Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Institute of Engineering Technology-Katunayaka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලා ත්‍රෙඩ් එක දාපු එකා අහලා තියෙන දේට උත්තර දෙන්නම්, පස්සේ අනික් ඒවා ගැන කියන්නම්.

පේපර් එක ලොකු අමාරුවක් නෑ. හැබැයි කඩ්ඩෙන් අහන්නේ. කඩ්ඩ හොඳයි නම්, ඒ ලෙවල් වලට වඩා පොඩ්ඩක් එහා ගිය ප්‍රශ්න ටිකකුයි, ඒ ලෙවල් මට්ටමේ ප්‍රශ්න ටිකක් සාමාන්‍යය දැනීම ප්‍රශ්න වගේ දේවල් ටිකක් තියෙන්නේ. ප්‍රශ්නෙකට හරි උත්තරේට ලකුණු 1යි, වැරදි නම් ලකුණු 0.2ක් කපනවා. ඒ නිසා ශුවර් නැත්තම් ඇතෑරපන් ප්‍රශ්නේ. පාස්ට් පේපර්ස් වගේ හොයා ගන්න පුලුවන් ඒකේ දැනට ඉන්න කෙනෙක්ව සෙට් කරගත්තා නම් එහෙම.

ඩිප් එක හදලා තියෙන්නේ යුරෝප් වල තියෙන සැන්ඩ්විච් එඩියුකේශන් ක්‍රමයට. ඒ කියන්නේ ඇකඩමික්, ට්‍රේනින් මික්ස් වෙන්න. ඕක කරන එක රඳාපවතින්නේ ඒ කෙනා ඉගෙන ගැනීමට කොච්චර උනන්දු වෙනවාද කියන එක මතයි. පාසල් මානසිකත්වයෙන් ගිහින් හරියන්නේ නෑ. ඇඟිල්ලෙන් ඇන ඇන උගන්නන් නෑ. ටිකක් මහන්සි වෙන්න ඕනේ. අනිත් දේ තමා NDES කියන්නේ Industrial Training Based Dip එකක් මිසක් ඇකඩමික් ඉහවහ ගිය එකක් නෙමෙයි. නමුත් දැන් රටේ තියෙන තත්වේ එක්ක ඩිමාන්ඩ් එක වැඩියෙන් තියෙනවා. Civil field එකේ එහෙම ඩිමාන්ඩ් එක සෑහෙන්න වැඩියි.

ඕක කරොත් යන්න පාත් එක සෑහෙන්න දුරට විහිදෙනවා. තවදුරටත් ඉගෙන ගන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා. IESL වල වුනත් ලෙවල් 3ක් රිලීස් කරනවා. එහෙම රිලීස් කරන්න නම් පිළිගැනීම කොහොම වෙන්න ඕනේද කියලා ආයේ කියන්න ඕනේ නෑනේ

Engineer assist කියන post එකට තමා වැටෙන්නේ. නමුත් Civil fresh pass out වෙච්ච අයව කෙලින්ම සයිට් engineer post එකට වුනත් දානවා. ඒ දේවල් එහෙම වෙන්න නම් දක්ෂ වෙන්න ඕනේ. NDES නෙමෙයි BSc එකක් කරත් කරන වැඩේට දක්ෂ නැත්තම් කැපවීමක් නැත්තම්, හොඳ ආකල්පයක් නැත්තම් අනාගතයක් නෑ. ඒ නිසා හොඳට හිතලා බලලා තමන් ආසා කරන, තමන්ට පුලුවන් ෆීල්ඩ් එක තෝරගන්න. ඊට පස්සේ යන්න තියෙන පාත් එක හදා ගන්න. ගොඩ දාගත්තම අමාරුවක් නෑ පාත් එක හදා ගන්න. උනන්දුවෙන්, කැපවෙලා වැඩ ටික කරගන්නවා නම් NDES කරන්න බයවෙන්න දෙයක් නෑ.

[QUOTE="^Night Fury^, post: 18681667, member: 327587"] [CENTER][SIZE="3"][COLOR="Purple"]ඉස්සෙල්ලා ත්‍රෙඩ් එක දාපු එකා අහලා තියෙන දේට උත්තර දෙන්නම්, පස්සේ අනික් ඒවා ගැන කියන්නම්. පේපර් එක ලොකු අමාරුවක් නෑ. හැබැයි කඩ්ඩෙන් අහන්නේ. කඩ්ඩ හොඳයි නම්, ඒ ලෙවල් වලට වඩා පොඩ්ඩක් එහා ගිය ප්‍රශ්න ටිකකුයි, ඒ ලෙවල් මට්ටමේ ප්‍රශ්න ටිකක් සාමාන්‍යය දැනීම ප්‍රශ්න වගේ දේවල් ටිකක් තියෙන්නේ. ප්‍රශ්නෙකට හරි උත්තරේට ලකුණු 1යි, වැරදි නම් ලකුණු 0.2ක් කපනවා. ඒ නිසා ශුවර් නැත්තම් ඇතෑරපන් ප්‍රශ්නේ. පාස්ට් පේපර්ස් වගේ හොයා ගන්න පුලුවන් ඒකේ දැනට ඉන්න කෙනෙක්ව සෙට් කරගත්තා නම් එහෙම. ඩිප් එක හදලා තියෙන්නේ යුරෝප් වල තියෙන සැන්ඩ්විච් එඩියුකේශන් ක්‍රමයට. ඒ කියන්නේ ඇකඩමික්, ට්‍රේනින් මික්ස් වෙන්න. ඕක කරන එක රඳාපවතින්නේ ඒ කෙනා ඉගෙන ගැනීමට කොච්චර උනන්දු වෙනවාද කියන එක මතයි. පාසල් මානසිකත්වයෙන් ගිහින් හරියන්නේ නෑ. ඇඟිල්ලෙන් ඇන ඇන උගන්නන් නෑ. ටිකක් මහන්සි වෙන්න ඕනේ. අනිත් දේ තමා NDES කියන්නේ Industrial Training Based Dip එකක් මිසක් ඇකඩමික් ඉහවහ ගිය එකක් නෙමෙයි. නමුත් දැන් රටේ තියෙන තත්වේ එක්ක ඩිමාන්ඩ් එක වැඩියෙන් තියෙනවා. Civil field එකේ එහෙම ඩිමාන්ඩ් එක සෑහෙන්න වැඩියි. ඕක කරොත් යන්න පාත් එක සෑහෙන්න දුරට විහිදෙනවා. තවදුරටත් ඉගෙන ගන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා. IESL වල වුනත් ලෙවල් 3ක් රිලීස් කරනවා. එහෙම රිලීස් කරන්න නම් පිළිගැනීම කොහොම වෙන්න ඕනේද කියලා ආයේ කියන්න ඕනේ නෑනේ :):) Engineer assist කියන post එකට තමා වැටෙන්නේ. නමුත් Civil fresh pass out වෙච්ච අයව කෙලින්ම සයිට් engineer post එකට වුනත් දානවා. ඒ දේවල් එහෙම වෙන්න නම් දක්ෂ වෙන්න ඕනේ. NDES නෙමෙයි BSc එකක් කරත් කරන වැඩේට දක්ෂ නැත්තම් කැපවීමක් නැත්තම්, හොඳ ආකල්පයක් නැත්තම් අනාගතයක් නෑ. ඒ නිසා හොඳට හිතලා බලලා තමන් ආසා කරන, තමන්ට පුලුවන් ෆීල්ඩ් එක තෝරගන්න. ඊට පස්සේ යන්න තියෙන පාත් එක හදා ගන්න. ගොඩ දාගත්තම අමාරුවක් නෑ පාත් එක හදා ගන්න. උනන්දුවෙන්, කැපවෙලා වැඩ ටික කරගන්නවා නම් NDES කරන්න බයවෙන්න දෙයක් නෑ.:):)[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom