අද මේ වෙනකොට ඔය ක්ෂනික ආදර රැවටිලිවලින් පීඩා විඳින අහිංසක යුවතියන් කීදෙනෙක් දෑත් අහසට දිගු කරන් සුසුම් හෙලනවා ඇද්ද???
නලලේ දමාගත් sun glass එකත් එක්ක fanta බෝතලය උජාරුවට තොලගාමින් fried rice කමින් අත උඩ සර්ව පිත්තල ලෝකය මවා පෙන්වමින් අසරණ ජීවිත බිලි ගන්නා රැවටිල්ලෙ උපරිමය...
නීති පොත්වල හා නීති සංග්‍රහයේ ඔය රැවටිලිවලට වෙනම ජේද මතුවිය යුතු කාලයයි දැන් එලැඹ ඇත්තේ...
කාලින තේමාවක් ඉතා හොඳින් හසුරුවා තිබීම ගැන මගේ සහෝදර ආචාරය.....

Last edited: