ඔබ ටිකක් පැරණි වෙබ් කැම්ල සවුන්ඩ් කාඩ් එකක් වැනි දෑ තවමත් ඔබ භාවිතා කරනවද ? Drivers ස්ථාපනය කරන විට ඔබට digital driver signing පිළිබද ගැටළු ඇති වෙනවද ? එහෙනම් මේ ලිපිය කියවන්න.
මා සතුවද අවුරුදු 5ක් පමණ පැරණි ZSMC USB PC Camera එකක් එහෙමත් නැතිනම් COLORVIS CVS 2005 කියන වෙබ් කැම් එකක් තියෙනව. අළුත් වෙබ් කැම් එකක් ගැනීමේ අවෂයතාවයක් නැතත් තියෙන මේ වෙබ් කැම් එක භාවිතා කරන එක ලේසියි කියල හිතුව. මොකද මේක අවුරුදු ගානක් භාවිතා කලානෙ . මෙය Windows 7 32-bit වෙළුමත් සමග හොදින් වැඩ කලා. නමුත් මට ලගදි Windows 7 N 64-bit වෙළුමක් හමුවුන නිසා එය ස්ථාපනය කලා. මේ වෙබ් කැම් එක ස්ථාපනය කරන විට Warning එකක් දුන්න Drivers ස්ථාපනය කරන විට ඒ අදාල Driver එකේ publisher ව හදුනා ගන්න බෑ කියල.
ඒ වගෙම ස්ථාපනය වුනත් එය භාවිතා කරන්න පුළුවන් කමක් නෑ. එය Device Manager හි පෙන්නන්නේ මේ විදිහට.
මේකට විසදුමක් හොයන කොට හමුවුනා Driver Signing Disable කරන්න කියල. ඒක කලත් හරිගියේ නෑ.
එය කරන්න පුළුළුන් cmd.exe (command prompt) Run as Administrator ලෙස විවෘත කරල
bcdedit.exe -set loadoptions DDISABLE_INTEGRITY_CHECKS
යන්න ලබාදෙන්න.
Driver Signing Disable කලත් හරි නොගිය නිසා Test Mode Enable කරල බැළුව. එය කරන්න ඇඩ්මින් ලෙස විවෘත කල command prompt හී
bcdedit.exe -set TESTSIGNING ON
යන විදානය ලබා දෙන්න.
ඉන්පසුව පරිගණකය restart කර නැවත්ත අදාල Driver එක ස්ථාපනය කරන්න. එවිට නියමාකාරව අදාල අපාංගය ක්රිවයා කරයි. නමුත් ඔබට Test Mode එක තුල දිගටම ඉන්න වෙනව. එකට විසදුමක් හමුවුනොත් මටත් කියන්න.
If U like My Post Add Repss+++++