Levista Instant Coffee Premium

lilman

Well-known member
  • May 10, 2009
    40,097
    53,064
    113
    Colombo
    මෙන්න මේක බිල තියනවද ගුපියනේ ? මේකට තව මොනවද මික්ස් කරලා නේද තියෙන්නේ ? රස කොහොමද ? රසේ ලොකු වෙනසක් තියනවද ? කිරි කොපි හදන්න අව්ලක් නැද්ද ? :oo:

    6736448cb2ca076366025b3a-levista-premium-instant-coffee-can.jpg
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    Mn nan bonawa.. Hodai. Premium eka tama habai.
    Me dawas wala offers yanawa kapruka eket. Short expiry. But Owa bonna puluwan awlk wenne na
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,097
    53,064
    113
    Colombo
    Mn nan bonawa.. Hodai. Premium eka tama habai.
    Me dawas wala offers yanawa kapruka eket. Short expiry. But Owa bonna puluwan awlk wenne na

    නෝමල් කොපි වලට වඩා රසේ වෙනසක් තියනවද බන් ?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    නෝමල් කොපි වලට වඩා රසේ වෙනසක් තියනවද බන් ?
    Premium - https://s.daraz.lk/s.OHoH

    Normal coffee kyanne හරිස්චන්ද්‍ර වගේ ඒවා ද? ඒවා filter Coffee. මළ ගෙවල් වල එහෙම දෙන්නේ. Ita wada nan සැහෙන්න වෙනස්. Meka Instant Coffee නේ.

    Nescafe, bon aroma type Meka.
    Mix eka ona nattan classic eka ganna eka 100% coffee.
    Premium eka 20% chicory. Mata nan rasa eka.
    Classic - https://s.daraz.lk/s.OHLf
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,097
    53,064
    113
    Colombo
    Premium eka 20% chicory. Mata nan rasa eka.

    මේකෙන් කිරි කෝපි හදන්න පුලුවන්ද ?

    classic එකට වඩා රසේ ලොකු වෙනසක් තියනවද ?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    මේකෙන් කිරි කෝපි හදන්න පුලුවන්ද ?

    classic එකට වඩා රසේ ලොකු වෙනසක් තියනවද ?
    Sara adui itj. Mata nan gaana premium eka. Taste eka ekka wenas wenna puluwan itn. Nescafe ekata huru wela nan Classic eka hoda wei.
    Ice coffee, milk coffee ona ekk puluwn. Nescafe walin hadanawa wage ma tama.
    Ona nan oken handai, sini handai hodata cream wenakn wisk karlaa fresh milk ekka cappuccino wage bonnat puluwn. Or dalgona
     
    • Like
    Reactions: lilman