්නේ මේ විදිහට.

මේකට විසදුමක් හොයන කොට හමුවුනා Driver Signing Disable කරන්න කියල. ඒක කලත් හරිගියේ නෑ.

එය කරන්න පුළුළුන් cmd.exe (command prompt) Run as Administrator ලෙස විවෘත කරල

bcdedit.exe -set loadoptions DDISABLE_INTEGRITY_CHECKS

යන්න ලබාදෙන්න.

Driver Signing Disable කලත් හරි නොගිය නිසා Test Mode Enable කරල බැළුව. එය කරන්න ඇඩ්මින් ලෙස විවෘත කල command prompt හී

bcdedit.exe -set TESTSIGNING ON

යන විදානය ලබා දෙන්න.

ඉන්පසුව පරිගණකය restart කර නැවත්ත අදාල Driver එක ස්ථාපනය කරන්න. එවිට නියමාකාරව අදාල අපාංගය ක්රිවයා කරයි. නමුත් ඔබට Test Mode එක තුල දිගටම ඉන්න වෙනව. එකට විසදුමක් හමුවුනොත් මටත් කියන්න.

If U like My Post Add Repss+++++

[QUOTE="sachin.madushan, post: 9633194, member: 317641"] [SIZE="6"]ඔබ ටිකක් පැරණි වෙබ් කැම්ල සවුන්ඩ් කාඩ් එකක් වැනි දෑ තවමත් ඔබ භාවිතා කරනවද ? Drivers ස්ථාපනය කරන විට ඔබට digital driver signing පිළිබද ගැටළු ඇති වෙනවද ? එහෙනම් මේ ලිපිය කියවන්න. මා සතුවද අවුරුදු 5ක් පමණ පැරණි ZSMC USB PC Camera එකක් එහෙමත් නැතිනම් COLORVIS CVS 2005 කියන වෙබ් කැම් එකක් තියෙනව. අළුත් වෙබ් කැම් එකක් ගැනීමේ අවෂයතාවයක් නැතත් තියෙන මේ වෙබ් කැම් එක භාවිතා කරන එක ලේසියි කියල හිතුව. මොකද මේක අවුරුදු ගානක් භාවිතා කලානෙ . මෙය Windows 7 32-bit වෙළුමත් සමග හොදින් වැඩ කලා. නමුත් මට ලගදි Windows 7 N 64-bit වෙළුමක් හමුවුන නිසා එය ස්ථාපනය කලා. මේ වෙබ් කැම් එක ස්ථාපනය කරන විට Warning එකක් දුන්න Drivers ස්ථාපනය කරන විට ඒ අදාල Driver එකේ publisher ව හදුනා ගන්න බෑ කියල.[/SIZE] [IMG]http://farm5.static.flickr.com/4073/4759873351_fbf821b740.jpg[/IMG] [SIZE="6"]ඒ වගෙම ස්ථාපනය වුනත් එය භාවිතා කරන්න පුළුවන් කමක් නෑ. එය Device Manager හි පෙන්නන්නේ මේ විදිහට.[/SIZE] [IMG]http://farm5.static.flickr.com/4143/4760508692_ecaae5789c.jpg[/IMG] [SIZE="6"]මේකට විසදුමක් හොයන කොට හමුවුනා Driver Signing Disable කරන්න කියල. ඒක කලත් හරිගියේ නෑ. එය කරන්න පුළුළුන් cmd.exe (command prompt) Run as Administrator ලෙස විවෘත කරල[/SIZE] bcdedit.exe -set loadoptions DDISABLE_INTEGRITY_CHECKS [SIZE="6"]යන්න ලබාදෙන්න. Driver Signing Disable කලත් හරි නොගිය නිසා Test Mode Enable කරල බැළුව. එය කරන්න ඇඩ්මින් ලෙස විවෘත කල command prompt හී[/SIZE] bcdedit.exe -set TESTSIGNING ON [SIZE="6"]යන විදානය ලබා දෙන්න. ඉන්පසුව පරිගණකය restart කර නැවත්ත අදාල Driver එක ස්ථාපනය කරන්න. එවිට නියමාකාරව අදාල අපාංගය ක්රිවයා කරයි. නමුත් ඔබට Test Mode එක තුල දිගටම ඉන්න වෙනව. එකට විසදුමක් හමුවුනොත් මටත් කියන්න. [/SIZE] [SIZE="7"][COLOR="Red"]If U like My Post Add Repss+++++[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom