Installing Daytime Light Kit for Car

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
PicsArt_1425453931400.jpg


මේකත් මං මේ ඊබේ එකෙන් ගෙන්නපු එකක්. පොඩ්ඩක් නෙට් එකේ කරක් ගහලා හොයාගෙන තමයි වැඩේ හයි තරගත්තෙත්. තනියෙන් හොයාගෙන හයි කරපු නිසා අගෙත් වැඩී. ඉතිං බදාගෙන කන්නේ නැතිව ඕනි කට්ටයට දැනගන්න කියලා මේ පොස්ට් එකත් දැම්මේ.

ඉතිං උත්සහයක් කරලා බලන්න. විඩියෝ එකේ සරලව කියලා තියෙනවා හයි කරන විදිහ. මං මගේ කාර් එකට හයි කරපු එක තමයි ඔය දාලා තියෙන්නේ. ඉතිං කරලා බලන්න කැමති කට්ටිය. අවුලත් ආවොත් අහන්න. ;);)

වීඩියෝ එක මෙතනින් බලන්න.
 
  • Like
Reactions: SanFx

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    තෑන්ක්ස් මචන්...මගෙත් වාහනේට තියන සේරම හයි කරලා තියෙන්නේ. ඊ ලඟ Project එක තමයි DRL හයි කරා එක.
    වාහනේ මචං Toyota Aqua මේක හරියන්නේ නෑ හතරැස් ලයිට් එකක් නේද ඒකට හරියන්නේ....
     

    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    තෑන්ක්ස් මචන්...මගෙත් වාහනේට තියන සේරම හයි කරලා තියෙන්නේ. ඊ ලඟ Project එක තමයි DRL හයි කරා එක.
    වාහනේ මචං Toyota Aqua මේක හරියන්නේ නෑ හතරැස් ලයිට් එකක් නේද ඒකට හරියන්නේ....

    eka cmhan uba hai karanna hithagena inna thana ekka balapan mona vidihe light ekakda oni karanne kiyala.

    kamathi ekak hai karaganna puluwan ban. gemak na.. ;)
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    mchn daytime light dana reason eka mokadda ban?
    nikan lassanatada? Nathnam wena reason ekkak thiyenawada?