Insurance Brokers කෙනෙක් වෙන්නෙ කොහොමද

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,813
    113
    Earth
    ඊට වඩා හොඳයි බන් real estate brokering කරපන්.. Same energy නෙ යන්නෙ.. insurance brokering වගේ නෙමෙයි
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,321
    2,944
    113
    උබට මිනිස්සු මැරෙන්න පුළුවන් විදි ගැන අයිඩිය එකක් තියෙනවද
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    මේ ෆීල්ඩ් එකටම බහින්න විශේෂ හේතුවක් තියනවද
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    vehicle and property insurance brokering පැත්තට බහින්න බැලුවෙ
    Broker or Agent ? hariyatama danaganna ona mokakda kiyapan

    Agent - Easy
    insurance company ekak haraha, Agent Exam Eka liwwa, pass una, goda.

    Broker - Hard
    Too Complicated process. Ubata industry knowledge, technical qualification nathuwa enter wenna ba.