Insurance වාසියක් ..... වරෙව් මීක් මීක් කියන්න

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    924
    1,138
    93
    මචන්ලා මගෙ පඩි වැඩි උනා කියලා උබල දන්නවනෙ.
    ඉතින් මම බැලුවෙ මාසෙකට රු.10,000 ගානේ වෙනම එකවුන්ට් එකක එකතු කරනවා කියලා.

    අද මට සෙලින්කො එකේ නන්ගි කෙනෙක් කතා කරලා Celinco Investment Fund ෆුන්ඩ් එකක් ගැන කිව්ව.

    එකේ සීන් එක මෙහෙමයි
    මම මාසෙට 10000 ගානේ අවුරුදු 5ක් දාන්න ඔනේ. අවුරුදු 5 සම්පුර්න උනාම මට සහතික කල 797,500ක මුදලක් ලැබෙනවා.
    ඊට අමතරව රු. 715000ක ඩෙත් කවර් එකක් තියනවා.

    අවුරුදු 5න් පස්සෙ මම ඒ ලබෙන මුදල තව අවුරුදු 5ක් ගන්නෙ නැතුව තිබ්බොත්
    A. Lump Sum Benefit at the Maturity Illustrated at Accumulation Rate 6% Rs.1000601.97
    B. Lump Sum Benefit at the Maturity Illustrated at Accumulation Rate 12% Rs.1317716.97
    C. Lump Sum Benefit at the Maturity Illustrated at Accumulation Rate 18% Rs.1710574.77 (මේ අවුරුද්දෙ පොලියා 20%ලු.)

    ලැබෙනවා. මේ අවුරුදු 5 මම කිසිම මුදලක් දාන්න ඔනේ නෑ.

    මේක හොදයිද? එහෙම නැත්තන් වෙන Savings Account එකකට මසෙට 10000ක් කැපෙන්න දාන එකද හොද?
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    චෙක් කරල බලන්න . ඉන්ටරෙස්ට් එක ෆ්ලක්ටුවේට් උනොත් මෙයාල මොකරද කරන්නේ ? සහ ඔය කියන රේට් හා මුදල ෆෝකාස්ට් කල ඒව නේද ?? ඇක්චුවල් වෙනස් වෙන්න පුළුවන්....
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    924
    1,138
    93
    චෙක් කරල බලන්න . ඉන්ටරෙස්ට් එක ෆ්ලක්ටුවේට් උනොත් මෙයාල මොකරද කරන්නේ ? සහ ඔය කියන රේට් හා මුදල ෆෝකාස්ට් කල ඒව නේද ?? ඇක්චුවල් වෙනස් වෙන්න පුළුවන්....
    797500 granteed . mention in quotation.
    last few years their Average Annual Accumulation Rates
    1680769591756.png
     
    • Like
    Reactions: amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    maasen maaseta poliyath ekka aluth wenna FD daala hadala balanna
    oita wadaa godak laabai kiyala therei

    anika
    2lak wage ekathu unaama gold coin ganna puluwan honda shop ekakin balala

    anika
    oya kiyana sundara kathaa ne aurudu 5 iwara wenna kalin mokak hari loku hadissiyakata salli ganna unoth

    mamath ohoma ekakata ahu welaa inne
    thawa kattiya ahu wena eka walakwannai keewe
     
    Thank for your Idea.. anyone else

    Dan Pala
    ------ Post added on Apr 6, 2023 at 2:04 PM
     
    • Like
    Reactions: amino